ලංකාවෙත් මෙහෙමද බන්?

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සියලු ඉඩම් රජය සතු වේ (අහල තියෙන්නේ එහෙම )
    එහෙම බැලුවම රජයට ගන්න පුළුවන් කමක් ඇති
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    පිස්සුද, හාරන්නත් පුලුවන් ලිමිට් එකක් තියෙනවා. හම්බෙන ඔක්කොම රජයේ.

    සින්හලු ඒකනේ අල්ලපු ගෙදර ලිදක් කැපුවත් 119 ගහන්නේ නිදන් හාරනවා කියලා
     

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    අඩෝ තොපි වගේ එකෙක් මේකක් හොයගත්ත ගමන් කිරියෙ ත්‍රේඩ් එකක් දායි නේද?
    නමත් හෙශාන්.ආයෙ වෙනම ඩොක්ස් කරන්න දේකුත් නැහැ.

    යාකූ මහින්ද මාමගෙ රූට් එකේ යන එක තම ඔය වගේ වෙලවක හොද හැබැයි.
    ප්‍රියිවෙට් ප්ලේන් එකක් බූක් කරලා මුලු ඩිපොසිට් එකම උගන්ඩාවට වගේ යවලා, අවශ්ය වෙලාවට අදින්න තීන්නෙ පොඩ්ඩ පොඩ්ඩ.
    හැබැයි පුතෝ එක පකෙක්ටවත් කියන්න නම් එපා.අම්මට්යි තාත්තටයි වුනත් එපා.

    ඕක ඩිස්ගයිස් කරන්න මොකක් හරි ලේසි ජොබක් කරන එක ඉස්සරහට දාල ඉන්න තීන්නෙ.
    නැත්තන් කුහක සින්හලු නම් විශ්වාස කරන්න එපා තම්බ සතේකටවත්.

    කාලෙකට පස්සෙ එලකිරි බාශවෙන් රිප්ලයි එකක් ලිව්වා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නෑ. උබේ ඉඩමේ මැණිකක්‌ හරි රත්තරන් නිධියක් හරි තිබිලා හම්බවුනොත් ඒක ආණ්ඩුවේ හැබැයි ගංජා හරි හෙරොයින් හරි තිබිලා හම්බවුනොත් ඒක උබේ 😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    මිනිහට 0.5% හරි ලැබෙනවා.... මෙහෙ එහෙමවත් නෑ.
    මෙහෙ පොළොවේ එව්වා ගන්න ASP කෙනෙක් මන්ත්‍රී කෙනෙක් මැරයෙක් සම්බන්ද කරගන්නම වෙනවා...
     
    • Sad
    Reactions: Heshan Daminda

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ලංකාවේ නීතිය අනුව, ඔබේ ඉඩමෙන් හෝ ඔබට අයිති භූමියකින් රත්තරන්, පැරණි මුදල්, සෙරමික් භාණ්ඩ වැනි නිකාය (treasure/antiquities) හමු වුණොත් ඒවා ඔබට පෞද්ගලිකව අයිතිවෙන්නෙ නෑ.

    ප්‍රධාන නීතික පදනම:

    Antiquities Ordinance No. 9 of 1940 (සංශෝධනය 1988, Act No. 24 of 1988) යටතේ, 100 වසරකට වඩා පැරණි ඕනෑම විශේෂ වස්තුවක් "antiquity" ලෙස සලකනු ලබනවා.

    එවැනි නිධියක් හමු වුණොත් ඒක රාජ්‍යයට අයත් වෙයි.

    ඔබ ඒවා සෙවූවාද නැද්ද යන්න අදාල නැහැ. හැමවිටම ඒවා හමු වුණ විගස ප්‍රාදේශීය පරිපාලන අධිකාරියට හෝ පොලිසියට වාර්තා කරන්න ඕන.


    නීතිවිරෝධීව තබා ගැනීම:

    වාර්තා නොකර නිධිය රහසේ තබා ගැනීම, විකිණීම හෝ විනාශ කිරීම දුණ්ඩනීය අපරාධයකි.

    එවැනි අවස්ථාවකදී සිරදණ්ඩන සහ දඩපනම්課වේ හැක.


    ඔබට හිමි විය හැකි දේ:

    නිධිය නීතිමය ආකාරයෙන් වාර්තා කළහොත්, රජය විසින් ඔබට සෙවීමේ සහයෝගය සලසා ඇති නිසා ඉක්මන් ත්‍යාගයක් හෝ "reward" එකක් ලබාදිය හැකියි. නමුත් ඒක අනිවාර්ය නොවෙයි—අදාළ අධිකාරියෙන් තීරණය කෙරේ.


    ඔබට මේ ගැන නීතිමය උපදෙස් අවශ්‍යද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    සල්ලි බැංකුවේ දාගන්න බැහැ. කොහොම ද හම්බුනේ අහනවා
    ඇට දෙක විකුණලා කියල කියන්න වෙනවා. ඔප්පු කරන්න ඌට ඇත්තටම ඇට දෙක කපා ගන්න වෙනවා. 30000USD වටිනවා. 🤷‍♂️
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    සියලු වටිනා සමපත් රජයන් සතුයි... බදු ජනතාව සතුයි.
    අහල තියන විදිහට සවුදියෙත් එහෙමයි.., උන් උන්ගෙ ඉඩම් වලින් තෙල් හම්බ වෙනවට කැමතිනෑලු
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ඇට දෙක විකුණලා කියල කියන්න වෙනවා. ඔප්පු කරන්න ඌට ඇත්තටම ඇට දෙක කපා ගන්න වෙනවා. 30000USD වටිනවා. 🤷‍♂️
    රටේ සියලු ජනතාව ගෙ ඇට කුට්ටම් විකුණා රටේ ණය ගෙවන්න පුළුවන් නේද ලේසියෙන්ම.
    ජනතාව සතු ඇට රජයට පවරා ගත්තා නම් ඉවරයි නේ.