ලංකාවට ice කුට්ටියක්
මචංලා කොහොමද ලංකාවටත් මේ වගේ අයිස් කුට්ටියක් ආවොත් උඹලා මොකද කරන්නේ ...
නෑ නෑ මේක ඈත්ත සිද්ධියක් මේ GREENLAND කියන් රටේ දී ගත් ජායාරෑපයක් මේක කෑලි වලට කඩල තියෙනවා මුන් එකතු වෙලා






gedara genath frig eke danawa![]()



සුදු පාට නැති උනාට ලංකාවේ තියෙන්නෙ තනිකර අයිස් කුට්ටි, ග්ලැසියර් කිව්වොත් ගොඩක් හරි. රජයේ කාර්යාල වල එහෙම හිම වැටෙන්නෙ නැති ටික විතරයි :ලොල්:



ice kutti fridge eke daanna issella gedarata wada loku fridge ekak singer eken discount daala ganin.![]()
