රූම් එකට පොලිසියෙන් පැන්නාම මොකද වෙන්නෙ? (18+)

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28

    අවුරුදු 18ට වැඩි කෙල්ලෙක් එක්ක රූම් එකේ ඉන්න වෙලාවට පොලිසියෙන් පැන්නොත් මොකද වෙන්නෙ? ඒක ගොඩක් උන්ට තියෙන ප්‍රශ්ණයක් නෙ! මට ඇත්තටම ඒක වෙලා තියෙනවා.. වාරයක් දෙකක් නෙමේ හය හත් වතාවක්ම වෙලා තියෙනවා. මෙතනදි මුකුත් භයානක දෙයක් වෙන්නෙ නැහැ. මුලින්ම උන් ඇවිත් දෙන්නගේම අයි.ඩී ඉල්ලනවා. ඊට පස්සෙ දෙන්නව දෙපැත්තට කරලා වෙන වෙනම ප්‍රශ්න අහනවා..

    මගෙන් අහනවා කෙල්ල ගේ නම
    කෙල්ලගෙන් අහනවා මගේ නම

    ඔය වගේ විස්තර අහලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒවා සංසන්දනය කරලා බලනවා. විස්තර හරි නම් ඉතින් කරදර කළාට සමාවෙන්න කියලා යනවා. විස්තර වැරදි නම් තමා පොලිසියට දක්කන් යන්නේ! දැන් ඉතින් හිත් වල තියෙන සැක සංකා අත ඇරපල්ලා:)
     
    • Like
    Reactions: Iron Monger

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙළයා;10404018 said:
    එහෙම උනොත් පොලිසියෙන් අරන් යනවා බන් ! ගණිකා ඇසුර ලංකාවෙ තහනම් නෙ:)

    පල යන්න තෝ..අපි ගණිකාවො ඇසුරැ කරන්නෙ නැහැ..:growl::growl:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    යකෝ උඹ මාර පොරක්නේ, 6-7 මාට්ටුවෙන්න උඹ කීපාරක් ගිහින් තියෙනවද...?

    පුළුවන් හැම වෙලාවෙම ගියා බන්... පාර්ක් වල උක් කන්න ගිහින් මාට්ටු වෙන්න බැහැ නෙ
     
    deca

    Member
    Jun 16, 2011
    6
    0
    0
    kandy
    machan awala tiyenne dan inna kellanta kollage nama hariyata mataka nathi eke owa mata tiyeda kiyana eka moko eka kellata kollo 60k witara innawane :P :D unatama mataka na koi kollage wistarada kiyanne kiyala :D :P
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    0002064B.gif
    thanks machoooooo.........
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හෙළයා;10403428 said:
    අවුරුදු 18ට වැඩි කෙල්ලෙක් එක්ක රූම් එකේ ඉන්න වෙලාවට පොලිසියෙන් පැන්නොත් මොකද වෙන්නෙ? ඒක ගොඩක් උන්ට තියෙන ප්‍රශ්ණයක් නෙ! මට ඇත්තටම ඒක වෙලා තියෙනවා.. වාරයක් දෙකක් නෙමේ හය හත් වතාවක්ම වෙලා තියෙනවා. මෙතනදි මුකුත් භයානක දෙයක් වෙන්නෙ නැහැ. මුලින්ම උන් ඇවිත් දෙන්නගේම අයි.ඩී ඉල්ලනවා. ඊට පස්සෙ දෙන්නව දෙපැත්තට කරලා වෙන වෙනම ප්‍රශ්න අහනවා..

    මගෙන් අහනවා කෙල්ල ගේ නම
    කෙල්ලගෙන් අහනවා මගේ නම

    ඔය වගේ විස්තර අහලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒවා සංසන්දනය කරලා බලනවා. විස්තර හරි නම් ඉතින් කරදර කළාට සමාවෙන්න කියලා යනවා. විස්තර වැරදි නම් තමා පොලිසියට දක්කන් යන්නේ! දැන් ඉතින් හිත් වල තියෙන සැක සංකා අත ඇරපල්ලා:)
    kolloooooooo umbawa mattu una nedaaa:P:P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙළයා;10403428 said:
    අවුරුදු 18ට වැඩි කෙල්ලෙක් එක්ක රූම් එකේ ඉන්න වෙලාවට පොලිසියෙන් පැන්නොත් මොකද වෙන්නෙ? ඒක ගොඩක් උන්ට තියෙන ප්‍රශ්ණයක් නෙ! මට ඇත්තටම ඒක වෙලා තියෙනවා.. වාරයක් දෙකක් නෙමේ හය හත් වතාවක්ම වෙලා තියෙනවා. මෙතනදි මුකුත් භයානක දෙයක් වෙන්නෙ නැහැ. මුලින්ම උන් ඇවිත් දෙන්නගේම අයි.ඩී ඉල්ලනවා. ඊට පස්සෙ දෙන්නව දෙපැත්තට කරලා වෙන වෙනම ප්‍රශ්න අහනවා..

    මගෙන් අහනවා කෙල්ල ගේ නම
    කෙල්ලගෙන් අහනවා මගේ නම

    ඔය වගේ විස්තර අහලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒවා සංසන්දනය කරලා බලනවා. විස්තර හරි නම් ඉතින් කරදර කළාට සමාවෙන්න කියලා යනවා. විස්තර වැරදි නම් තමා පොලිසියට දක්කන් යන්නේ! දැන් ඉතින් හිත් වල තියෙන සැක සංකා අත ඇරපල්ලා:)

    සෑහෙන්න වැදගත් තොරතුරක් නේ... උඹ මාර පොරක්නේ යකෝ 6-7 වතාවක් මාටු උනා කියන්නෙ දැන් පොලීසියෙ එවුන් උඹ කෙල්ලගෙ නම කියන්න කලින් උන් කෙල්ලගෙ නම කියනව ඇති නේද ??:eek::eek:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416

    ආහ් මේ සීන් එක නම් මාත් අහල තියෙනවා. හෑබෑයි ඉතින් කෙල්ලට රටේ නෑති බොරු කියල උස්සපු හොර කෑල්ලක් නම් නම් බඩුම තමයි :P:P:P:P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සෑහෙන්න වැදගත් තොරතුරක් නේ... උඹ මාර පොරක්නේ යකෝ 6-7 වතාවක් මාටු උනා කියන්නෙ දැන් පොලීසියෙ එවුන් උඹ කෙල්ලගෙ නම කියන්න කලින් උන් කෙල්ලගෙ නම කියනව ඇති නේද ??:eek::eek:
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: