රුහුණ engineering

ndod1

Well-known member
  • Oct 28, 2023
    518
    357
    63
    ළග දී graduation වුනු අයයි පරණ අයයි හැමෝගෙම මතය මොන වගේ ද කියල දැනගන්න ඕනි. හපුගල ඉංජිනේරු පීඨයට ගෙදර ඉදන් දුර 42 km වගේ තියෙන කෙනෙක් (බස් 2ක යන්න ඕන) ගෙදර ඉදන් යන්න පුළුවන් නිසා ඒක තෝර ගන්න එක හොදයි ද higher studies වලට යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා නම්?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    518
    357
    63
    Ubata yanna puluwan options tika daapanko methana.
    Gedara idan yanna puluwan nisa awurudu 4ka comfort ekata jeevitha kaaletama balapana theerana ganna epa.
    මට නෙමෙ. මල්ලි කෙනෙක්ට. මම ඔය ෆීල්ඩ් එක ලොකුවට දන්නෙ නෑ. උගෙන් අහල කියන්නම්
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,669
    113
    මට නෙමෙ. මල්ලි කෙනෙක්ට. මම ඔය ෆීල්ඩ් එක ලොකුවට දන්නෙ නෑ. උගෙන් අහල කියන්නම්
    Me kollektada ahanne ?
    Uuta kiyanna ganiyek wage hadenne nathuwa uuta ona target ekata yanna weda karanna kiyala. Comfortable nisa awurudu 4k gedara idan giyath uuta wena palathaka job ekak set wunoth ekata noya innada uu hadanne ?

    Aparade ithin. Uge jeevithema wenas wena decision ekak me comfort labbak nisa wenas karanna epa kiyanna. He might have his own reasons tho.
     
    • Like
    Reactions: Emarald and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    518
    357
    63
    Me kollektada ahanne ?
    Uuta kiyanna ganiyek wage hadenne nathuwa uuta ona target ekata yanna weda karanna kiyala. Comfortable nisa awurudu 4k gedara idan giyath uuta wena palathaka job ekak set wunoth ekata noya innada uu hadanne ?

    Aparade ithin. Uge jeevithema wenas wena decision ekak me comfort labbak nisa wenas karanna epa kiyanna. He might have his own reasons tho.
    වියදම තමයි බං අවුල. ගෑනියෙක් වගේ එකෙක් නම් නෙවෙ. වඩුවැඩ අනම් මනම් කර කර ඌ ඉගන ගත්තෙ. දුර පැතිවල කන්න බොන්න අමාරුවෙන් බෝඩිම්වල ඉන්න බෑනෙ බං
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,669
    113
    වියදම තමයි බං අවුල. ගෑනියෙක් වගේ එකෙක් නම් නෙවෙ. වඩුවැඩ අනම් මනම් කර කර ඌ ඉගන ගත්තෙ. දුර පැතිවල කන්න බොන්න අමාරුවෙන් බෝඩිම්වල ඉන්න බෑනෙ බං
    My bad. Pardon !

    Monada uuta thiyena options ? Engineering kiyanne ithin uuta gedara ena welawak kiyanna baha. Re wela bus nathi wunoth uuta kohomath yaluwo inna thenaka thamai inna wenne.

    Uge serama options tika ahala balapan. Hostel option ekath have neh. Anika bus eke enna lesi, gedarata lagai case adaala naha muta weda load eka wadi wunama.
     
    • Like
    Reactions: ndod1

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    රුහුණේ degree programme 5ක් offer කරනව අපේ කාලෙ නම් 3යි තිබ්බෙ.
    1. electrical and information engineering
    2. civil and environmental engineering
    3. mechanical and manufacturing engineering
    4. marine and naval architecture
    5. computer engineering

    ඔය 5 තමා කරන්න පුළුවන් ඌට එහෙ ගියොත්. ඔය අන්තිම 2 අලුතෙන් එකතු උන ඒවා ඒකෙනුත marine and naval architecture engineering degree programme එක තියෙන එකම government university එක. ෆීල්ඩ් selection කරන්නේ 1st year එක්සෑම් වල හොදම ලකුණු ගන්න පිලිවෙලයි ලමයින්ගෙ කැමැත්තයි බලලා. ඕනෙ එකකට ජොබ් තියෙනවා හැබැයි ලංකාව ඇතුලෙ competition වැඩී ඉතින් degree එකට අමතරව අතින් qualifications තියෙන තරමට තමා value එක වැඩි වෙන්නෙ. ඌට කැමති එක කරලා හොදට ගොඩ දාන්න කියපන්, නිකන් රැල්ලට එක එකා කරන එක කරන්න එපා කියපන්

    ගෙදර ඉදන් යනවට වඩා හොස්ටල් හරි බෝඩිමක ඉන්නව නම් හොදයි කියලා මන් කියන්නෙ.
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    215
    147
    43

    4,5 degrees walata washington accord na
     
    • Like
    Reactions: snyder007

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,372
    113
    ඕකෙ නේද වැටමාර පොලු පුකට බස්සන්නේ?🤣

    පාවිච්චි කරපු කොන්ඩම් එකතු කරපු බාල්දියක් තිබිලා කේස් එකකුත් උනා නේ ද?
     
    • Like
    Reactions: lima20

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    Mage malli Ruhune engineering. Last year select une.

    Prashnayak nam naha. Rag naha. Board wela inne gewal ape kandy nisa

    Mage yaluwoth welawata graduate wela eliyata nam awa
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,437
    113
    Morally Bankrupt Sri lanka
    ඕකෙ නේද වැටමාර පොලු පුකට බස්සන්නේ?🤣

    පාවිච්චි කරපු කොන්ඩම් එකතු කරපු බාල්දියක් තිබිලා කේස් එකකුත් උනා නේ ද?
    @ndod1 වගේ කැරි පොන්නයෝ තමා ඔවා කරන්නේ