දැන් කට්ටිය metal කියන එක drug use එකටත් ඇදල ගත්තනෙමමනං metal songs අහල නෑ drugs පාවිච්චි කරන්න කියල කියන. ඒත් මං අහල තියනවා drugs පාවිච්චි කරන උන් කාලකන්නි උඹල මැරියන් කියන සින්දු. drug use එක metal වලට අදාළ දෙයක් නෙවෙයි.
දැන් අපි rap music අරගෙන බලමු ඒවගෙ promote කරන්නේ මොනවද? drug use , hatred against law , calling women bitches , alcohol , gang violence , swearing for no reason etc.
දැන් මට කියපං rap music අහල ඕව කරන්නයනවනං කවුරුහරි ඒකෙ වැරැද්ද rap වලද ඒ කෙනාගෙද?