sri hadu gee, kanamadiri rathriya <3GOOD OLD DAYS BAN.
2006 - 2008
sri hadu gee, kanamadiri rathriya <3GOOD OLD DAYS BAN.
2006 - 2008
ita wada ada hodai ban club hoppingRequest Thursday![]()
Me raja fm eke ra 10ta giya ekada ?Ai සොනාලි සමග පැය දෙකක් .. mmm
ඔය එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගැහිල්ල අපෙ පැත්තෙ wedding දෙක තුනකම මට පින් සිද්ද වෙන්න සද්ද කෙරෙව්වාඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ...![]()
ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...![]()
Rechargeable?
ගත්තෙ කොහෙන්ද
- http://radio.garden/listen/smooth-jazz-24-7/1vlrqH6vDan banathalanawa neda?අපේ ගෙදර ජපන් පැනසොනික් එකක් තියෙනව. පැත්තකට දාලා. ඉස්සර නම් බන ඇහුවා. දැන් නම් දාන්නෙම නෑ.
අයිසී නම්බරේ දැක්කම ස්කෝලෙ කාලෙ රේඩියෝ සර්කිට් හදපුව මතක් වුනා. සෝනි අසී නං හම්බෙලා නෑ ඉතිං. උබෙ අවතාරෙ ඉන්න එකාව දැක්කම තවත් ඉස්කෝලෙ කාලෙ මතක් වුනා.
මාත් ස්ලෝව් ෆ්ලෝ අහනව වෙලාවක් ආවොත්. අනිත් දවස්වල ඉතිං උන් ටොප් චාට් එන සිංදු දහයක් විතර කරකන එකනෙ කරන්නෙ.Sun FM දානව ෆෝන් එකේ බැටරි බැස්සම