රේඩියෝ සිග්නල්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රේඩියෝ සිග්නල්

    රේඩියෝ සිග්නල් එකක් විකාශනය උනාම ඒකට මොනාද වෙන්නෙ, දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට මාස 2කට කලින් විකාශනය උන එකක් අද ලබා ගන්න පුලුවන්ද

    රේඩියෝ සිග්නල් කියන්නෙ විද්යුත් චුම්බක තරන්ග . 3MHz ඉදන් 176MHz වෙනකන් වගේ ගන්නව .(වැරදි නම් කියන්න).මේව ප්‍රචාරනය වෙන්නෙ වායු ගෝලය තුලින් .එහෙම වෙනකොට වායු අන්ශු වල වැදිල තරන්ගවල ක්ශයවීමක් වෙනව .ඒ කියන්නෙ ඇටනුඒශන් එක .ඒ නිසා ඕක සාමන්‍ය දුරකදි නැති වෙලා යනව .ලෝකෙ වටේ රිපීටර් දාල තිබ්බනම් පචාරනය වෙන එක අල්ල අල්ල ආයෙත් ට්‍රන්ස්මිට් කරන්න බුදුහාමුදුරුවන්ගෙ කටහඩ උනත් දැන් අහන්න තිබුන
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මම හිතන හැටියට වායුගොලය ඔනා නැ විද්යුත් චුම්බක තරන්ග වලට. හදේ ඉදන් උනත් බ්‍රොඩ්කාස්ට් කලහැකි නෙව.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ටෝච් එකක් අහසට ඇල්ලුවම වෙන දේ තමයි වෙන්නේ. ටික දුරක් යනකොට ශක්තිය හානි වෙලා ක්ෂය වෙනවා. එහෙම උනේ නැත්තම් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් පස්සෙන් ගිහිල්ල අල්ලගන්න පුළුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Godak loku reciever ekak thiyanawa nam light speed ekata wada speed gihilla radio signal allagena balanna pulwan...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම හිතන හැටියට වායුගොලය ඔනා නැ විද්යුත් චුම්බක තරන්ග වලට. හදේ ඉදන් උනත් බ්‍රොඩ්කාස්ට් කලහැකි නෙව.

    වායුගෝලයක් ඕන නෑ .ඒත් ඉතින් රික්තයක් නෑනෙ පෘතුවියෙ :confused::confused::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;22010012 said:
    දැන් රේඩියෝ අහු වෙන්නේ නැද්ද බන් උබට
    දැන් රේඩියො අහන උන් ඉන්නේ බස්වල විතරයි බන්. ගෙවල් වලනම් මම දැකලම නැ රේඩියො දැන්.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Radio තරංග ටික කාලෙකින් ක්ෂය වෙලා යනවා බන්, ඔය තරංග යොදා ගන්න හේතුව තමයි ඕවගේ තරංග ආයාමය ගොඩක් ලොකුයි අනිත් තරංග වලට (eg: UV, IR, Micro wave) වඩා එතකොට ගොඩක් දුර ඕව transmit කරන්න පුලුවන් හානියක් නැතුව හැබයි කාලයත් එක්ක එකත් ක්ෂය වෙනවා
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ටියුනර් එකක් තියෙනවා FM ඇර අනිත් බෑන්ඩ් තුන අහුවෙනවා. ඕනේ නම් කියන්න. එක අරන් ආලෝකයේ වේගයට වඩා වෙගෙන් පෘතුවියෙන් ඈතට ගිහින් කලින් විකාශය වෙච්චා අල්ලන්න පුළුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටියුනර් එකක් තියෙනවා FM ඇර අනිත් බෑන්ඩ් තුන අහුවෙනවා. ඕනේ නම් කියන්න. එක අරන් ආලෝකයේ වේගයට වඩා වෙගෙන් පෘතුවියෙන් ඈතට ගිහින් කලින් විකාශය වෙච්චා අල්ලන්න පුළුවන්.

    :confused: