රොක් සංගීතය (16+)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕක අමුතුම සීන් එකක් මගෙ යාලුවෙක් හිටිය ඌට අන්තිමට බෙල්ලට කෝලර් එකක් දෑම්ම රොක් උන හෑදිල හෙඩ් රොක් කරන්න ගිහින් ලංකාවට රොක් අලුත් වගේ උනාට අලුත්ම නෑ සිටිග්මාට, වයිල්ඩ් ෆයර් වගේ රොක් බෑන්ඩ් ලංකාවෙ හෑදුනෙ මීට ගොඩක් කාලෙකට කලින් විශේසයෙන්ම ස්ටිග්මාට අදුර කියන සින්දුව පට්ට හිට් උනා බිශොප් ඔඩිටෝරියම් එකේ එහෙම රොක් කොන්සර්ට තියන හිටපු ගමන් දවසක් දෙකක් මාත් ගියා මේ මොකද කියල බලන්න .. ඔය වගේ උන් සෑහෙන්න ඉන්නව මට තේරුන විදිහට ගොඩදෙනෙක් මොකක් හරි මත්ද්‍රවයක් (අර්‍රක්කු නෙමේ) ටෑබ් හරි, කොකේන් හරි අරගෙන ඉන්නෙ ටීශර්ට් ගලවගෙන ස්පීකර්ස් ගාවටම ගිහිල් මහ අමුතු ඩාන්ස් එකක් දානව ඒක වෙනමම කල්චර් එකක් මම හිතන්නෙ .. තාමත් ලංකාවෙ ඩිවොලොප් වෙන කල්චර් එකක්

    adura



     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    383870876_o.jpg

    385736241_o.jpg

    metal ahauwata kawruth kudu gahanne naha metallic designs thina t shirts andata , metal tattoos gahuwata kudu karayo wenne naha
    522152_395492023814887_100000622785716_1245699_1465576016_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක අමුතුම සීන් එකක් මගෙ යාලුවෙක් හිටිය ඌට අන්තිමට බෙල්ලට කෝලර් එකක් දෑම්ම රොක් උන හෑදිල හෙඩ් රොක් කරන්න ගිහින් ලංකාවට රොක් අලුත් වගේ උනාට අලුත්ම නෑ සිටිග්මාට, වයිල්ඩ් ෆයර් වගේ රොක් බෑන්ඩ් ලංකාවෙ හෑදුනෙ මීට ගොඩක් කාලෙකට කලින් විශේසයෙන්ම ස්ටිග්මාට අදුර කියන සින්දුව පට්ට හිට් උනා බිශොප් ඔඩිටෝරියම් එකේ එහෙම රොක් කොන්සර්ට තියන හිටපු ගමන් දවසක් දෙකක් මාත් ගියා මේ මොකද කියල බලන්න .. ඔය වගේ උන් සෑහෙන්න ඉන්නව මට තේරුන විදිහට ගොඩදෙනෙක් මොකක් හරි මත්ද්‍රවයක් (අර්‍රක්කු නෙමේ) ටෑබ් හරි, කොකේන් හරි අරගෙන ඉන්නෙ ටීශර්ට් ගලවගෙන ස්පීකර්ස් ගාවටම ගිහිල් මහ අමුතු ඩාන්ස් එකක් දානව ඒක වෙනමම කල්චර් එකක් මම හිතන්නෙ .. තාමත් ලංකාවෙ ඩිවොලොප් වෙන කල්චර් එකක්

    adura




    eth lankawe house music ahagena pata pata lights walata raata natana kollo kello thamai wadi pura kudu,ecstasy gahanne rock metal ahana aya neme
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Rock සහ Metal කියන්නේ සංගීත විදි දෙකක්. එයේ අපේ මිත්‍රයෙක් ඕක හරියට පහදලා thread එකක් දාල තිබ්බ.

    හමූම කියනවා rock ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. ඒක මත්ද්‍රවය ගන්න අය ඉන්නවා කියල. අනේ මන්ද උබලගේ මොලේ. ඉතින් බන් එහෙනම් ගොඩක් එවුන් අහන 50 cents, Lil wayn වගේ එවුන්ගෙත් ඒ වගේ සිද්දි තියනවා නේද?

    සංගීතය කියන්නේ එකක්. ඒක ඉදිරිපත් කරන විදිහ තව එකක්. head bang කරා කියල ඒකා කුඩ්ඩෙක් වත් මත්ද්‍රවය පාවිච්චිකරන එකෙක්වත් වෙන්නේ කොහොමද මචන්ලා? Rock හරියට අහල බැලුවොත් ලෝකේ අනික් music style වලින් කතාකරන දේවල්වලට වඩා ගොඩක් ගැබුරු දේවල් ගැන කතා කරනවා. මම කතාකරන්නේ anti Christ band ගැන නෙමෙයි. ඒත් රෝච්ක් කියන්නේ එක music style එකක් විතරයි. ඒක ලංකාවේ music එක්ක සසදන්න බෑ. ඒක විදි දෙකක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    me machan Heavy Metal Rock. me side eke music subject ekata oluwa gahuwoth Ganja gahuwata wada hapan. Bands walath inne amuma amu pisso. poddak search karala balapan Slipknot kiyana Band eka. unuth live show wala kelinne amuma amu pissu. net eken search karapan me band eke live show ekak. ethakota therei munge hati
     

    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    oka sure ekatama danata auruddakata kalin bus ajith ge sindu ahapu ekek wennathi.

    oya dote inna gode kukulo kalekata ohoma aathal ekak gannawa mama dakala thiyenawa.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    Rock SABGETHA KALAWATA WADA OKA Metal kiyala kiyanne mehema wikurthi WADA karanne GOTHIC kiyana ayai eyala jewath wenne oyawage bayanaka lokawala oyala dakala athine Horror movies wala bands vapire unna eha samana pudgalayan meka hamotama baane manda agen ma apu deyak mowun ge jiwitha kisima therumak nathi ewa vampire wage le walata asai
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මොකද්ද මචන් මේ Music කලාව .... මේක ආගමක් ද ?? නැතිනම් රොක් සංගීතයේ හැටිද ?

    මචන් රොක් වල හෑටිම නෙමෙයි .... ඔය රොක් වල තියන උප ප්‍රභේදයක් .... රොක් සංගීතයේ ඔන කෙනෙක්ට අහන්න පුලුවන් විදිහේ පට්ට සින්දු තියනවා ඕන තරම් ...:) නමුත් අහන්න බෑරි විදිහෙ කිසිම තෙරුමක් නෑති සින්දුත් තියනව අනිත් music styles වල වගේ.....

    ඔය වගේ cn තියෙන්නෙ මේ වගේ genres vala මම දන්න විදිහට....
    Suicide Rock,Industrial metal, industrial rock,shock rock ,Death metal ,Viking metal ,Melodic death metal ect...


    marilyn manson : Genres - Suicide Rock ,Industrial metal
    I also love rock and metal but not as crazy as like that .......:):):):)
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    නිකමට වගේ මේකක් අහල බලපන් කෑමතිනම්....... ;)







    few of my all the time favorite ...................:)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඕකනෙ කියන්නෙ කිසිම දෙයක් ඕනැවට වැඩිය ඕනැ නෑ කියල.. :no::no::no: මොකද ඕනැම දෙයක් වැඩි උනහම ඒක පිස්සුවක් වෙනව.. :shocked: