ඔහොම උන් බැන්දම තමයි ස්ටෆ් ගාලික් බ්රෙඩ් / ලොකු හෝටල් වලින් කෑමකන්න ගෑනිවත් එක එකාට දෙන්නෙ.
දැං ඌ අම්ම දිහා බලල අතේ ගහපු විදිය කියයි පොන්නය
මාත් දැක්ක ඕක..ලංකාවේ උන්ට අඳින්න නැතත් කමක් නෑ කඩ කෑම කන්න තියෙනවනම්.
අමුගව පැටව්.. අනාගතය කුල්කුජීතයි..
මේව සාධාරණීකරනය කරන උනුත් කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්නව
OL ඇඩ්මිෂන් ගත්ත උන්ලුanthima aurudde un wenda bari da ?
un aaye ithin iskoole yanna andum mahanne naa ne
රෙදි විකුණලා කනවා ..
පව් කියලා හිතෙන්නේ නැද්ද
අපෙත් හිටියා ඔහොම එකෙක්.රු 1000 කොල අරන් එන්නේ පොර. ඔහොම ගෙනල්ලා මූ අපිටත් අරන් දෙනව අපිත් කාල පාඩුවෙ ඉන්නව. අන්තිමේදි කැන්ටිමේ කැරියා ප්රින්සිපල් ට Complain කරලා මූ 1000 කොල අරන් එනව කියල වැඩේ නතර උනා. 2008 දි රු 1000 කියන්නෙ හොදය කන්න පුළුවන්ළමයි හදනව කියන්නේ ලේසි නෑ මේ කාලේ නම්..මම දන්න ඵකෙක්ගෙ කොල්ලෙක් 7 වසරේ..උෟ කාලයක් තිස්සේ ගෙදරින් සල්ලි හොරකම් කරල මාට්ටු වුනා ළගදී..ඒකත් මාට්ටු වුනේ මූ ඵක පාරම 5000 කොළයක් උස්සලා..ඵතකන්ම ගෙදර උන් දන්නේ නෑලු..උෟ සල්ලි උස්සලා යාළුවෝ ඵක්ක කැන්ටිමෙන් කාලා..කැන්ටිමේ වැඩ කරන ඵකෙක් තමා උගේ ක්ලාස් ඵකේ ටීචර්ට ගින්න දීල තියෙන්නේ.උෟ තව ටික කාලෙකින් ලොකු වුනහම සල්ලි හොරකම් කරන්නේ වෙන වෙන ඒවට තමා..දැන් ඵක ඵක online ගේම් ගහන්නත් සල්ලි ඕන උන් ඉන්නවනේ..මේ කාලේ නම් ළමයි හදන්නේ නැතුව ඉන්න තරමට හොඳයි ...නැත්නම් උන්ගේ බොරු වියදම් වලට සල්ලි හොයන්න රෑටත් වෙනම ජොබක් කරන්න වෙනවා..කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ..කෙල්ලෝ ඔක්කොටම හපන්...![]()
අපේ කාලේ උන් තනියෙම කෑවේ නෑ බන්. රොටීයක් ගෙනාවත් ඉන්න සේරම උන් කෑල්ල කෑල්ල හරි කනවා.රු 1000අරන් ආපු එකාට තනියෙම උනත් කන්න තිබුනා. ඒත් ඒ කාලේ උන් එහෙම කරන්නෙ නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන් හෙනම කුහකයි. කෑම එකක්වත් බෙදා ගන්නේ නෑ. අපේ කාලේ නම් කවුරු හරි කෑම ගෙනාවේ නැති උනොත් කට්ටීය ඌව ත් අරගෙන සෙට් වෙලා කෑම කනවා, නැත්නම් තියන එකෙක් ශෙයා කරගෙන කනවා. අපේ කාලේ උනුත් ක්ලාස් කට් කරලා බොන්න ගිහින් තියනවා. හැබැයි දැන් ඉන්න උන් වගේ පාරේ යන්න බැරි විදිහට බීලා චාටර් වෙලා නෑ. කවදාවත් අයිස්, හෙරොයින් වගේ තහනම් දේවල් පාවිච්චි කරලා චාටර් වෙලා නෑ.අපෙත් හිටියා ඔහොම එකෙක්.රු 1000 කොල අරන් එන්නේ පොර. ඔහොම ගෙනල්ලා මූ අපිටත් අරන් දෙනව අපිත් කාල පාඩුවෙ ඉන්නව. අන්තිමේදි කැන්ටිමේ කැරියා ප්රින්සිපල් ට Complain කරලා මූ 1000 කොල අරන් එනව කියල වැඩේ නතර උනා. 2008 දි රු 1000 කියන්නෙ හොදය කන්න පුළුවන්
------ Post added on Mar 12, 2025 at 1:55 PM
ඔව් බන් අපෙ පන්තියෙ ඉදපු කෙල්ලොත් මට බත් කවල තියෙනව මතක් වෙද්දි දුකයි ඒ කාලෙ.අපේ කාලේ උන් තනියෙම කෑවේ නෑ බන්. රොටීයක් ගෙනාවත් ඉන්න සේරම උන් කෑල්ල කෑල්ල හරි කනවා.රු 1000අරන් ආපු එකාට තනියෙම උනත් කන්න තිබුනා. ඒත් ඒ කාලේ උන් එහෙම කරන්නෙ නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන් හෙනම කුහකයි. කෑම එකක්වත් බෙදා ගන්නේ නෑ. අපේ කාලේ නම් කවුරු හරි කෑම ගෙනාවේ නැති උනොත් කට්ටීය ඌව ත් අරගෙන සෙට් වෙලා කෑම කනවා, නැත්නම් තියන එකෙක් ශෙයා කරගෙන කනවා. අපේ කාලේ උනුත් ක්ලාස් කට් කරලා බොන්න ගිහින් තියනවා. හැබැයි දැන් ඉන්න උන් වගේ පාරේ යන්න බැරි විදිහට බීලා චාටර් වෙලා නෑ. කවදාවත් අයිස්, හෙරොයින් වගේ තහනම් දේවල් පාවිච්චි කරලා චාටර් වෙලා නෑ.
athe gahala nida ganin ponnayo. ubala wage un lmai hadana ekath pawuළමයි හදනව කියන්නේ ලේසි නෑ මේ කාලේ නම්..මම දන්න ඵකෙක්ගෙ කොල්ලෙක් 7 වසරේ..උෟ කාලයක් තිස්සේ ගෙදරින් සල්ලි හොරකම් කරල මාට්ටු වුනා ළගදී..ඒකත් මාට්ටු වුනේ මූ ඵක පාරම 5000 කොළයක් උස්සලා..ඵතකන්ම ගෙදර උන් දන්නේ නෑලු..උෟ හැමදාම සල්ලි උස්සලා යාළුවෝ ඵක්ක කැන්ටිමෙන් කාලා..කැන්ටිමේ වැඩ කරන ඵකෙක් තමා උගේ ක්ලාස් ඵකේ ටීචර්ට ගින්න දීල තියෙන්නේ.උෟ තව ටික කාලෙකින් ලොකු වුනහම සල්ලි හොරකම් කරන්නේ වෙන වෙන ඒවට තමා..දැන් ඵක ඵක online ගේම් ගහන්නත් සල්ලි ඕන උන් ඉන්නවනේ..මේ කාලේ නම් ළමයි හදන්නේ නැතුව ඉන්න තරමට හොඳයි ...නැත්නම් උන්ගේ බොරු වියදම් වලට සල්ලි හොයන්න රෑටත් වෙනම ජොබක් කරන්න වෙනවා.සල්ලි තියෙනව නම් ඕනතරම් ළමයි හැදුවට කමක් නෑ..කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ..කෙල්ලෝ ඔක්කොටම හපන්...![]()