රුහුණ engineering

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,866
    13,244
    113
    35
    Spain
    උඹ කොහොමද උව දන්නේ?? උඹත් කැම්පස් ගියාද??
    නෑ බන්, මන් ජීවිතේට කැම්පස් එකක අඩිය තියල නැහැ. අශාන් කැම්පස් ඉන්න කාලෙත් එළකිරි ආව නේ බන්. මට මතකයි එක
     
    • Wow
    Reactions: Ashan052

    snyder007

    Junior member
  • Feb 3, 2026
    19
    31
    13
    Gampaha
    මේක තියෙන්නේ මාගාල්ලේ නේද ? එකේ අය යුනිෆෝම් එකක් දාගෙන නේද යන්නේ ??
    ඔව්. අනිත් departments හපුගල. Marine dpt එක මාගාල්ලෙ බීච් එක අයිනෙ 😊. හොස්ටල් තියෙන්නෙ හපුගල නිසා ඉදන් බස් එකේ යනවා එනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කොහේ ඉදන් ගියත් වැටමාර පොල්ලක් කොන්ඩම් එක්ක ගහලා පුකට බස්සන එක නම් නතර වෙන් නෑ පුතා ඔයා එ කැම්පස් එකට ගියත් බස්සනවා මේ කැම්පස් එකට ගියත් බස්සනවා . පැලවෙනකම් බස්සනවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    14 venna one ehnn 😂
    උන් ගුටි කෑව විතරයි නෙ 😛
    අපේ අවුට් උන උන්ගෙන් 5ක් දැන් ෆැකල්ටියෙ ලෙක්චර්ල
    දැන් නම් තොට ඕක හොයාගන්න බැරි නම් අර රෝසාගෙ කතාව තමා කියන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: win7dot

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    ආ ඕවු ඒක අමතක උනා
    දැනට නෑ ඉස්සරහට ගනී සමහර විට


    ඩිග්‍රිය අරන් නිකන් හිටියට ජොබ් එක ගෙනල්ල අතට දෙන්නෙ නෑ
    CDC එක එහෙම ගන්න ඕනෙ ඉතිම්
    ------ Post added on Aug 7, 2026 at 7:54 PM
    අයි බන් රුහුණේ ෆැකල්ටි ටික දකුණු පළාත පුරාම විසිරිලා තියෙන්නේ ? දෙනියාය පැත්තට යනකොටත් එකක් තියෙනවා නේද ?