මචන් උබල කවුරුහරි රෙන්ට් එකට වාහන අරන් දුර ගමන් ගිහින් තියෙනවද? වයිෆ් එක්ක නුවර එලියෙ ගිහින් එන්න කියල බැලුවෙ දවස් දෙක තුනකට. කෝච්චියෙ යන්න කම්මැලියි. දන්න එකෙක් කියපන්කො.