රූම් එකට පොලිසියෙන් පැන්නාම මොකද වෙන්නෙ? (18+)
අවුරුදු 18ට වැඩි කෙල්ලෙක් එක්ක රූම් එකේ ඉන්න වෙලාවට පොලිසියෙන් පැන්නොත් මොකද වෙන්නෙ? ඒක ගොඩක් උන්ට තියෙන ප්රශ්ණයක් නෙ! මට ඇත්තටම ඒක වෙලා තියෙනවා.. වාරයක් දෙකක් නෙමේ හය හත් වතාවක්ම වෙලා තියෙනවා. මෙතනදි මුකුත් භයානක දෙයක් වෙන්නෙ නැහැ. මුලින්ම උන් ඇවිත් දෙන්නගේම අයි.ඩී ඉල්ලනවා. ඊට පස්සෙ දෙන්නව දෙපැත්තට කරලා වෙන වෙනම ප්රශ්න අහනවා..
මගෙන් අහනවා කෙල්ල ගේ නම
කෙල්ලගෙන් අහනවා මගේ නම
ඔය වගේ විස්තර අහලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒවා සංසන්දනය කරලා බලනවා. විස්තර හරි නම් ඉතින් කරදර කළාට සමාවෙන්න කියලා යනවා. විස්තර වැරදි නම් තමා පොලිසියට දක්කන් යන්නේ! දැන් ඉතින් හිත් වල තියෙන සැක සංකා අත ඇරපල්ලා

unatama mataka na koi kollage wistarada kiyanne kiyala 