..::[රුසියාව ගැන දන්නවද(Part 2)]::..
bump එකක් දාගෙන යන්න

රුසියාව ගැන ගොඩක් අය දන්නේ නැති දේවල් ටිකක් පලවෙනි thread එක දැක්කේ නැත්තන් මෙතන කොටන්න
ලෝකයේ ලොකුම museum එක( Hermitage Museum)
1764 තමයි හදල තියෙන්නේ
ප්‍රදර්ශන භාණ්ඩ මිලියන 3ක් තියනවා.
එක item එකක් බලන්න විනාඩි දෙකක් වැය කරොත් ඔක්කොම බලන්න අවුරුදු 6ක් යනවා 
Russian secret cities
රුසියාවේ secret cities 15ක් තියනවා කියල සැක කරනවා
ඒවා තියන තැන් map වලත් නැහැලු foreigners ලට තහනම් කලාප ලු
"closed cities” කියල තමයි officially classified කරලා තියෙන්නේ රුසියන් government එකෙන් 
Prison tattoos
රුසියාවේ ගොඩක් prisonersල Lenin & Stalin ලගේ tattoos ගහනවලු
මොකද guards ලට තහනම් ලු national heroes ලගේ images වලට වෙඩි තියන්න 
රුසියානු pipe lines
රුසියාවේ තියන පයිප්ප වලින් ලෝකේ වටේ හය පාරක් බට line අදින්න පුළුවන්
ගෑස්, ද්‍රව,පෙට්ට්‍රෝලියම් වායුව , තෙල් ජලය, සහ පිරිපහදු නිෂ්පාදන ඇතුළුව රුසියාවේ නල මාර්ග, කිලෝමීටර් 259.913 දිගු වේ. පෘථිවිය, මේ අතර තුර, පරිධිය කිලෝමීටර් 40.075 වේ.
Vodka
රුසියන් dial දළ වශයෙන් vodka liter 20ක් බොනවලු අවුරුද්දට
Russians don't put eyes on smileys when typing
text කරද්දී රුසියන් dial
දාන්නේ නෑ දාන්නේ මෙහෙම ) නැත්තන් ))) තමයි දාන්නේ :rofl:
Most nuclear weapons by country
වැඩිම nuclear weapons තියන රට 8300ක් කියල තමයි කියන්නේ
USA ඊට අඩුයි 
Russian bears
මුන් ජෙට් fuel වල සුවද බලන්න ඇබ්බැහි වෙලාලු
මුන්ට වෙරි වෙන scene එකක් තියෙන්නේ
Keep your enemies close
රුසියාවයි ඇමරිකාවයි අතර ලගම තැන දුර 4km වෙන්නේ
ඔකේ තියන පොඩි දුපත USA අනිත් එක Russian

දාන්නේ නෑ දාන්නේ මෙහෙම ) නැත්තන් ))) තමයි දාන්නේ :rofl:Most nuclear weapons by country
වැඩිම nuclear weapons තියන රට 8300ක් කියල තමයි කියන්නේ

USA ඊට අඩුයි 
Russian bears
මුන් ජෙට් fuel වල සුවද බලන්න ඇබ්බැහි වෙලාලු
මුන්ට වෙරි වෙන scene එකක් තියෙන්නේ
Keep your enemies close
රුසියාවයි ඇමරිකාවයි අතර ලගම තැන දුර 4km වෙන්නේ
ඔකේ තියන පොඩි දුපත USA අනිත් එක Russian
bump එකක් දාගෙන යන්න

මොන අනාත සිංහලුන්ට ඒ සීතල ඔරොත්තු නෑ බන්