රු 100ට කුනුකං කරන ටුවරිස්ලා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mun denna south africans la. Un pohosath kiyala sinhalu hithan hitiyata unuth aththatama sahena duppath ratak. Per-capita income hena adui.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ඕකුන් දෙන්නා ලංකවේ ඉන්නකොට හැම තැනම රණ්ඩු කර කර ගියේ සල්ලි වලට

    ත්‍රිවිල් කාරයෝ එක්ක එහෙමත් එහෙමයි රු 100 - 200 යන්න ඕනේ කියලා රණ්ඩු කරනවා

    දුප්පත් කඩ කාරයෝ එක්ක රණ්ඩු කරනවා මට තද උණා උන් දෙන්න එක්ක

    කොහොම හරි ඕකුන්ට මි මැස්සෝ ඇනල තිබුණා , කවුරු හරි එකෙක් මුන් දෙන්නා යනකොට මි මැස්සෝ ඇවිස්සුවා ද දන්නේ නැහැ තියෙන ඒවාට , දැන් මැලේසියාවේ Travel කරන්නේ ඕකුන් දෙන්නා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    white counterpart of african Kaluwa
    vlogs karayo nisa lankawe professional tourism watenawa
    mewa balaal hodata salli wiyadam karana unuth 1000 badu 100 ta illanne
     
    • Like
    Reactions: dfgrendezvous

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    සීනි කොහු විකුණන මල්ලිට හොඳ අනාගතයක් තියෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mun denna south africans la. Un pohosath kiyala sinhalu hithan hitiyata unuth aththatama sahena duppath ratak. Per-capita income hena adui.
    දකුණු අප්‍රිකාවේ හිගන සුද්දන්ට සල්ලි බෙදන කල්ලෙක් ඉන්න youtube එකේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මුන් අඩු තරමේ නිකන් මිනිස්සුන්ට scammer කියන්නේ නැහැ .

    මේකේ ඉන්න වේ%$#@ දෙන්න , නිකන් මිනිස්සුන්ට scammers කිය කිය යනවා , videos වල ඉන්න උන්ට කරන්න තින්නේ පොලිස් පැමිණිල්ලක් දාල videos remove කරවන්න .
     
    • Like
    Reactions: neyohk

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් අඩු තරමේ නිකන් මිනිස්සුන්ට scammer කියන්නේ නැහැ view
    මේකේ ඉන්න වේ%$#@ දෙන්න , නිකන් මිනිස්සුන්ට scammers කිය කිය යනවා , videos වල ඉන්න උන්ට කරන්න තින්නේ පොලිස් පැමිණිල්ලක් දාල videos remove කරවන්න .


    oya Israel huththi nam gu godak.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    මුන් අඩු තරමේ නිකන් මිනිස්සුන්ට scammer කියන්නේ නැහැ .

    මේකේ ඉන්න වේ%$#@ දෙන්න , නිකන් මිනිස්සුන්ට scammers කිය කිය යනවා , videos වල ඉන්න උන්ට කරන්න තින්නේ පොලිස් පැමිණිල්ලක් දාල videos remove කරවන්න .

    Cheap nisa lankawe wela pirimahaganna ena un. Tourism nam nemei 😅
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    white counterpart of african Kaluwa
    vlogs karayo nisa lankawe professional tourism watenawa
    mewa balaal hodata salli wiyadam karana unuth 1000 badu 100 ta illanne
    attac thinawa
    මාසෙකට දෙකකට කලින් ඇවිත් තිබ්බ සුද්දියෙක් , ඇවිත් රූම් එකක් ඉල්ලලා තිබ්බ price වැඩි රෑට විතරයි ඕන , lobby එකේ තීන සෝෆා එකේ නිදා ගන්නම් කියල තිබ්බා off season නිසා ඉන්න දීලා තිබ්බ sofa එකේ :P .star හොටෙල් නෙමේ පොඩි guest house .

    ඕන තරම් සුද්දෝ ,සුද්දියෝ UK ,German උන් එනව අතේ තීන JBL ,G -shock වගේ ඒවා විකුනන්න restaurants වලට එන . අඩු ගානට ඕන තරම genuine ටික දවසක් use කරපු electronics ගන්න පුළුවන් ඕන තරම් විකුනන්න එනව.
    තුන් පාරක් විතර අපු උන් අවුරුදු ගානක් passport තියා නොගෙන rooms දුන්නම රෑට හොරෙන් පනිනවා 4 වෙනි පාර එන්න ඕන නැති නිසා , ඉස්සරත් මේවා එකයි දැන් නෙමේ .



    couchsurfing.com එහෙම එන උනුත් ඉන්නව අඩුයි , ඒකෙ වෙන්නේ නම් free නවතින්න තැනක් දෙන එක .


    එත් මිනිසුන්ට views ගන්න අපහස කරන vlog 2.50 වේ %@@@3 සහ හොරු සල්ලි නොදී පනින ඇරෙන්න අනිත් උන් නිසා තමයි ලංකාවට සල්ලි එන්නේ ,

    ලංකාවට අවුරුදු 50 කට කලින් උනත් එන්නේ හිපි උන් ඒ කාලේ කිව්ව නම , බෙන්තරට ආව සල්ලි කාරයෝ (un awith nawathinneth pita rata untama ayithi star hotels wala )එත් වැඩියෙන් එන්නේ දැන් backpackers කියන විදිහේ අය උන් නිසා තමයි මොනවා කිව්වත් ලංකාවට එන total tourism income එකෙන් 90% කිට්ටු වෙන්නම එන්නේ ,
     
    Last edited:
    • Wow
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,259
    17,207
    113

    ඔය ඵනවා ඵනවා කිව්වට වැඩි හරියක් ඵන්නේ ඔය වගේ අය වෙන්න අැති..නේද @monson

    ඊයේ වන විට,​

    මේ වසරේ සංචාරක පැමිණීම​

    800,000 ඉක්මවයි.​

    ඊයේ දිනය වන විට, මේ වසරේ මේ දක්වා දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

    අගෝස්තු මාසයේ මුල් දින හය තුල සංචාරකයෝ 30,303 ක් පැමිණ තිබේ.

    ඒ අතරෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. අගෝස්තු මාසයේ මුල් දින හය තුල ඉන්දියානු සංචාරකයන් 4,608 දෙනෙකු පැමිණ ඇති අතර, ඉන්දියාවට පසුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි.

    පිළිවෙළින්, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාක්‍දක්‍දය, ඕස්ටේ්‍රලියාව සහ රුසියාව මේ දින හය තුළ රට තුළට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි අනෙකුත් රටවල් අතර සිටියි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේකේ ඉන්න ඩබල කුණු ලෝබ කමට CTB බස් වල කුණු කොල්ලෙට Negombo to Sigiriya ගිහිල්ලා බනිනවා සුව පහසු නෑ කියලා. ඩොලර් 2 වත් වියදම් කරේ නැහැ. මුන්ගේ රටවල ඔය ගානට ටවුන් එකක ඊගාව හෝල්ට් එකට වත් යන්න බැහැ.
    වියදන් කරන්න කැමතිත් නැහැ, යන්නෙම කුණු කොල්ලෙට. එහෙම ගිහින් බලාපොරොත්තු වෙන්නේ සුර සැප.


     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    Bombai motai ekaata wadipura keeyak wath dun na. Uge welawath kawa.

    Higana vloggers la mun nm 🤮
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,740
    4,815
    113
    එලකිරි හන්දිය
    කුණු කමක් නෙමේ. උන් ඉල්ලුවේ චුට්ටක් දෙන්න 100ක වැඩියි කියලා නේ.

    ඉස්සර වගේ නෙමේ ෆොර්නර්ස්ලා දැන් කට්ටයි. උන් spend කරන amount එකට worthy නම් විතරයි ගන්නේ. ත්‍රීවිල් එකක උනත් යන්නේ Uber පික් මී දාගෙන. සුද්දෙක් නම් දත ගලවන්න බලාගෙන ඉන්න ලංකාවේ උන් හන්දමයි එහෙම වෙලා තියෙන්නේ. දකුණේ මීට වැඩියි. කඩේකට ගොඩ උනත් උන්ගෙන් කීයක් හරි කඩා ගන්නමයි බලන්නේ. කාලකන්නි සිංහලයෝ !!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,432
    113
    මුන් අඩු තරමේ නිකන් මිනිස්සුන්ට scammer කියන්නේ නැහැ .

    මේකේ ඉන්න වේ%$#@ දෙන්න , නිකන් මිනිස්සුන්ට scammers කිය කිය යනවා , videos වල ඉන්න උන්ට කරන්න තින්නේ පොලිස් පැමිණිල්ලක් දාල videos remove කරවන්න .

    අඩෝ මෙකිට තමයි සින්ඝලයෙක් ගහල තිබ්බේ වීඩියෝ කැල්ලක් තිබ්බ ලින්ක් ඉල්ලනඑපා ටෙලිග්‍රාම් එකේ අහම්බෙන් දැක්කේ