කොහොමත් මේ විදියටම ගියොත් ලොකු ප්ලේසස් චීන්නුන්ට සින්න වෙයි. හම්බන්තොට වරාය ගුවන්තොටුපොල වගේ දේවල්. එහෙම වෙන්නෙ ණය ගෙවා ගන්න බැරි උනාම... මෙන්න මේ දැන් කියන ටික කොහේ හරි සේව් කරලා තියා ගනිල්ලා... තව ඉස්සරහට මෙහෙම නිව්ස් එන්න ඉඩ තියෙනවා.මට හිතෙන්නේ චීන්නු ඇවිත් ලංකාව අල්ල ගනි
ඊට පස්සේ චීන්නු පන්නලා සුද්දො ටිකක් ලංකාව අල්ල ගනී.
History repeats
කොලබ නගරය සංවර්දනයට චීනයෙන් ඩොලර් ම්ලියන 100 ක ආයෝජනයක්
හම්බන්තොට නගරය සංවර්දනයට චීනයෙන් ඩොලර් මිලියන 200 ක ආයෝජනයක්
ත්‍රිකුනාමල තෙල් ටැංකි සංවර්දනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 200ක සහන නයක්..
කොලඹ වරාය සංවර්දනයට චීනයෙන් ණයක්.
මේවායින් පස්සෙ රාජපක්ශලා
ශ්‍රී ලංකාව සංවර්දනය කිරීමට අපි චීනය සමග එකගතාවයකට ආවා..
රටේ දැවැන්ත සංවර්දනයක්...
අපි තමයි හොදටම කලේ....
කියලා නිව්ස් ගහයි..
යටින් තියෙන්නෙ ණය ගෙවාගන්න බැරුව ඔය ඔක්කොම විකුනනවා. උඩින් අලවන අයිසින් එක තමා සංවර්දනය කියන එක.
