රේඩියෝවලට තාම ආස එවුන්ට!

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ. :cool:

    අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා. :rolleyes:

    bp3aTNb.jpg



    928k5QJ.jpg



    Lankawe hadana ekak thibba nam gannawada?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ... :rofl: :lol:

    ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...:lol::lol:
    GOOD OLD DAYS BAN.
    2006 - 2008
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    Sun FM දානව ෆෝන් එකේ බැටරි බැස්සම
    මම ආසම characters දෙක තමයි DC and Jedd. තව කෙල්ලෙකුත් හිටියා Jesse. දැන් Jasper පේන්න නෑ නේ.

    දැන්මේ සිංහල රේඩියෝ චැනල් වල යන්නෙම හුත්තෙ බණ එක්කො නැත්තම් පිරිත්. හාමුදුරුවො පකවල් කියවන එක තමයි කරන්නෙ.
    ------ Post added on Sep 2, 2022 at 3:28 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම ආසම characters දෙක තමයි DC and Jedd. තව කෙල්ලෙකුත් හිටියා Jesse. දැන් Jasper පේන්න නෑ නේ.

    මං වාහනේ යනකොට තමා රේඩියෝ එක දැම්මොත් දාන්නෙ. ෆෝන් එකේ බැටරි තියෙනවනම් Spotify දාගෙන යනව
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    meka genuine ekakda.

    බිල්ඩ් කොලිටි, පැකින් එහෙම අනුව නම් geniune එකක් වෙන්න ඕන බං. අනික ඒක බඩු ගොඩක් තියෙන කඩයක්. :rolleyes:

    ISSARA NAM DRIVE KARADDI AHAWWA.
    DAN NAM SPOTIFY THAMA

    මමත් Spotify අහනවා බං. අනිත් වෙලාවට රේඩියෝ තමයි. ;)

    Gedarka thiynnma one bandayak.
    Tsunami apu welawe current eka thibune na sathi ganak. Radio walin thama mokaddda sidda une kiyala danagatte. battery thama mulinma kadwal wala iwara une

    සහතික ඇත්ත මචන්. බැට්රි කෑලි දෙකතුනක් විතරනෙ ඕන වෙන්නෙ. :cool:

    Ado wht a pirce bun 13500LKR o_O

    Yes machan. Even this Innovex radio is Rs. 8,990/= now. And my radio is $24.00 (+ AmazonGlobal Shipping $50.99 and Estimated Import Fees Deposit $31.93) on Amazon. So I think its' worth for that amount. :rolleyes:

    https://innovex.lk/product/radio/

    https://www.amazon. com/Panasonic-RF-2400D-AM-Radio-Silver/dp/B00007KDX6


    Qkybx4W.png


    මුල් කාලේ හොදයි,ටික දවසක් යද්දි තමා චොර වෙන්නේ ඕවා..

    හරියට පාවිච්චි කරනවා නම් එහෙමමත් නෑ මචන්. මම 2005දි විතර ගත්ත රේඩියො එකක් තාමත් හොදටම වැඩ.

    kohenda gaththe..?

    Big Win Electronics, Front Street, Colombo 11.

    kohenda ganna thiyenne?

    Big Win Electronics, Front Street, Colombo 11.

    Lankawe hadana ekak thibba nam gannawada?

    හොද එකක් නම් අනිවා ගන්නවා මචන්. :cool:


    :love2: :love2:
    කොහෙද බන් තියෙන්නෙ..

    Big Win Electronics, Front Street, Colombo 11.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    issara iskole yanakota pandara 4.30 ta wage nagitinawa
    ethota gedara dala thiyenne radio eka
    guwan widuli sansthawe chanale eka
    e tone eka e feeling eka e theme eka thama age thiyanawa
    marama feeling ekak

    news yana welawata
    teek teek teek me guwanwiduli santhawe peavurthi kiyala yanawa hodata mathakai

    hariyata oya lankawe vintage film wala ahenne background eke e age <3
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම ගත්ත පරණ රේඩියෝ, බෆල් වගේ අයිටම් විකුණන තැනකින් පරණ ජපන් භාණ්ඩයක්...
    රු 4000යි වුනේ ඔර්ජිනල් බෆල් දෙකත් එක්කම.... සවුන්ඩ් කොලිටි, චැනල් ටියුනින් සුපිරි....
    දැන්නං එතන බඩු නැතුවත් ඇති. කාලෙකින් ගියේ නෑ...
    ෆොටෝ එකක් හැන්දෑවට දාන්නං..
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ... :rofl: :lol:

    ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...:lol::lol:
    ෂා එකේ ඉස්සර නන් ස්ටොප් ගියා හවසට, උපරිම විනාඩි 3 4 වගේ කෑලි.
    දැන් වගේ මොඩ චූන් නෑ රේඩියෝ චැනල් වල ඉස්සර.

    හිරු එකේ සින්දු කාමරේ එහෙම පට්ට ආසාවේන් අහනවා.

    රේඩියෝ එකෙ සමහර වෙලාවට බොක්කට වදින සින්දුවක් යනකොට මාරම ආසාවකින් අහන්නේ. වෙන කිසි දෙයක් ගැන හිතන්නේ නෑ. මොකඩ පස්සේ අහන්න කියලා යූටියුබ් තිබ්බේ නෑ නේ.
    😟😟😟😟😟😟
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    digital eke model eka mokakda?
    Portable speaker ekak dan portable naa battery 10mins wage. Mama use karanne radio ahanna thama. 5000k da koheda gatte awrudu 4k ta withara kalin. Pettah walin. Sounds hodai shape. Bluetooth aux thiyanawa.
     

    Attachments

    • IMG20220902164522 (2).jpg
      IMG20220902164522 (2).jpg
      966.8 KB · Views: 107

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ... :rofl: :lol:

    ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...:lol::lol:
    Raja eke sonali akkawat dannwa athi ehenam 😋😂