රේඩියෝවලට තාම ආස එවුන්ට!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ ඇයි බං කාර් තියෙන හැම එකාම ඔය චැනල්ම අහන්නෙ :eek: :eek: :eek:

    පොස් බව පෙන්වන්න. මට නම් කාර් නෑ. මම අහන්නේ Gold FM & Yes FM

    දැන්නම් මේ සෙට් එක අහන්නෙ බං. මූඩ් ෆික්ස් කරනවා. පට්ට! :cool:

    FM 87.8 MHz - Lite 87
    FM 97.1 MHz - Real Radio
    FM 91.4 MHz - FOX
    FM 93.2 MHz - Gold FM
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මේ Toshiba සෙට් එක නියමයි මචන්ලා. සවුන්ඩ්ස් එහෙම හොදයි.

    4jLIjSp.jpg
    Oka kiyak weida
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මේ Toshiba සෙට් එක නියමයි මචන්ලා. සවුන්ඩ්ස් එහෙම හොදයි.

    4jLIjSp.jpg


    k464xPX.jpg


    kBC0syq.jpg
    මාත් ගත්තා අවුරුදු 2කට කලින් 17,000 වගේ අබාන්ස් එකෙන් , දැන් බ්ලුටූත් වෙඩ නැහැ. අලි එකෙන් ඇඩප්ටරයක් හයි කලා.

    https://a.aliexpress.com/_om8wTI4
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    View attachment 228438

    meka hodayi da bn band 8


    Singer එකෙන් රු. 10,000 කද කොහෙද ගිෆ්ට් එකක් හම්බ වෙලා, ඒ සල්ලිවලින් Unic රේඩියෝ එකක් ගත්තා. ඒක නම් මට සෙට් වුනේ නෑ මචන්. උපරිම පස්පාරක් ඒක දාන්න ඇති. දැන් Volume Control එකෙන් "සොර සොර" සද්දයක් එනවා.
     
    • Wow
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Singer එකෙන් රු. 10,000 කද කොහෙද ගිෆ්ට් එකක් හම්බ වෙලා, ඒ සල්ලිවලින් Unic රේඩියෝ එකක් ගත්තා. ඒක නම් මට සෙට් වුනේ නෑ මචන්. උපරිම පස්පාරක් ඒක දාන්න ඇති. දැන් Volume Control එකෙන් "සොර සොර" සද්දයක් එනවා.
    hama shop owa withrayi thynne anik out of stock chinese kali nm daraz thiyannwa :-[
     
    • Sad
    Reactions: Kolama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ ඔය රතු පාට ලයිට් එක පත්තු වෙන්නෙ Stereo කියන්න
    samahara ewaye tuning indicator thiyanawa, hariyata channel eka tune unama indicate wenawa.

    may be eka wada karannet stereo signal eka detect karala da danne na. oya pocket radio wala stereo decoder nathiwa athi neh,
     

    AnuradhaRa

    Well-known member
  • samahara ewaye tuning indicator thiyanawa, hariyata channel eka tune unama indicate wenawa.

    may be eka wada karannet stereo signal eka detect karala da danne na. oya pocket radio wala stereo decoder nathiwa athi neh,
    ඔව්නෙ ස්ටීරියෝ වලට ස්පීකර් දෙකක් එපැයි
     
    • Like
    Reactions: Kolama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔව්නෙ ස්ටීරියෝ වලට ස්පීකර් දෙකක් එපැයි
    speaker nathiwa unat stereo signal eka detect karanna puluwan.
    may be stereo signal eka detect karala but decode karanne nadda danne na.

    fyi
    mono radio ekak unat, speaker out eka stero decoder ekakin stero decode karanna puluwan. transmission eka stereo nam, mono radio eke speaker out eke stereo signal eka thiyanawa.
    podi stero decoder circuit ekak hadala mono radio eka stero karanna puluwan.