රෙන්ට් එකට Car

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් උබල කවුරුහරි රෙන්ට් එකට වාහන අරන් දුර ගමන් ගිහින් තියෙනවද?

    වයිෆ් එක්ක නුවර එලියෙ ගිහින් එන්න කියල බැලුවෙ දවස් දෙක තුනකට. කෝච්චියෙ යන්න කම්මැලියි. දන්න එකෙක් කියපන්කො.
     
    • Like
    Reactions: jmzsl

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    කෝච්චියේ ගිහින් එහෙන් කැබ් එකක් ගනින්. වාසි. ලේසි.