level eketa jeewath weyan, eliyen kanna epa, maseta 2k 3k wage eliyen kapan.
WFH nisa transport, cloths, party vidyama na, eka nisa shape
WFH nisa transport, cloths, party vidyama na, eka nisa shape
Ela danata ohoma thamayi math.level eketa jeewath weyan, eliyen kanna epa, maseta 2k 3k wage eliyen kapan.
WFH nisa transport, cloths, party vidyama na, eka nisa shape
අන්න ඒකයි, දන්න උන් ශෙඅර් කරගන්නෙ නෑ ලංකාවේ .good thread thiyanawanam youtube channel hari dapanko pita rata ewa apata set wenne nae ne
නෑ නෑ මම කියන්නෙ financial engineering නෙමෙයි . ඔය උබ කියපු මුල් කතාව වගේ ඒවා.මචන් අපි දන්නෙ නැති උනාට සමුර්දි ,සණස වගේ එවාගෙන් එක එක නම් වලින් අඩු පොලියට ලෝන් ගන්න පුලුවන් ! ඔකෙන් ගෙම ගහන ඇන්ටිල මන් දන්නව පුලුවන්නම් හොයල බලන්න! ඔයා මේ අහන්නෙ financial engineering වගේ දෙයක් වෙන්න ඕනෙ ! ඒත් ඒවගෙ complex මොඅඩල්ස් හදන්න තරම් complex නැහැ අපෙ banking system එක
මම දැකල තියනව මීගමුවෙ ආර්ථික මධ්‍යස්තානයෙ ඉන්න මනුස්සයෙක් ! එයා කරන්නෙ උදේම ඇවිල්ල ලොරි වල උඩින්ම තියන එලවලු ගෝනි ටික අරන් පැත්තකින් තියාගන්න එක ! ඊටපස්සෙ ඒව දවල් වෙලා එන මිනිස්සුන්ට වැඩි ගානකට විකුනල ලොරි වලට සල්ලි බේරනවලු ! කඩවල් සෙට් එකක් එයාව සෙට් කරන් ඉන්නව හොදම අලුත්ම එලවලු ගන්න! මිනිහගෙ අතින් කීයක්වත් වියදම් වෙලා නෑ ! - මෙහෙම ඒවද ?නෑ නෑ මම කියන්නෙ financial engineering නෙමෙයි . ඔය උබ කියපු මුල් කතාව වගේ ඒවා.
ඩ්‍රොප් ශිපින්ග්මම දැකල තියනව මීගමුවෙ ආර්ථික මධ්‍යස්තානයෙ ඉන්න මනුස්සයෙක් ! එයා කරන්නෙ උදේම ඇවිල්ල ලොරි වල උඩින්ම තියන එලවලු ගෝනි ටික අරන් පැත්තකින් තියාගන්න එක ! ඊටපස්සෙ ඒව දවල් වෙලා එන මිනිස්සුන්ට වැඩි ගානකට විකුනල ලොරි වලට සල්ලි බේරනවලු ! කඩවල් සෙට් එකක් එයාව සෙට් කරන් ඉන්නව හොදම අලුත්ම එලවලු ගන්න! මිනිහගෙ අතින් කීයක්වත් වියදම් වෙලා නෑ ! - මෙහෙම ඒවද ?
පඩියෙන් 10%වත් ඉතිරි කරන්න පුරුදු වෙයන්
ලොකෙට පෙන්න ජිවත් වෙන එක නවත්තපම්,, තමුන්ගෙ ආදායමට හරියන්න ජිවත් වෙයන්,,
ලන්කවෙ ඔක්කොම උන් කරන්නෙ ආදායම වැඩි කරගන්නෙ නැතිව, වියදම කපා හැර හැර ලොකෙට පෙන්න පුම්බන අටමගල අරන් පුකෙ රෙන්න ගු නැතිව හුල්ල හුල්ල ඉන්න එක.
මෙක ගැන වෙනම ලියන්න පුලුවන්, එත් වැඩක් නෑ, මොක්ද මෙකෙ උන් එහෙම ජිවත් වෙන්නෙ නෑ,, මම රුපියල් 450කින් පටන් අරන් මාසෙට ලක්ස 1 ක වගෙ ප්‍රොෆිට් එකක් ගන්න තැනකට ආව, බොහොම හෙමින්,, කෙල්ල මාව දාල ගියා, එකි මාව දාල ගිය දවසට වඩා මම දැන 100 ගුනෙයක් පොසත්,,, දැන් පානිය දානවා,, පඩෙකට ගනන් ගන්නෙ නෑ,,, වෙසියො,,
ඔව් මේවා ගන්නත් පුලුවන් .මම දැකල තියනව මීගමුවෙ ආර්ථික මධ්‍යස්තානයෙ ඉන්න මනුස්සයෙක් ! එයා කරන්නෙ උදේම ඇවිල්ල ලොරි වල උඩින්ම තියන එලවලු ගෝනි ටික අරන් පැත්තකින් තියාගන්න එක ! ඊටපස්සෙ ඒව දවල් වෙලා එන මිනිස්සුන්ට වැඩි ගානකට විකුනල ලොරි වලට සල්ලි බේරනවලු ! කඩවල් සෙට් එකක් එයාව සෙට් කරන් ඉන්නව හොදම අලුත්ම එලවලු ගන්න! මිනිහගෙ අතින් කීයක්වත් වියදම් වෙලා නෑ ! - මෙහෙම ඒවද ?
math card eken jinasena pump ekak gewanna ganna haduwa. huttalage offer iwara welaThreat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.
1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.
උදා: ෆෝන් එකක් ගැනීම

මාත් ඔහොම ලැපක් ගත්ත මාස 60 interest free.. පට්ට බං.. ලැපක් රෙන්ට් එකට ගත්ත වගේ මාසෙට පොඩි ගානක් ගෙවාගෙන යනව.. අවුරුදු 5 යද්දි ලැප තිබ්බත් එකයි නැතත් එකයි..ඊට වඩා කල් තියෙන්නෙත් නෑනෙ කැඩෙනවනෙ.. මුදල බාල්දු උනාට වාරිකෙ වැඩි වෙන්නෙ ත් නෑThreat එක නැගලා යනවා නම් එකින් එක දාන්නම්.
1.Credit card එකක් අරන් zero interest monthly payment දාලා සල්ලි එක පාර වියදම් කරලා කරන වැඩ කරන්න පුලුවන්.
උදා: ෆෝන් එකක් ගැනීම
සණස ලෝන් දෙන්නෙ නෑ නේද දැන්?මචන් අපි දන්නෙ නැති උනාට සමුර්දි ,සණස වගේ එවාගෙන් එක එක නම් වලින් අඩු පොලියට ලෝන් ගන්න පුලුවන් ! ඔකෙන් ගෙම ගහන ඇන්ටිල මන් දන්නව පුලුවන්නම් හොයල බලන්න! ඔයා මේ අහන්නෙ financial engineering වගේ දෙයක් වෙන්න ඕනෙ ! ඒත් ඒවගෙ complex මොඅඩල්ස් හදන්න තරම් complex නැහැ අපෙ banking system එක