..::[රුසියාව ගැන දන්නවද(Part 2)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[රුසියාව ගැන දන්නවද(Part 2)]::..

    රුසියාව ගැන ගොඩක් අය දන්නේ නැති දේවල් ටිකක් පලවෙනි thread එක දැක්කේ නැත්තන් මෙතන කොටන්න :P

    ලෝකයේ ලොකුම museum එක( Hermitage Museum)

    xW8gKNd.jpg


    1764 තමයි හදල තියෙන්නේ :baffled: ප්‍රදර්ශන භාණ්ඩ මිලියන 3ක් තියනවා. :shocked: එක item එකක් බලන්න විනාඩි දෙකක් වැය කරොත් ඔක්කොම බලන්න අවුරුදු 6ක් යනවා :nerd:


    Russian secret cities

    DGyOELs.jpg


    රුසියාවේ secret cities 15ක් තියනවා කියල සැක කරනවා :rolleyes: ඒවා තියන තැන් map වලත් නැහැලු foreigners ලට තහනම් කලාප ලු :baffled: "closed cities” කියල තමයි officially classified කරලා තියෙන්නේ රුසියන් government එකෙන් :baffled:



    Prison tattoos

    QXVIlV1.jpg


    රුසියාවේ ගොඩක් prisonersල Lenin & Stalin ලගේ tattoos ගහනවලු :oo: මොකද guards ලට තහනම් ලු national heroes ලගේ images වලට වෙඩි තියන්න :baffled::baffled:



    රුසියානු pipe lines

    O8F7Pvm.jpg


    රුසියාවේ තියන පයිප්ප වලින් ලෝකේ වටේ හය පාරක් බට line අදින්න පුළුවන් :shocked:
    ගෑස්, ද්‍රව,පෙට්ට්රෝලියම් වායුව , තෙල් ජලය, සහ පිරිපහදු නිෂ්පාදන ඇතුළුව රුසියාවේ නල මාර්ග, කිලෝමීටර් 259.913 දිගු වේ. පෘථිවිය, මේ අතර තුර, පරිධිය කිලෝමීටර් 40.075 වේ.



    Vodka

    GfIcXKt.png


    රුසියන් dial දළ වශයෙන් vodka liter 20ක් බොනවලු අවුරුද්දට :no:


    Russians don't put eyes on smileys when typing

    rpbeWJr.jpg


    text කරද්දී රුසියන් dial :) දාන්නේ නෑ දාන්නේ මෙහෙම ) නැත්තන් ))) තමයි දාන්නේ :rofl:


    Most nuclear weapons by country

    dzGqk27.jpg


    වැඩිම nuclear weapons තියන රට 8300ක් කියල තමයි කියන්නේ :shocked::sorry: USA ඊට අඩුයි :baffled:



    Russian bears

    IWDaul3.jpg


    මුන් ජෙට් fuel වල සුවද බලන්න ඇබ්බැහි වෙලාලු :lol: මුන්ට වෙරි වෙන scene එකක් තියෙන්නේ :lol:


    Keep your enemies close

    2tVb0Qx.jpg


    රුසියාවයි ඇමරිකාවයි අතර ලගම තැන දුර 4km වෙන්නේ :D ඔකේ තියන පොඩි දුපත USA අනිත් එක Russian :P

    bump එකක් දාගෙන යන්න :);)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එක්සියා ලඟදීම රුසියාවට පනියි වගේ.. එල එල.. අද රෙප් දෙන්න විදියක් නෑලු, කලින් දීලා නිසා. ත්‍රෙඩ් එක සුපිරියි..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එක්සියා ලඟදීම රුසියාවට පනියි වගේ.. එල එල.. අද රෙප් දෙන්න විදියක් නෑලු, කලින් දීලා නිසා. ත්‍රෙඩ් එක සුපිරියි..

    :lol::( මොන අනාත සිංහලුන්ට ඒ සීතල ඔරොත්තු නෑ බන් :sorry:
    එල එල පස්සේ සලකන්නම් දැන්ම දෙන්න බැලූ ;)