මාත් ගිය අවුරුද්දේ hilux එක ගත්තේ ඉෂාර එකෙන් . කෑශ් දීලා ගන්න යද්දී උන් කිවුවා පොඩි ලීස් එකක් දාලා ගන්න නැත්නම් ටැක්ස් කේස් එයි කියලා. අවුරුද්දක ලීස් එකක් දාලා ගත්තේ. ගිය අගෝස්තු වල ලීස් ඉවරයි. :D Mokadda model eka ?