රෝහිතට_බයේ_රන්ජා_රත‍්‍රන්_සගවාගෙන_ස්වර්ණ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හෙන ගොන් ad නේ බන්

    මිනිස්සු ගොන්නු කියල හිතාගෙන ගොන් ජෝක් දානවා නේ

    ඕව හොඳා අර ගොබ්බ ලක්ෂ 62 ට. මු හොඳා ජෝක් චිත්‍රපටියකට


    මේක නිකන් අර කතුර විකට වැඩසටහන වගේ.. රන්ජ එක්ක විවාදයට ගෙන්නන්න තිබ්බේ විල්සන් ගුණරත්නව හිටං
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආමන්ත්‍රණය හස්තාසන්නයෙහි බව පවසමි!!!

    ඒක නං ඉතිං එහෙම තමා.....
    රත්තරං මාල කඩපු එකා වුනාට රන්ජන් මේ මට්ටමට ගොං පාර්ට් වලට බැහීම අනුමත නොකරමි.
    රූපවාහිනි විවාදයක් හෝ සංවාදයක් යනු මෝඩ චූන් දීම නොවේ!

    ane da kiyanne gon part nennem. thanak nathanakanah. mathakane මැයි දිනයට පොන්න්යෝ දාගෙන කරපු වැඩේ ගු 70
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙන ගොන් ad නේ බන්

    මිනිස්සු ගොන්නු කියල හිතාගෙන ගොන් ජෝක් දානවා නේ

    ඕව හොඳා අර ගොබ්බ ලක්ෂ 62 ට. මු හොඳා ජෝක් චිත්‍රපටියකට


    මේක නිකන් අර කතුර විකට වැඩසටහන වගේ.. රන්ජ එක්ක විවාදයට ගෙන්නන්න තිබ්බේ විල්සන් ගුණරත්නව හිටං




    ඔය මුකුත් නැහැනේ උබලගේ සිපයියෝ දෙන්නා ඔය වැඩසටහනට ආවානම්..ඇයි බයේද එන්නේ නැත්තේ?:lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    ඔය මුකුත් නැහැනේ උබලගේ සිපයියෝ දෙන්නා ඔය වැඩසටහනට ආවානම්..ඇයි බයේද එන්නේ නැත්තේ?:lol:

    :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙව්වා ඉතින් රංජන්ගේ ගොන් ආතල් වලට වඩා ස්වර්ණවාහිනී එකේ උන්ගේ ගොන් ආතල්. උන් මේවා සෙට් කරලා ගොඩක් වෙලාවට කරන්නේ අර කලින් දෙරණේ මහින්දානන්දට කරා වගේ. රංජා කොහොමත් ඇක්ටින් වැඩි හැබැයි කෙළින් කතා කරන පොර. හොරා නං හොරා කියන්න බය නෑ.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගොන්ජගේ ගොන් ජෝක්ස් වලට හිනා යන උනුත් ඉන්නවද? ඌ කලේ හරි ලොකු හපන් කමක් කියල හිතන්න ඇති. අපේ උන්ටත් ගොන් ජෝක් එකක් දැක්කම හෙන කික් එකක්නෙහ් එන්නේ :lol:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කෘත්‍යාධිකාරී මණ්ඩලයට යනව ඇත්තෙ ''ප'' යන්නත් ගලවගෙන වෙන්න ඇති කොලු කාරයොන්ගෙන් බේරෙන්න.