ගොන් ජෝක්
ජෝකුත් දැක්ක....... මෙහෙමත් ජෝක් නොදැක්ක

ගොන් ජෝක්
ජෝකුත් දැක්ක....... මෙහෙමත් ජෝක් නොදැක්ක

මේක නම් රන්ජගේ ගොන් පාර්ට් එකක්...
රෝහිතයා රත්තරන් හොරා කියලා මුලු කලුතරම දන්නවා... කලුතර ටවුන් එකේ කවුරුත් ඌව ගනන් ගන්නේ නෑ... UNP එකට බැහැලා වැඩ කරපු බේරුවල ෆලීල් හජ්ජියාර්ගේ ගේට්ටුවේ මුරට තමයි පොර කාලයක් හිටියේ.. ඒකෙන් අඳුරගත්ත මිනිස්සු මාර්ගෙන් කොහොම හරි දේශපාලනේට ආවා... හොරෙක් වුනත් පුදුම වාසනාවක් තියෙන මනුස්සයෙක්...

uu rattaran kadapu katawath attada??uu rattaran kadapu katawath attada??

train eke,eka prasidda deyakuu rattaran kadapu katawath attada??
uu rattaran kadapu katawath attada??

oya kiyana ranja film wala nam loku kata kiyanawa. ara thamilnaduwe rajini kanth kiyana naluwa adahana un innawa wage mehe ranjawa adahana set eka nam owa dakala sathutu wenawa. (mama me kewe rohitha hodai kiyana eka newe.) deshapalana sanwadayak kiyanne mada gesima newe. hema dama karanne one. karanna one oka newe. rata idiriyata genayana weda piliwela mokadda. eka karanna beri una hethuwa anna e wage dewal kata karana eka. nethuwa aru hora . mam pora,,, ewa mewa kiyala minissu choon karala prashna amathaka karana eka newe

ආමන්ත්රණය හස්තාසන්නයෙහි බව පවසමි!!!ඔව් බන් එක තමයි රත්තරන් කියන්නේ... ඔය එළකිරියේ ඉන්නේ රත්තරන් කෙනෙක් උත එහෙමයි. ඉස්සරම එලකිරියට ආපු උන්ගේ මාල කඩපු එකෙක්. දැන් ඔය පොර ටෝක් දුන්නට
රිදෙයි
ඒක නං ඉතිං එහෙම තමා.....මේක නම් රන්ජගේ ගොන් පාර්ට් එකක්...