ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන කතා කරමුද?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට හිතෙන්නේ චීන්නු ඇවිත් ලංකාව අල්ල ගනි
    ඊට පස්සේ චීන්නු පන්නලා සුද්දො ටිකක් ලංකාව අල්ල ගනී.

    History repeats
    කොහොමත් මේ විදියටම ගියොත් ලොකු ප්ලේසස් චීන්නුන්ට සින්න වෙයි. හම්බන්තොට වරාය ගුවන්තොටුපොල වගේ දේවල්. එහෙම වෙන්නෙ ණය ගෙවා ගන්න බැරි උනාම... මෙන්න මේ දැන් කියන ටික කොහේ හරි සේව් කරලා තියා ගනිල්ලා... තව ඉස්සරහට මෙහෙම නිව්ස් එන්න ඉඩ තියෙනවා.

    කොලබ නගරය සංවර්දනයට චීනයෙන් ඩොලර් ම්ලියන 100 ක ආයෝජනයක්
    හම්බන්තොට නගරය සංවර්දනයට චීනයෙන් ඩොලර් මිලියන 200 ක ආයෝජනයක්
    ත්‍රිකුනාමල තෙල් ටැංකි සංවර්දනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 200ක සහන නයක්..
    කොලඹ වරාය සංවර්දනයට චීනයෙන් ණයක්.

    මේවායින් පස්සෙ රාජපක්ශලා

    ශ්‍රී ලංකාව සංවර්දනය කිරීමට අපි චීනය සමග එකගතාවයකට ආවා..
    රටේ දැවැන්ත සංවර්දනයක්...
    අපි තමයි හොදටම කලේ....

    කියලා නිව්ස් ගහයි..

    යටින් තියෙන්නෙ ණය ගෙවාගන්න බැරුව ඔය ඔක්කොම විකුනනවා. උඩින් අලවන අයිසින් එක තමා සංවර්දනය කියන එක.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ

    අනිවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Goo n p media unit eken wadeta bahela wage 🥲
    මොකෙන් වැඩේට බැහැලා තිබ්බත් කරන්න දෙයක් නෑ... මිනිස්සුන්ට යම් යම් දේවල් දැනෙන්න ගත්තට පස්සෙ මිනිස්සු වෙනස් වෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    වෙන මොනවද මට මිස් වුනේ? 🤔
    එහාගෙදර නන්ගිත් තව කල්ගියොත් බදින්න වෙන්නෙ නෑ කියල කසාදෙ අරගෙන එකිගෙ පැත්තෙන් අත්සන් කරන්න උබට කතා කරනව.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hugak sapayuma dawas keepayakata ana hitiy, ita passe anik ratawal donate karai.

    lankawe monawa unath paradise, mehe oya palakayo giyath, apita kohoma hari rata godanaganna puluwan.

    methana prashne mahinda, gota, basil me thanathuru wala innakan, corruption, nepotism sidda wenawa, meken rate jathiye janathawage mudal owa walata yedewenewa.

    electricity anahitiwam sideuwenn aduy, apita support ekata anik ratawal wala unath denna puluwan. lankawa sampathak, minissu waga karala hari, kohoma hari jeewath wenna balay, medicine ganna minissunta ayurveda self remedies try karanna wei, diabetic ayata tikak amaru wei, pressure etc..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොහොමත් රාජපක්ශලා ඉන්නකන් මේ රට හදන්න බෑ... රට හදනවා කියන්නෙ පාලම් හදන එක වත් වරාය වල් හදන එකවත් ගුවන්තොටුපොලවල් හදන එක වත් නෙවෙයි... හදන්න බැරි උන්ගෙ හොරකම වැඩියි. උන් උපතින්ම හොරු