රොක් සංගීතය (16+)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ප්‍රසිද්දියේ දාන්ට බෑ මචෝ ..... ;)

    මට නම් පොඩි අයිඩියා එකක් තියනව කව්ද කියල. හැබැයි මම හිතන ඩයල් එක නම් අත කපන් නෙවෙ හිටියෙ
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    me machan Heavy Metal Rock. me side eke music subject ekata oluwa gahuwoth Ganja gahuwata wada hapan. Bands walath inne amuma amu pisso. poddak search karala balapan Slipknot kiyana Band eka. unuth live show wala kelinne amuma amu pissu. net eken search karapan me band eke live show ekak. ethakota therei munge hati


    Ube danuma gana mama godak kanagatu wenawa machan. Slipknot kiyana band eka preforming art karana band ekak. e band eka gana uba danne nathi eka wenama deyak. but deyak kiyanna kalin background eka gana poddak hoyala balanna. eyala music walin katha karana de godak power full e wagema E bandeke members lage background eka hoyanna.

    Cory Taylor (main singer of Slipknot) kiyanne music wala amuthuma style ekak tiyana kenek. eya inna anik band eka thamai Stone Sour. eke innawa Slipknot eke inna anik guitarist kenekuth. e band eke songs tika uba ahala balapan then Cory Taylor Liyana Comic Book eka kiyawapan, Then Paul Gray and Cory Taylor athara tibba relationship eka gana kiyawapan. eke tiyanawa slipknot band eka haduna hati and e widihata stage perform karanna hethuwa.

    eka machan art ekak witharai. eka kamathi aya innawa. mama katha karannae uba kathakarana rock band eka gana
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    අනාතයන්ට මොන රොක්ද :lol: :lol:

    මේ තියෙන්නෙ එක එක විදියෙ රොක් ටිකක්. හිප් හොප් හවුස් වගෙ ඔක්කොම එක වගේ නෑ පුටේ රොක්. ඉතින් අහල බලපල්ල.







    මෙන්න 1998 ලයිව් රොක් ශො එකක්. අපේ රටෙ ඉන්න බස් සින්දු කාරයොන්ට අද වෙනකොටත් බෑ හරි හමන් ශො එකක් කරන්න :( .බලපල්ල අහන්න ඇවිත් ඉන්න උන්ගෙ සන්යමය. මෙහෙ වගේ බීල ඇබරෙන්නෙ නෑ

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Culture ekak wela iwarai :yes: ;)
    hok...hok......
    me inne ekek.................:lol:

    ROCK......mama personally rock walata kemathi, specially samahara sinhala rock songs walata. sinhala rock singersla keepa denek innawa rock walata aaweenika ara emotions ekka sing karana un.
    mama classic music priyakarana kenek, & tikak niwichcha music walata. ehema eke mma wage ekek mona heetuwakata rock walata kemathida kiyala ahanawa nam mage uttare "emotions" kiyana eka.............
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    oka mchan krnne KUDU ghna ewun mama danna set ekak inwa;un baratama kudu ghla Rock ahnwa;but habei atha paya nm kapa gnne;mama hitanne muta wade uthsanna wela uba masekin blpn hambunot uge dial aniwa hitiyata wada kettui
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    oka mchan krnne KUDU ghna ewun mama danna set ekak inwa;un baratama kudu ghla Rock ahnwa;but habei atha paya nm kapa gnne;mama hitanne muta wade uthsanna wela uba masekin blpn hambunot uge dial aniwa hitiyata wada kettui

    හපො එහෙම උන් ඉන්නව. ඔකුන් මෙ ලගදි රොක් එකක් දෙකක් අහපු උන්. එකෙක් මට කියනව මචන් පැනිය දාල රොක් අහන්නෙ මම නම්. උබත් සෙට් වෙයන්ලු (කොහෙද යන අනාතයෙක්:lol: :lol:). ඔකත් අර club වල ටෙක්නො එලෙක්ට්‍රික් අමුතු සින් එකක් කරන් ඉන්න පොන්සි ඩයල් වගේ සෙට් එකක් තමා. ඔව්ව ගොන් පාට්
    :lol::lol::lol::lol:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mona rock unat bn kiyna deyk trenne mata nm oya slipknot kiyna unge;melo rahak ne bn;boruwatakaghnwa;
    mama ahne 3doorsdown;axel rudipil;scorpions;pod; evansencese
    indrachapa,oya tynne bn ona trn wdagt wdihata rock kiyna band;
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes:

    metal අහන උන්ව අහන්නේ නැති උන්ට පේන්නෙ පිස්සෝ වගේ

    ඒත් metal අහන අපිට අහන්නේ නැති උන්ව පේන්නෙ අපි වගේම සාමාන්‍ය මිනිස්ස්සු වගේ :yes:

    uba mole athi kathawak kiwwamai :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    rock walata apahasa karanna epa yako:angry::angry:oya death metal
    elakiri eketh innawa owa ahana pisso tikak :P ekek dennek me thread ekatath panala thiyenne:lol::lol:
    menna rock:love:


    උඹ වගේ ගොන් බානක් :P

    අරූ දාල තියන බෑන්ඩ් එකේ පින්තූර අනුව කියන්න පුළුවන් ඒ metalcore , death core බෑන්ඩ් එකක් කියල :cool:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රොක් , මෙටල් කියන එකේ වෙනස් අඳුරගනියව් ලොල් :P

    metal rock walath thawa sub godak thinawa me harak eka danne nathuwa ka gahanwa ban oya norway set eka nisa mun metal walata baninne 1990 ganan waladi palli gini thiyapu black metal la nisa
    chruch eka
    burzum-aske.jpg