රු 100000 න් වැඩක්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුලින්ම කියන්න ඕන උඹේ ධෛර්ය ලංකාවේ තව 100 දෙනෙක්ට තිබුන නම් ලංකාව ගොඩ.threewheel එකක් ගන්න එක නම් හොදයි. සති පොළවල් වලටත් බඩු දැම්ම නම් පොලේ පොඩි තැනකට ගෙවල .කඩවල් නම් අරන් අනාත වෙන්න එපා.threewheel වල තියෙනවා Piaggio ද කොහෙද පිටිපස්සේ ටෙලරේ තියෙන එක . එකේ බඩු තියාගෙන වික්කහැකි. ගෙවල් වලට ගෙනියද්දීත් ලේසී
    Piaggio-3-wheeler.jpg
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේක ගේන්නේ AMW එකෙන්.ඩීසල් හින්ද සල්ලිත් ඉතුරු වෙයි.
    Delivery.jpg
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නියමයිනේ....උඔ වගේ එවුන් තමයි අපේ එටට ඕනේ... ධෛර්ය ගැන ආඩම්බරයි...මේකේ ඉන්නවා බිස්නස් වලට නම ගිය සෙට් එකක්.අනිවා උපදෙස් දෙයි.. බුදුසරණයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිටකොටුවෙන් මල්වත්ත පාරෙන් ගන්න DVD . ඔයාට තොග මිලට ගන්න පුළුවන් වෙයි එකක් රු 35 - 40 වගේ ගානකට. තව ඔයාට විකුනන්න පුළුවන් කියල හිතන empty CD , DVD වගේ ටිකකුත් අරගන්න. ඊට පස්සේ මෝටර් සයිකලයක් අරගෙන අඩුවට CT 100 වගේ එකක් අරගෙන හැම සතියෙම සෙනසුරාද ඉරිදා දවස් දෙකේ ටිකක් පිට පළාත් වලට ගිහින් communication , stationary වගේ කඩවල් වලට එක දෙක ඔබන්න බලන්න. කඩවල් වලට ගියාම එයාලගේ ටෙලිෆෝන් නොම්මර අරගෙන ඕන දේවල් කෝල් කරලා අහල ඒවා පිටකොටුවෙන් අඩුවට අරගෙන ගෙනිහින් දාන්න. ලාභය අඩුවෙන් තියල වැඩි බිස්නස් එකක් කරගන්න බලන්න. ටික කාලයක් කරගෙන යනකොට ඔයාට තේරෙයි තව මොනවද විකුනන්න පුළුවන් කියල.

    ඔයා රස්සාවක් කරනවනම් මේක රස්සාව කරගෙන යන ගමන් කරන්න. මහන්සි වෙලා ඔලුව යෙදෙව්වොත් ගොඩ එන්න පුළුවන් මාර්ගයක් මේක.

    ටික කාලයක් කරගෙන ගියාම අරලිය ට්‍රේඩර්ස් , මහජන ට්‍රේඩර්ස් වගේ කඩවලින් බදු අරගෙන වෑන් එකක් අරගෙන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්. ඉස්සෙල්ල සුළුවෙන් පටන් අරගෙන වෙළඳපොල අඳුරගන්න. එකපාරටම ලොකු සල්ලියක් යට කරන්න එපා.

    ඔක්කොම බිත්තර එක මල්ලේ දාන්න එපා. මල්ල බිම වැටුනොත් බිත්තර ඔක්කොම සුං ... ඔලුවේ තියාගන්න..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    Machan lakshayak athe thiyagena ekapaara loku awadaanamak ganna epa. Kadayak hari wahanayak hari gannawa nam thawa keeyak hari ekathu karaganna balanna.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Use karapu piaggio 3W ekak ganin ban gaanathu adui
    Baduth godak adinna puluwan
    anika Diesel
    :D:D:D
    Saddei and look ekai nam ganna deyak naa.

    :oo::oo::baffled::baffled::baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරියට බැලුවොත් ඔය දෙකම පාඩුයි. කරනවනම් කරන්න තියෙන්නෙ තමන් මාකට් කරන ප්‍රොඩක්ට්ස් වලට ඔය සල්ලි දාන එක, පේන හැටියට එතනින් විතරයි වාසියක් හදාගන්න පුලුවන්.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    අඩෝ එළ කොල්ලෙක්.. මොනා හරි කරපං මචං.. ගොඩ යන විදිහක් හොයාගනින්. කොහොමත් එක එකාට කඹුරලා වැඩක් නැහැ. තමන්ගේම ව්‍යාපාරයක් කරන එක තමයි හොඳම.

    මේකෙ එවුන් help එකක් දෙයි උඹට.

    ජයවේවා සිංහලු...............
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කඩයක් ගත්තොත් කුලිය ගෙවන්න ඕන අනික ඔයාව එතනට හිරවෙනවා. මොකද මුල් කාලේ සේවකයෙක් දාන්න අමාරු නිසා. අනික කඩේ කරගෙන යනකොට කඩේ ඉල්ලුවොත් එතන ඔයා හදාගත්ත බිස්නස් එක වෙන තැනකට ගිහින් අලුතින් හදන්න වෙනවා.. ඔයා ත්‍රීවිල් එකක් හත්තොත් ඔයාගේ වැඩ කරගන්න පුලුවන් යමින් එමින් ගමන් හයර් එකක් වැදුනොත් පැට්‍රල් ගානත් ශේප්.. පෙට්‍රල් වලට වඩා ඩීසල් එකක් හොඳයි බිස්නස් එකට.. ඕනම වුනත් ත්‍රීවීල් එකේ තියාගෙන හරි බඩු ටික විකුනතැහැකි..
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචන්ලා බොහොම දුක් මහන්සි වෙලා හොයාගත්තු රු 100000/=ක් තියෙනවා.මේක හොයාගන්න මම පුදුම කට්ටක් බන් කෑවේ.මම ජොබ් එකකකුත් කරන ගමන් මචන් පිටකොටුවෙන් පොඩි පොඩි අය්ටම් අරගෙන ගෙවල් වලට ගිහින් විකුනනවා.ඇත්තම කිව්වොත් මට පුස් බය්සිකලයක් වත් නැහැ බස් එකේ දාගෙනම තමා ගෙවල් වලට අරගෙන යන්නෙත්.

    මට ජොබ් එකත් එපා වෙලාම ඉන්නේ මම බැලුවේ මේ රු 100000/= ගෙවල ත්රිවිල් එකක් අරන් බිස්නස් එක ටිකක් ලොකුවට කරන්න.එත් සමහර වෙලාවට හිතෙනවා අඩුවට කොහෙන් හරි පොඩි කඩ කැල්ලක් අරගන්න කුලියට.මේ දෙකෙන් වැඩියම හොඳ මොන දේද කියල මට පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ.(පොඩි බය්සිකයයක් අරගන්න එකනම් මට හරියන්නේ නැහැ බන් මම ආස නැහැ )

    ඔය ගානෙන් බාගයක් වියදම් කරලා මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් විකුනන්න පුලුවන් බඩු ටිකක් ගන්න - ඔන්ලයින් ඇඩ් දාලා ( ඉක්මන් එකේ වගෙ ) විකුන්නන ඕඩර් කරන අයට ගිහින් හරි තැපෑලෙන් හරි බඩු යවන්න - එහෙම කරලා මූලික මුදල වැඩි කරගෙන වාහනයකට අත ගහන්න
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama nam kiyanne damma oya salli okkoma dala kisi deyak patan ganna epa bro ube oya dairaya thiyenawa ubawa diyunwena eka nathara karanna baha eka nisa ohomma thawa salli tikak ekathu karaganin nawaththanne naha kada kallak danawa nam kal yal balala hoda thanak danna wenawa mokada eka thanakata kotu unahama api wikunada dee samajaye hama kenek ma use karanwada balanna ona udaharayaka light nathi thanaka electrical badu wikunala baha neh poddak oya 100000 thawa wadi karagani sahooo
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං තුන පහ business එකක් පටං ගනින්.. ගෙදරම පටං ගනිං ඉස්සරලා..
    හැබැයි අවංකව කරහන් ගල් වැලි දාන්න යන්න එපා..
    ලංකාවේ සමහර පලාත් වල මාර අඩුයි.. තොග පිටින් ගෙනත් පැකට් කරලා කඩ වලට දාපං... මුලින් ටිකක් කට්ට කන්න වෙයි සැලෙන්න එපා... good luck