උඹලා ලංකාවෙ පොදු වැසිකිළි ගැන මොකද හිතන්නෙ, මට නම් මේක හරිම වදයක්, ට්‍රිප් එකක් හරි TOWN එකට ගියාම එපා වෙනව!!
දැන්නම් ඉස්සර තරම් අවුලක් නෑ... not excellent but acceptable..
නුවර හොස්පිටල් එක ලග තියෙනවා ගෙවන රු.10 ට ඉහල සේවයක් ලබා දෙන වැසිකිලියක්උඹලා ලංකාවෙ පොදු වැසිකිළි ගැන මොකද හිතන්නෙ, මට නම් මේක හරිම වදයක්, ට්‍රිප් එකක් හරි TOWN එකට ගියාම එපා වෙනව!!

නුවර හොස්පිටල් එක ලග තියෙනවා ගෙවන රු.10 ට ඉහල සේවයක් ලබා දෙන වැසිකිලියක්![]()



නුවර හොස්පිටල් එක ලග තියෙනවා ගෙවන රු.10 ට ඉහල සේවයක් ලබා දෙන වැසිකිලියක්![]()


පිරිසිදූය් උපරිමෙට, අප්පිරියා නැතිව යන්න පුලුවන්Monawada ban dena wena service?![]()
Kandy, kurunegala, Anuradhapura..... colombo nam dnne nha bn.. colombo eddi mma public transport use krnne nha.. So oona unhm restaurant ekkata allanne..apitath kiyapanko umba oya kiyana wasikili thiyenne koeda kiyala?
ඒවා මෙහෙම ඕපන් ෆොරම් වල කියන්න බැරුව ඇතිMonawada ban dena wena service?![]()
අපෝ ඔව්. 2008ට වගේ කලින් නං ලැට් එකට යන පාරේ ඉදන් ගූ ගොඩවල්. ඒ මදිවට 10කට ගියොත් 8කම වතුර නෑදැන්නම් ඉස්සර තරම් අවුලක් නෑ... not excellent but acceptable..