රු 100000 න් වැඩක්

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    3wheel eke lease eka gewanna puluwan kiyala ubata hithenawa nam ehema karapan. kada kallak aragena business kalath ekata rent eka gewanna one ne. Habai mata eka deyak kiyanna puluwan. ubata kohoma kalath waradinne naa. business ekak karanna kepa wela wada karanna one. ehema kepaweemak karanna puluwan wage ubata. jaya wewa!!!
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    keeyak hari fixd karapan---ithuru ewayen mokak hari wahana kattak puluwannm withrak aran ubata yanna enna denata , kada keellak hoyan edum wage bissnss ekak karapan--jaya wewa sahodaraya ! ! !
     
    • Like
    Reactions: gayan009

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ත්‍රී වීල් එකකට අත ගහන එක හොදයි.. හැබැයි මචන් ඒකත් දෙපාරක් හිතපන්.. මොකද මුලින්ම මෙහෙම පටන් ගමු..

    1) ත්‍රී වීල් එක ගත්තාම ඒකේ ලයිසන් ඉන්ශූරන්ස් හදා ගන්න ඔන. (මේක ඉතින් අවුරුද්දට එක පාරයිනේ)
    2) ත්‍රී වීල් එකට පැට්‍රොල් ගහන්න ඔන
    3) උඹට වැඩේ කරගෙන යන්න බඩු ගන්න ඔන
    4) මාසෙට ත්‍රී වීල් එකේ වාරිකය ගෙවන්න ඔන
    5) තව මාස තුනකින් හතරකින් ටයර් මාරු කරන්න ඔන
    6) පොඩි පොඩි රෙපෙයාර් කර ගන්න ඔන
    7) ඒ අතරේ ලොකු රෙපෙයාර් එහෙම ආවොත් ඒවත් කර ගන්න ඔන

    මම මේ විදියට ලිස්ට් එකක් දැම්මේ මචන් උඹ ත්‍රී වීල් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම කර ගන්න ඔන පියවරවල් ටික. මොකද අමාරුවෙන් හොයාගත්ත සල්ලි වියදම් කරන්න කලින් දැන ගන්න ඔන කරන්න ඔන පිලිවෙල. ඉතින් මචන් මේ හැම දෙයක්ම ඔලුවේ තියාගෙන මේ වගේ අභියොගයකට අත ගහන්න පුලුවන්නම් බය නැතුව අත ගහපන්... මොකද ජීවිතේ හැම පියවරක්ම අභියොගයක් මචන්.. අමාරුවෙන් උපය ගත්ත මුදල අපතේ යන්න නොදී එකපාරක් නෙවෙයි දෙපාරක් තුන් පාරක් හිතලා තීරනයක් ගනින් මචන්.. රොල ගෙනියන්න පුලුවන් කියලා උඹේ හිතේ විශ්වාසයක් තියෙනවා නම් අත ගහපන් ත්‍රී වීල් එකකට.. ජය වේවා මචන්.. උබේ හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්තක වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්තනා කරනවා
     
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මුලින්ම කියන්න ඕන උඹේ ධෛර්ය ලංකාවේ තව 100 දෙනෙක්ට තිබුන නම් ලංකාව ගොඩ.threewheel එකක් ගන්න එක නම් හොදයි. සති පොළවල් වලටත් බඩු දැම්ම නම් පොලේ පොඩි තැනකට ගෙවල .කඩවල් නම් අරන් අනාත වෙන්න එපා.threewheel වල තියෙනවා Piaggio ද කොහෙද පිටිපස්සේ ටෙලරේ තියෙන එක . එකේ බඩු තියාගෙන වික්කහැකි. ගෙවල් වලට ගෙනියද්දීත් ලේසී
    Piaggio-3-wheeler.jpg
    ඔව් මචෝ මේ රස්සාව නිසා තමා බන් මම මොනව හරි කරන්න ඕන කියල මුලින්ම හිතුවේ.දෙන පඩිය මාසෙන් බාගෙටත් මදි බන්.මාසේ අන්තිම සති වෙනකොට ඉස්සර ගෑනිගේ කරාබු 2ත් උගස් කරන වෙලාවල් තිබුන .දැන් නම් එහෙම වෙන්නේ නැහැ.threewheel එකක් අරගෙන බැහැලම වැඩේ කරන්න හිතෙනවා දැන් නම්.
    නියමයිනේ....උඔ වගේ එවුන් තමයි අපේ එටට ඕනේ... ධෛර්ය ගැන ආඩම්බරයි...මේකේ ඉන්නවා බිස්නස් වලට නම ගිය සෙට් එකක්.අනිවා උපදෙස් දෙයි.. බුදුසරණයි
    එල මචෝ ...........බලමු මොනවා හරි කරන්න ඕන බන්.
    Bump machan

    පිටකොටුවෙන් මල්වත්ත පාරෙන් ගන්න DVD . ඔයාට තොග මිලට ගන්න පුළුවන් වෙයි එකක් රු 35 - 40 වගේ ගානකට. තව ඔයාට විකුනන්න පුළුවන් කියල හිතන empty CD , DVD වගේ ටිකකුත් අරගන්න. ඊට පස්සේ මෝටර් සයිකලයක් අරගෙන අඩුවට CT 100 වගේ එකක් අරගෙන හැම සතියෙම සෙනසුරාද ඉරිදා දවස් දෙකේ ටිකක් පිට පළාත් වලට ගිහින් communication , stationary වගේ කඩවල් වලට එක දෙක ඔබන්න බලන්න. කඩවල් වලට ගියාම එයාලගේ ටෙලිෆෝන් නොම්මර අරගෙන ඕන දේවල් කෝල් කරලා අහල ඒවා පිටකොටුවෙන් අඩුවට අරගෙන ගෙනිහින් දාන්න. ලාභය අඩුවෙන් තියල වැඩි බිස්නස් එකක් කරගන්න බලන්න. ටික කාලයක් කරගෙන යනකොට ඔයාට තේරෙයි තව මොනවද විකුනන්න පුළුවන් කියල.

    ඔයා රස්සාවක් කරනවනම් මේක රස්සාව කරගෙන යන ගමන් කරන්න. මහන්සි වෙලා ඔලුව යෙදෙව්වොත් ගොඩ එන්න පුළුවන් මාර්ගයක් මේක.

    ටික කාලයක් කරගෙන ගියාම අරලිය ට්‍රේඩර්ස් , මහජන ට්‍රේඩර්ස් වගේ කඩවලින් බදු අරගෙන වෑන් එකක් අරගෙන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්. ඉස්සෙල්ල සුළුවෙන් පටන් අරගෙන වෙළඳපොල අඳුරගන්න. එකපාරටම ලොකු සල්ලියක් යට කරන්න එපා.

    ඔක්කොම බිත්තර එක මල්ලේ දාන්න එපා. මල්ල බිම වැටුනොත් බිත්තර ඔක්කොම සුං ... ඔලුවේ තියාගන්න..
    වටිනා අදහසක් අය්යේ බොහොම පිං.මම ගැන කිව්වොත් ගොඩ එන්න නොකරපු දෙයක් නැහැ මුලින්ම පාර්ට්ටයිම් ජොබ් හෙව්වා,බේකරියක වැඩ කලා තේ කොළ පැකට් කරලා විකුණුව එකකින් වත් ගොඩ ඒමක් තිබුනේ නැහැ.යාන්තම් හරි සෙට් උනේ මේ වැඩේ විතරය්
    Machan lakshayak athe thiyagena ekapaara loku awadaanamak ganna epa. Kadayak hari wahanayak hari gannawa nam thawa keeyak hari ekathu karaganna balanna.
    ඕව් බන් වැඩේ කියන්නේ බස් වල යන්න ගියාම දවසම පාරට ඉවර වෙනවා බන්.එල මචෝ බලමු තව ටිකක් කල්පනා කරලා.

    එල.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Podi kada thawa tika dawasakin lankawen thuran wenawa. Cargills Keells la dan hena discount ekka badu denawa podi kada walata hithannath bari discount walata.
    Podi kada duwanna puluwan nayata denawa nam witharai. Nayata denawa kiyanne langadima bankoloth wenawa wena business naththan.

    3wheel idea eka hondai. Lorry eka wage thiyana piaggio diesel ekak ganna. Eke umbe business eka karanna puluwan labeta. Naththan bakery ekak hari bite hadana thanak hari set karan ewa 3wheel eke piti passe dan wikunapan. Naththan indi appa wage ewath yanawa dan hondata.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා අදහසක් අය්යේ බොහොම පිං.මම ගැන කිව්වොත් ගොඩ එන්න නොකරපු දෙයක් නැහැ මුලින්ම පාර්ට්ටයිම් ජොබ් හෙව්වා,බේකරියක වැඩ කලා තේ කොළ පැකට් කරලා විකුණුව එකකින් වත් ගොඩ ඒමක් තිබුනේ නැහැ.යාන්තම් හරි සෙට් උනේ මේ වැඩේ විතරය්

    ගනින් ත්‍රී වීල් එකක් බද්දට. උඹට ත්‍රී වීල් එකක් සල්ලි වලට ගත්තොත් උඹට වෙන්නේ එකේ ෆිනෑන්ස් ගෙවන්න හන්දියක තියාගෙන ඕක හයර් කරන්නයි. ඉස්සෙල්ලම සල්ලිවලට වාහන ගන්න යන්න එපා. අරලිය ට්‍රේඩර්ස් එකෙනුයි මහජන ට්‍රේඩර්ස් එකෙනුයි කඩවල් වලට දාන්න පුළුවන් බඩු ටිකක් අරගෙන රූට් එකක් හදාගෙන දවසෙම ඩිලිවරි පාරක් දාන්න. තේකොල වගේ දේවල් තොගේට අරගෙන ලේබල් එකක් ගහල පැකට් කරගෙන ඒවත් දාන්න. සොයා මීට් වගේ තොගෙට අරගෙන කාරී පැකට් එක වෙනම අරගෙන පැකට් කරලා එව්වත් කඩවල් වලට දාන්න පුළුවන්. එක බඩුවක් විතරක් විකුනන්න යන්න එපා. අඩුම තරමේ බඩු වර්ග 50 ක් වත් තියාගන්න වාහනේ. එතකොට නවත්තන හැමකඩයකටම සීනි බෝල පැකට් එකක් හරි බස්සගන්න පුළුවන්. සැලෙන්න එපා. අතේ තියන සල්ලි ටික එක පාරට වාහනේකට යට කරන්න එපා. දවසට 250ක් වගේ දෙන්න ත්‍රී වීල් එකක් ගන්න මාසේ බද්දට. ඔයා ඩ්‍රයිව් කරන්න. උඹට උත්සාහය තියන හින්ද උඹ අනිවාර්යෙන් ගොඩ යනවාමයි .. දියුණුවෙන්න උත්සහ කරන තරුණ කොල්ලට ජය වේවා...
     
    • Like
    Reactions: gayan009

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ට්‍රේඩ් එක දැම්මට රිප්ලය් කරන්න හම්බ උනේ දැනුය් මචන්ලා.මට සමා වෙයල්ලා වෙන වෙනම ස්තූති කරන්න බැරි වීම ගැන මොකද ට්‍රේඩ් එක පේජස් 10 ක්‌ම ගිහින්.අදය් හොඳටම දැක්කේ එළකිරි කොල්ලන්ගේ නියම ගති ගුණ.

    උඹල දාල තියෙන comment ඔක්කොම කියෙව්වා ට්‍රේඩ් එක දානකොට මම හිතුවේ නැහැ මේ තරම් සහයෝගයක් ලැබෙය් කියල.අන්තිමට මම තීරණය කලා මචන්ලා අප්‍රේල් පහු වෙනකම් මේ කටටම කාල වැඩේ ඇදගෙන යන්න.අප්‍රේල් වල හොඳ සෙල් 1ක් කර ගන්න පුළුවන් උනොත් ත්‍රී වීල් එකකට ගෙවන්න පුළුවන් මුලික මුදලත් වැඩි කරගෙන ගේමට බහින්න පුළුවන්.අතේ තියෙන සල්ලි ටික ඔක්කොම දාල ත්‍රී වීල් ඒක ගත්තත් ඔකේ රෙදි ගහල හදල ගන්න 25ක් වත් යට කරන්න වෙනවා.එතකොට විකුනන්න බඩු ගන්න ගියාම මම හිර වෙනවා.

    එහෙමනම් හැමෝටම ජය වේවා ......................
    :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොඩි කඩ නම් දාන්න එපා පුතේ
    මමත් distribution agent එකක් කරන්නේ
    මම අත්දැකීමෙන් දන්නවා කඩවල්වලට ගියහම මුදලාලිලා කියන කතා
    මේ යන විදිහට ආර්ථිකය ගියෝතින් ලංකාවේ පොඩි කඩවලින් 80% විතර වැහෙනවා ...

    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එල එල.... බයික් එකක් ගන්නවට වඩා නම් ත්‍රී වීල් එකක් ගන්න එක හොදා... තෙල් කිරිල්ල තමා අඩු..... ඒත් ඉතින් නොතෙමී යන්න පුලුවන්..... උඹ මොනවද කරන්නේ....?? විස්තර දාපන් PM එකක්.... උදව්වක් දෙන්න පුලුවන් දෙයක් නම් දෙන්නම්..... :yes: ෆෝන් නම්බර් එකත් එවපන්.... මැසේජ් කොටන්න වෙලාවක් නෑ මට..... :dull:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    jaya wewa saho...ape kattiyagen ahala obege danumenuth kalpana karala balala hoda wadakata atha gahanna..ela ..jaya wewa..:yes::yes: