රෝද හතරේ වාහනයක් ගන්න සල්ලි එකතු කරමු 💸

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    Out of SL - 1month salary = decent vehicle (only if you really need one. most of the time you dont need one because theres more luxury public transport available in country for cheaper price )

    SL - 20,30 years of salary = not decent, 5th or 6th hand , about 5,7year old maraala. eka gattat maintain karanna fuel gahanna, aduma gaane hitha sanaseemen paarata waahane dala wedata yannat na. habai පට්ට ගැම්මක් kiala tama kianne.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    only if you really need one. most of the time you dont need one because theres more luxury public transport available in country for cheaper price
    This is what I dream of. Get in, travel in comfort, get off peacefuly and forget the whole ride/fuel/ownership costs etc. Experienced this first hand in Singapore. What a stress free/cheap way to go to office (unless you want to show-off).
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    ට්‍රයි කරලා තායිලන්ඩ් පලයන්
    ඕව පට්ට ලාබයි
    එහෙ පෙට්ටි කඩ කරන උනුත් කඩේට එන්නේ හයිලක්ස් වලින්
    Rosa malak wage kaaallakuth dagattahaki
    කොල්ලොන්ට දුක හිතෙන ත්‍රෙඩ්
    :no::( somry
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    boru danna epa ube salli thiyenne USD account ekaka ne 😀

    thama maru kare na bn,,

    poddak balan hitiye taxation Jun / July wala change wenawa kiyapu nisa,,,mokada USD walata change karoth epf / etf ehema na,,,ethakota mata take home eka wadi wuna wage nemei mama mage future savings ganath worry wenna one :yes:

    danata tax eka kapunata e wage amount ekak epf eke save wenawa kiyala danna nisa e side eka clear danata,,

    boru nemei oya damme attha amount eka :baffled: (savings thiyenawa podi ganak,,...but this is the current state of the month)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    wahayanak ganna kiyala asawan amaruwen job katten increments gahagena, hoda gaanak athata set wunaa witharai,,

    ponnayek ariya...

    dan e ekathu karanna thibuna salli tax walata gewanawa :sorry:

    me mase bank account balance eka 12,000i :lol: (ada thama 19 wenida :sorry:)

    View attachment 207954

    Incoming expenses:
    Yaluwek ge party ekak thibuna, ekata 7000k denna one,
    kalin karapu wadakata thawa ekek ta 8000k denna thiyenawa,,
    July 1st wedding ekak enawa 5* hotel ekaka :rofl:

    me mase bills tika welawata kalin pay kara :sorry: waahanayak ganna puluwan mehema gihin :yes:


    ponnayata hena gahala marila yanna one kalakanni balla
    aaaa fuck matath 27 wedding ekak. goo giya
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වෙන හොඳ රටක පලයන්, මේ සිරි ලන්කට්ටුවේ ඉඳන් දැන් වාහන ගන්නවා කියන්නේ අමු පිස්සෙක් වෙන්න ඔනේ. එහෙම නැත්නම් සල්ලි වලට කරන්න දෙයක් නැතිවෙන්න ඔනේ. සිරි ලන්කට්ටුවේ ඉඳලම වාහන ගන්න ඔනේම නම් පාර්ලිමේන්තුවට පලයන්, කුඩු විකුනපන්, කප්පන් ගනින්. එහෙම අමාරුයි නම් තට්ටේ ගාලා සිවුර දාගෙන රාජපක්ශ නිඛායේ මහන වෙලා රාජපක්ශලාගේ පුක ලෙවකාපන්. දේවාල දාගෙන සාත්තර කියපන් :dull:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    පළවෙනි වාහනේට අවු 2ක විතර ඉතුරු කරපුව.
    දෙවෙනි වාහනේට අවුරුදු 3ක + පළවෙනි වාහනේ සල්ලි.

    ලීස්, ලෝන් දැම්මෙ නෑ. කෑශ් දීල ගත්තෙ.
    mokadda wahana deka kiyalath dammanan hodai
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    වෙන හොඳ රටක පලයන්, මේ සිරි ලන්කට්ටුවේ ඉඳන් දැන් වාහන ගන්නවා කියන්නේ අමු පිස්සෙක් වෙන්න ඔනේ. එහෙම නැත්නම් සල්ලි වලට කරන්න දෙයක් නැතිවෙන්න ඔනේ. සිරි ලන්කට්ටුවේ ඉඳලම වාහන ගන්න ඔනේම නම් පාර්ලිමේන්තුවට පලයන්, කුඩු විකුනපන්, කප්පන් ගනින්. එහෙම අමාරුයි නම් තට්ටේ ගාලා සිවුර දාගෙන රාජපක්ශ නිඛායේ මහන වෙලා රාජපක්ශලාගේ පුක ලෙවකාපන්. දේවාල දාගෙන සාත්තර කියපන් :dull:
    :baffled::confused:
     
    • Like
    • Haha
    Reactions: NRTG and Cypress

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Kollo mehe duk widinawa whotto. Man german gihin Masa 8n Benz Vito van ekak gaththa. Puluwan un skill eka thiyena un mehen palayan. :-( Tharuna kale nikan nasthi wenawa thamange dreams walata noya. German yanna amarui eka para godak welawata. Hungary, Latvia, Lithuania thama schengen enter wenna lesima ratawal. E ratakata gihin auruddak wage inna gaman Poland, Germany, France, Italy, Austria, Finland try karapan. Schengen area eke inna nisa Vacation kaleta train eke hari bus eke hari yanna puluwan gemak nathuwa. Unskill nam Romania palayan.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    2016 ඉදන් job එකෙන් ඉතුරු කරා ලක්ෂ 8.
    ලක්ෂ 14 loan එකක් දාල nissan fb 15 එකක් ගත්තා 2019 ලක්ෂ 22 ට.
    ඒක වින්කුලා ඊළගට Aliion 260 ක් ගන්න ඉන්නේ දැන්.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Deyyane kiyala ayyala dennage wahana 2patta gagaha hitiya sahena kalayak satha pahak giye na.Salli walatath wada mara relax e wade gaththa padda genath thibba petrol gahanneth na😛Passe un pawul pansal unama honda nane kiyala ekak gaththa awurudu 5kata kalin vios ekak.Me langadi gaththa allion ekak 2007.Dekama my car my petrol.hybrid nam epa.Anna ara nande awilla kelewwe nathnam ada benz,Audi,Bmw ekak use karanna thibuna.thuk witharak😪
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,432
    4,686
    113
    තමටම කියලා රෝද හතරක් තියනවා කියන්නේ ආයේ පට්ට ගැම්මක් නෙහ්.....

    දැනට අම්මගේ තාත්තගේ සල්ලි වලින් නැතුව තමන්ම සල්ලි හොයාලා වාහන ගත්තු අය වාහනේ ගන්න කොච්ච්‍ර කල් ගියාද ?

    කොහොමඩ ගත්ත විදිහ?


    මේ තියෙන්නේ මන් ආස එකක් --
    View attachment 207951
    owage thel 8k wath wadada machan :love2:
     
    • Like
    Reactions: NRTG and Psiko