ලංකාවෙ පොදු වැසිකිළි !

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උඹලා ලංකාවෙ පොදු වැසිකිළි ගැන මොකද හිතන්නෙ, මට නම් මේක හරිම වදයක්, ට්‍රිප් එකක් හරි TOWN එකට ගියාම එපා වෙනව!!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    41HgX%2B55utL._AC_.jpg



    https://www.amazon.com.au/Portable-...ocphy=9072281&hvtargid=pla-940617121419&psc=1
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,178
    113
    - උඩරට -
    උඹලා ලංකාවෙ පොදු වැසිකිළි ගැන මොකද හිතන්නෙ, මට නම් මේක හරිම වදයක්, ට්‍රිප් එකක් හරි TOWN එකට ගියාම එපා වෙනව!!
    නුවර හොස්පිටල් එක ලග තියෙනවා ගෙවන රු.10 ට ඉහල සේවයක් ලබා දෙන වැසිකිලියක්:yes:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Renna nam itin kfc wage ringanawa... Mokak hari order karala... Public toilet wala renna nam ba keeyatwatg

    Hujja karanna nam public ewa awlakma na... Rpura bus stand eke tiyena eke nam nahaya kadagena yanawa
     
    • Like
    Reactions: Gayan7774

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවර හොස්පිටල් එක ලග තියෙනවා ගෙවන රු.10 ට ඉහල සේවයක් ලබා දෙන වැසිකිලියක්:yes:
    :yes::yes:
    Monawada ban dena wena service? :eek::eek::confused:
    පිරිසිදූය් උපරිමෙට, අප්පිරියා නැතිව යන්න පුලුවන්
    උබ හිතුවද පුක හෝදලා දෙනවා කියලා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    apitath kiyapanko umba oya kiyana wasikili thiyenne koeda kiyala?
    Kandy, kurunegala, Anuradhapura..... colombo nam dnne nha bn.. colombo eddi mma public transport use krnne nha.. So oona unhm restaurant ekkata allanne..

    p.s.- mma accpetable kyl wthrai kiwwe ahh.. full quality kiwwe nha.. bokak unath laawt shape wenna athi..
     
    • Like
    Reactions: Gayan7774

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    දැන්නම් ඉස්සර තරම් අවුලක් නෑ... not excellent but acceptable..
    අපෝ ඔව්. 2008ට වගේ කලින් නං ලැට් එකට යන පාරේ ඉදන් ගූ ගොඩවල්. ඒ මදිවට 10කට ගියොත් 8කම වතුර නෑ :sick:
     
    • Like
    Reactions: Gayan7774 and vito