රෝද හතරේ වාහනයක් ගන්න සල්ලි එකතු කරමු 💸

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මාත් ගිය අවුරුද්දේ hilux එක ගත්තේ ඉෂාර එකෙන් . කෑශ් දීලා ගන්න යද්දී උන් කිවුවා පොඩි ලීස් එකක් දාලා ගන්න නැත්නම් ටැක්ස් කේස් එයි කියලා. අවුරුද්දක ලීස් එකක් දාලා ගත්තේ. ගිය අගෝස්තු වල ලීස් ඉවරයි. :D

    Mokadda model eka ?
     
    • Like
    Reactions: Lovtus