රෝහිතට_බයේ_රන්ජා_රත‍්‍රන්_සගවාගෙන_ස්වර්ණ

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    රෝහිතට_බයේ_රන්ජා_රත‍්‍රන්_සගවාගෙන_ස්වර්ණ

    රන්ජාට බයේ රෝහිතලා සංග‍්‍රාමයට නොඑයි
    රෝහිතට බයේ රන්ජා රත‍්‍රන් සගවා ගෙන ස්වර්ණවාහිනී මැදිරියට එයි


    අද දින දින ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සංග‍්‍රාමය වැඩසටහනට රෝහිත අබේගුණවර්ධන සහභාගි වන නිසා රන්ජන් රාමනායක තම සන්තකයේ ඇති රත‍්‍රන් සගවා පැමිණ පසුව ඔහු එම වැඩසටහන විකාශය වන අතරතුරදී ඉල්ලගත්තේ රෝහිත නොපැමිණි නිසාය.

    මෙම වැඩසටහනට විපක්ෂය නියෝජනය කිරීම සදහා ආරාධනා ලබා සිටියේ රෝහිත අබේගුණවර්ධන සහ අරුන්ධික ප‍්‍රනාන්දු ටයි

    රංජන් රත්‍රන් ඉල්ලාගත් වීඩියෝව පහතින්.




    (දුක සේ) පසුව ලියමි.
    මා විසින් මීට පෙර දැමූ යෝනිය හෝදන හැටි සිරසේ කියලා දුන්නා ත්‍රෙඩ් එකේ කමෙට් කිරීමට නොහැකි වන සේ සැකසීම පිළිබඳව ඇඩ්මින්වරුන්ට මාගේ විරෝධය පල කරමි.
    යකෝ සිරසේ රටටම පෙන්නන්න හොඳ දේවල් ගැන අපිට අපේ අදහස කියන්න බැරි මොකෝ?


    http://www.elakiri.com/forum/showthread.php?t=1678289

    .
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැරි කට් එක දුන්නේ රන්ජන් අරුට.
    වහකන්න හිතෙන්න ඇති රෝහිතයා මේක බලනකොට.
     
    • Like
    Reactions: rox2030

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්තරන්ට කැ* කට් එක දුන්නෙ බන්.කොන්ද නැති පොන්ස්ල....
     
    Last edited:

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    mata oya rattaran kiyana eka pennanna ba bnz...maha chaterma dial ekak..kata ariyoth bokku katakk...honda wade muhta mehema hari kelapu eka ranja,..!!

    what goes around comes around kiwwalu...lol
     
    • Like
    Reactions: AnuradhaRa