රෝහිත සහ ශ්‍රියානි දෙන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුවේ සිටින 225 ම පොල් ගහන්න ඕන .එතකොට තමයි රටට හරියන්නෙ .....! :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ජයරත්න මල්ශාලාවේ පනිවිඩයකි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කොටුවේ පැවැති විරෝධතාවක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන මහතා සහ ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    මහ බැංකු අධිපතිවරයාට එරෙහිව අද(24) පෙරවරුවේ පැවැති විරෝධතාවය අතරතුරදී ඔවුන් අනතුරට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    ලේක්හවුස් මංසන්දියේ සිට විරෝධතා පා ගමනින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස මුදල් අමාත්‍යාංශය දක්වා ගොස් උද්ඝෝෂණයක නිරත වුණි.

    එහිදී ඇති වූ දැඩි තෙරපීමක් හේතුවෙන් මාර්ග බාධයක ගැටී ඇද වැටීමෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සහ ශ්‍රීයානි විජේවික්‍රම මන්ත්‍රීවරිය තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

    රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙහිදී මන්ත්‍රීවරයා විසින් පොලිස් මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

    මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව-ලේක් හවුස් අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති බව වාර්තා වෙයි.
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ශ්‍රියානි කියන්නේ යකඩ බැරියර් එකද?ශ්‍රියානි ලා දෙන්නක් රෝහිතව බදාගෙන. එකෙක් යටින්, එකෙක් උඩින් .




    බොරු දාන්න එපා පකෝ

    REP ADDED!!!:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: KDH

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    චේන් හොරාට හොඳ වැඩේ, කල කම් පල දෙනව කියන්නෙ මේවට තමයි. ඒකා බද්ද පූක්ශනය
     
    • Like
    Reactions: Dath