ලංකාවෙන් පිටරටට අඩුම shipping method මොකක්ද ?
මම දැක්ක ඉස්සර එළකිරියේ කෙනෙක් පිටකොටුවෙන් බෑග් අරන් ebay දාන එකක්
අපි මෙහෙ පොඩි එලෙට්රොනික් අයිටම් ටිකක් වගෙව හදනවා පිටරටට ebay, ali එකට වැඩ අඩුවට දෙන්නත් පුළුවන් ගන්නත් කට්ටිය ඉන්නවා වැඩේ කියන්නේ shipping cost එක එකතු කරාම පට්ට වැඩියි
අඩුවට පොඩි අයිටම් යවන්න විදිහක් තියේද ?
ebay එකේ උන් අපිට චයිනා ඉඳන් ඩොලර් 1-2 ට එවනවා වගේ