Proposal wala නම් හෙනටම miscommunication , misunderstanding වෙනවා. කැමතියි කියන්නේ කතා කරන්න කැමති කියන එක බන්. නැතුව බදින්න නෙමෙයි.
අනික කෙල්ල අම්මට කියනවා, ඒකිගේ අම්මා උබලගේ අම්මට කියනවා, එයෙ උබට කියනවා, එතනොට කනපිට ගහපු message එකක් උබට එන්නේ. සමහර proposal අම්මලා handle කරන්නේ බලන්න යද්දි අම්මා විතරයිphoto එක දැකලත් තියෙන්නේ.
Overthink කරන්න එපා කතා කරලා බලපන්. අම්මලා මාර්ගෙන් එන message වල නම් හෙනටම වෙනස් වෙලා එන්නේ. කෙල්ලොත් ගෙදර pressure එකට සේරටම හා කියන උනුත් ඉන්නවා.