රේඩියෝවලට තාම ආස එවුන්ට!

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    51EOxRoKK7L.jpg
     
    • Like
    Reactions: NRTG and Kolama

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    කොහේන්ද ගත්ට්තෙ
    Ikman.lk eken gatte. Used ekak. eh dawas wala hoda ganakata gatta ekak. Rich family ekak mama gedattama gihin gatte. 5500 dala thibbe mama talk karala adu kala phone ekenma. 3500 kata genawa Remote ekakuth thiyanawa. Mara athal bande
     
    • Love
    Reactions: Kolama

    AnuradhaRa

    Well-known member
  • අපෙත් කුස්සියෙ එකක් තියෙනව. ඩිජිටල් ටියුනර් එකක්
    කොයි වෙලේත් දාල.. පොඩි ගතියක් තියෙනව ඉතිං..
    දාල තියෙන්නෙ වෙළෙද සේවය. හොද වැඩසටහන් යනව
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    aththatama mam ee kale oka danne nee... eeth ape kollo dethun denek kiwwa mehema ekak raaata yanawa kiyala.... un gaawa podi pocket radio thibba ewage un ahanawa kiwwa... mata pocket radio ekak tibbe naa.... :dull: :dull:


    passe kaleka tamai internet eken audio clip wagayak ahuwe bn.. :lol: :lol:


    ube kiwwama matath mathak une :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    දන්න එකෙක් කියපන් මේ වගේ එකක් ගත්තොත් පොලෝසියෙ කතා වෙන ඒවත් ඇහෙනවද

    81e5X1RBYgL.jpg


    දැන් පොලිසියේ උන් වට්සැප් වලින් බන් කතා කරන්නේ. ඉස්සර වගේ වෝකිටෝකි පාවිච්චි කරන්නේ නෑ,



    ube kiwwama matath mathak une :lol:

    ඒ කාලේ වැල් කතා බ්ලොග්සයිට් තිබ්බේ නැති නිසා වැල් කතා ලියන උන් රේඩියෝ චැනල් වලද කොහෙද වැඩ කරලා තියෙන්නේ. :baffled:
    ------ Post added on Aug 10, 2023 at 12:42 AM
     
    • Wow
    Reactions: Identity

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fox914 ඇරෙන්න ලංකවේ අහන්න වෙන channel එකක් නෑ. අනිත් ඔක්කොම low iq, uneducated, ගෑණු වගේ audiences target කරපු ජරාව තියෙන්නේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fox914 ඇරෙන්න ලංකවේ අහන්න වෙන channel එකක් නෑ. අනිත් ඔක්කොම low iq, uneducated, ගෑණු වගේ audiences target කරපු ජරාව තියෙන්නේ.

    කලින් මම Red FM ඇහුවා බං. දැන් ඒකෙත් උන් ගොඩක් පොලිටික්ස් කියවනවා. මම නම් දැන් ගොඩක් වාහනේ යද්දි Spotify, YouTube Music තමයි. Fox කලින් අහලා නෑ. හෙට ඉදන් අහලා බලන්නම්.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කලින් මම Red FM ඇහුවා බං. දැන් ඒකෙත් උන් ගොඩක් පොලිටික්ස් කියවනවා. මම නම් දැන් ගොඩක් වාහනේ යද්දි Spotify, YouTube Music තමයි. Fox කලින් අහලා නෑ. හෙට ඉදන් අහලා බලන්නම්.
    Fox 91.4 try කරලා බලන්න
     
    • Love
    Reactions: Kolama