Lankawe ipadenawanan family eken land dekak wath hambenna one.nattan ipadila wedak ne.marenakan office jobs tama.
lol
ක්කර ගනන් ඉඩම් තිබිලත් හරියට දෙයක් කරගත්තෙ නැති එවුන්ම කොච්චර ඉන්නවද. මගේ නැදැ වෙන අයම ඉන්නව ඔනෙ තරම්
Lankawe ipadenawanan family eken land dekak wath hambenna one.nattan ipadila wedak ne.marenakan office jobs tama.
Ara mr kottu wage pattama kattak kala goda enawa misak.wena option ne.you need money to earn money.
mekata nam agree ban.
inheritance nathnam, political gottek wenna one, igena gaththath goda yanna amarui. bari na amarui.
------ Post added on May 11, 2023 at 8:55 AM
E itin unge modakama ne bn.lol
ක්කර ගනන් ඉඩම් තිබිලත් හරියට දෙයක් කරගත්තෙ නැති එවුන්ම කොච්චර ඉන්නවද. මගේ නැදැ වෙන අයම ඉන්නව ඔනෙ තරම්
Usually, in major garment you don't loose your jobs. Even now there is a high demand for girls in that sector. Companies are struggling to find employees. I know some people still doing their jobs in their 50s.Just want to know is there any retirement benefits for them? Is it a job they can do in their 40s and 50s.
Physical science Bsc tiyena majority ayata experience nethuwa foreign jobs offer karanawada?IT nan ema wenna puluwan.mona field eka genada api me katha karanne?
Ow Demand ekata wada supply ekak ena eka rate higher education system eke failure ekak thama.labor law ekak thibunata enforce wen ne.man danna widihata compliance tiyenne certificate eka gannakan witarai hugak companies wala.auditors thanikara boruwa karanne.
------ Post added on May 11, 2023 at 8:42 AM
Yes even i heard that MAS give a joining bonus for the new comers.So it's a good career if they are willing to work hard and it's just majority of girls ; they don't value doing a hard job and prefer being a housewife.Good for them.But i honestly think if we provide them with a option to select between low wage government job and high wage production worker job they will choose government job due to the status dilemma and retirement benefits.Usually, in major garment you don't loose your jobs. Even now there is a high demand for girls in that sector. Companies are struggling to find employees. I know some people still doing their jobs in their 50s.
As a retirement plan you can get grativity fund if work more than 5 years in the same place.
ETF and EPF.
I think they can use their hard earning to invest.
But the nature of the garment girls are, work for 5 years and save money for their wedding and buy jewelries. Then go to their home town and got married.
Agreed.limited quantity ekakin eliyata ena hugak ayata puluwan.i think we both agree that majority doesn't qualify for that criteria.Physical science BSc newei engineering BSc thiyena Aya gana mama kiyanne. Anika eka field ekak newei IT ara Hama field ekakma.
මම ෆාර්ම් එකක් කරන්න පට්ට ආසයි.උදාහරණයක් විදියට දියුණු රටක ඉන්නවා නම් රස්සාව, ෆීල්ඩ් එක ඕනේ වෙලාවක මාරු කරන්න පුළුවන් මොකද කවුරුත් අහන්නේ නැහැ ඇයි කියලා. ජොබ් පහළ දාන්නෙත් නැහැ. මම දන්න එකෙක් USA ඉන්නවා. ඌ engineer කෙනෙක්. ඌ වාහන එළවන්න පට්ට ආසයි.
කවුරුහරි කියලා ට්‍රක් එළවන්න සෙට් වෙලා. දැන් සල්ලිත් හම්බකරගෙන හිතේ සතුටින් ඉන්නවා. ලංකාවේ එකෙක්ට ඔය වගේ කරන්න පුළුවන් වෙන්නේ හරිම කලාතුරකින් ගොඩක් ෆිල්ඩ්වල.




Yes even i heard that MAS give a joining bonus for the new comers.So it's a good career if they are willing to work hard and it's just majority of girls ; they don't value doing a hard job and prefer being a housewife.Good for them.But i honestly think if we provide them with a option to select between low wage government job and high wage production worker job they will choose government job due to the status dilemma and retirement benefits.
Agreed.limited quantity ekakin eliyata ena hugak ayata puluwan.i think we both agree that majority doesn't qualify for that criteria.
------ Post added on May 11, 2023 at 9:23 AM
මම ඉස්සර ඉස්කොලෙ යන කාලෙ කුකුල්ලු ඇති කරා. මරු බන් උන්. බෙට් ගහන එක තමයි අවුල නැත්නම් පැත්තැයෙක් වත් ඉතුරු කරන්නෙ නැමම ෆාර්ම් එකක් කරන්න පට්ට ආසයි.
ඕ ලෙවල් ඒ ලෙවල් ඉවරවෙලා ගෙදර ඉන්න කාලෙ මම පොඩියට ගෙදර පටන් ගන්න හැදුවා.
ගෙදර එවුන් මාව මරන් කන්න හැදුවා. 'තොට ඔච්චර ඉගැන්නුවේ ඔව්වා කරන්න නෙමෙයි. තෝ අපේ මූණෙ දැලි ගාන්න්නද හදන්නෙ?'
මම කරපු එව්වත් කඩලා විසි කරා. අපේ ගෙදර කොහොමත් ස්වාධීන තීරණ වලට ඉඩ තිබ්බ තැනක් නෙමෙයි.
බැඳට පස්සෙ තමයි නිදහසක් හම්බුනේ මට. ඒත් වයිෆ් අනික් ඒවට අවුලක් නෑ ෆාර්ම් කරනවට කැමති නෑ.![]()
![]()
![]()
![]()
dn mkda krnne mchanmama 2022 IT joben ain wenakota salary 35000![]()
2022 - 35000+ 45000 (online income) - 80000 income hadagthaමම ඉස්සර ඉස්කොලෙ යන කාලෙ කුකුල්ලු ඇති කරා. මරු බන් උන්. බෙට් ගහන එක තමයි අවුල නැත්නම් පැත්තැයෙක් වත් ඉතුරු කරන්නෙ නැ
dn mkda krnne mchan
habai pora gawa awurdu 2tama mata increment eka dunne 10000. 25000 idan 35000 ta
uge company patan gatha dawase idan mulu history wadima salary (35000) mama lu aran tiynne. no epf etf.
kari kota bosa.13, 500 kin minihek jeewathwenne kohomada ban? sathiyakata gedara kana badu gannath madine.වියදම් වැඩි.. පට්ට වියදමක් සෙට් වෙන්නෙ.
මගේ ලග වැඩට ඉන්න දෙන්නට දෙන්නෙ, එක්කෙනෙක්ට 13,500 අනිත් කෙනාට 20,000 ගානෙ පැය මාසෙට 200යි. ඒ දීලත් කරගන්න බෑ වගේ. මට එහා පැත්තෙ බිස්නස් එකේ වැඩ කරන කෙල්ලට එයාල දෙන්නෙ 18,000යි මාසෙට පැය 420ක් වැඩ. ඇත්තටම ලාබෙ මදි.
electricity - 20,000
utility (telephone/internet) - 7,000
water - 1,000
rent - 20,000
license - 2,000
salaries - 13,500 + 13,500 + 20,000 = 47,000
Total = 97,000
තව එතකොට බෑන්ක් වලට cheque book charges, service charges, sms charges එහෙම සෑහෙන්න යනව. ඊලගට නඩත්තු වියදම් සහ තව business එක කරන්න ඕනෙ පෑන් පැන්සල් පොත් පත් වලට වෙනම වියදම් යනව. ඊලගට ac service කරන්න ඕනෙ 4,000 ක් ගන්නව එකක් service කරන්න, මැශින් සර්විස් කරන්න ඕනෙ. ඒව රෙපයාර්ස් එනකොට ඒව හදන්න ඕනෙ. මාසෙට වියදම් එකතුවෙලා එද්දි වෙනම 10-15ක් වත් යනව. ලයිට් බෝඩ් වල ලයිට් පිච්චුනාම හදන්න ඕනෙ ඒවට පට්ට වියදම් යන්නෙ. ලයිට් බෝඩ් එකට පිච්චුන බල්බ් මාරු කරල ආපහු උස්සල හයි කරන්න 40,000ක් ගියා.
මට මාසෙට වියාපාරය පවත්වාගෙන යන්න ලක්ශෙට වඩා ඕනෙ. ඊලගට ඉතුරු වැරදුන ඒව, ඩැමේජ් වෙන ඒව, එක්ස්පයර් වෙන ඒව ඔක්කොම පාඩු, 125,000 ක් වියදම් කියල ගනන් හැදුවොත් මාසෙට 10% profit එකට ලක්ශ 12.5 ක සේල එකක් ඕනෙ පවත්වාගෙන යන්න විතරක්,. සේල් එක වැඩි වෙද්දි ආපහු වියදම් සෙට් එකම වැඩි වෙනව. වැඩිපුර සේවකයො ඕනෙ. වැඩිපුර සිස්ටම් ඕනෙ, ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න ඕනෙ ඒ සේල් එකට ඔරොත්තු දෙන්න එතකොට ආයිත් ac, bottle cooler එකේ ඉදන්ම වැඩියෙන් ඕනෙ. ඒවට කරන්ට් බිල් එකත් ආපහු වැඩිවෙනව, rent වැඩිවෙනව.
ලන්කාවෙ මේ හැම තැනම කඩ අටෝන එක නතර කරල වියාපාර නීති තව දැඩි කරල, තියෙන නීති ප්‍රායෝගික කරල ඒව හරියටම ඉටු වෙනවද බලල ලාභය වැඩි කරන්න ක්‍රම හදන්න ඕනෙ. රෙසිඩන්ස් ඒරියා වල බිස්නස් කිය කිය කඩ අටෝන එක නතර කරන්න ඕනෙ. පාරක් පොඩ්ඩක් හදල කාපට් කරපු ගමන් දෙපැත්තෙ සෙට් එක කඩ අටෝනව. ලොකු කම්පැනි කාරයෝ දෙකපහට බඩු දෙන්නෙ. ඉතින් හැම එකාම බඩු වික්ක කියල ගැනුම්කරුවො වැඩි වෙන්නෙ නෑනෙ. ආර්තිකේ හැකිලිලා ගිහින් එක පැත්තකින්. purchasing power එක අඩු වෙලා ඒතකොට කඩ ගොඩක් දාන් එකම භාන්ඩ හැමතැනම වික්ක කියල භාන්ඩ විකිනෙනaka ප්‍රමාණය වැඩිවෙන්නෙ නෑ. බිස්නස් බෙදෙන එක වෙන්නෙ. කරන්න ඕනෙ නගර තුල විතරක් ව්‍යාපාර කේන්ද්‍ර කරල කම්පැනිකාරයෝ 3%-5% ට භාන්ඩ කඩවල් වලට දාන එක නතර වෙන්න තරගකාරී නිපැවුම් වියාපාර බිහිකරන එකයි. නැත්නම් නීති හදන එකයි.
නෙස්ට්ලේ, පැනඩෝල්, කිරිකාරයෝ ඔක්කොම 3% ලාබෙට කඩවල් වලට බඩු දාන්නෙ. මෙයාල වෙලඳපොල ඔක්කොම dominate කරල තියෙන්නෙ. ඔක්කොම එයාලගෙ භාණ්ඩ තරඟකරුවො නෑ. හැදෙන්න දෙන්නෙත් නෑ. ඉතින් ඔය ලාබෙට බඩු විකුනල ඉන්න සේවකයන්ට අඩුම ගානෙ 50,000 ක වත් පඩියක් දෙන්නෙ කොහොමද?
අන්න හරි මචන්. මම හිතන්නෙත් ඕකම තමයි. බැන්දම පවුල් බරත් එක්ක මොන විභාගද. මම දන්න එවුන් ඉන්නවා උගේ අම්මා තාත්තට අමතරව ගෑනිගේ පවුලේ අයත් බලාගන්න උන්. හැබැයි හොඳට ඉගෙන ගන්න පුළුවන් උනත් මුකුත් කරගන්න බැහැ පවුල් බර සහ ආර්ථික ප්‍රශ්න නිසා.මේ ඉකොනොමි එක ඇතුලෙ මාර අමාරුයි ඔය වැඩේ.
මම දුප්පත් පවුලකින් ආපු එකෙක්. මේ වෙනකොට ගොඩක් දේවල් කරගත්තෙ මාර මහන්සියක් වෙලා.
ඔය ස්කිල් අප් කරගන්න වැඩේට කාලෙ යොදවන්න බොහොම අමාරුයි. මාර අරගලයක් කරන්න ඕනෙ ඒකට. විශේෂයෙන් බැන්ඳට පස්සෙ පවුල් බර එහෙම ආවම බඩුම තමයි.
අමෝ අමෝ ඇයි මේ IT උන් එක්ක මෙච්චර ඉරිසියාවෙ පුපුරන්නෙලංකාවෙ IT industry කියල කියන්නෙ බංකොළොත් ලංකාවට සේවා සපයන එකක් නෙවෙයි. අනිත් හැමතැනම වගේ අඩු පඩි ගෙවන්නෙ ඒවයෙ සේවා සපයන්නෙ බංකොළොත් රටට නිසා. එච්චරයි ප්‍රධානම වෙනස.
අනික එකම ෆීල්ඩ් එකේ උනත් වෙන රටවල් වල අදාළ ජොබ් එකට මිනිමම් ගාණට වඩා බාගෙකටත් අඩුවෙන්(ගොඩක් වෙලාවට ඊටත් ගොඩක් අඩුවෙන්) ගෙවලා තමයි තුන්වෙනි ලෝකෙ ෆේල් රටවල් වල උන්ව වැඩට ගන්නෙ. (ඉතින් උන් හිතනවා තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකෙට යන එකෙක්ටත් එහෙමම තමා ගෙවන්නෙ කියලා.) ඒ රටවල් වල උන්ටත් ලාබයිනෙ අඩුවට වැඩේ කරගන්න පුලුවන් නිසා. ඒ නිසා ඉල්ලුම තියෙනවා. බලපන් ඔය බුදු ටෝක් ඉෂූ කරන උන් පැයට ඩොලර් දෙකට තුනට නැත්තං පහට හයට තමා මුලින්ම වැඩ පටන් අරන් තියෙන්නෙත්.
එහෙම අඩුවෙන් ගෙවලත් ටෝක් දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඇයි? බංකොළොත් රටේ මුදල් ඒකකය බලු වටින්නෙ නැති නිසා ආර්ථිකය හොඳ රටක කරන්සි එකකින් පොඩ්ඩක් බංකොළොත් කරන්සි එකට කන්වර්ට් කරත් කොළ ගොඩක් අතට එනවා.
එහෙනං ඉතින් අනිත් උන්ටත් එහෙම කරා නං හරිනෙ කියල වගේ හිතන ගොබ්බයො ඉන්නවා. උන් හිතන්නෙ ලංකාවෙ ඉඳන් ඇමරිකාවෙ ඇඳුම් කඩේක සේල්ස්මන් වෙන්න පුලුවන් කියලා. හිනාවෙන්න එපා ඒ තමයි උන්ගෙ බුද්ධියෙ තරම.
අධ්‍යාපනේකුත් නැතුව බෝක්කු උඩ අනාත වෙන්න ඉන්නකොට පෙර පිනකට දියුණු රටක වැඩක් අඩුවට කරල දෙන්න සෙට් වෙලා යන්තං ඔලුව උස්සගන්න පුලුවන් උනාම අර ඉගෙනගන්න බැරි අඩු පඩියට වැඩකරපු අනාත ලයිෆ් එකේ ඇරියස් එක කවර් කරන්න හිතෙනවා තමන්ට මොරාල් එකක් ගන්න. එතකොට තමයි මෙහෙම ත්‍රෙඩ් වැටෙන්නෙ. නැත්තං මේව මෙමෙම අහන්න දෙයක් නෑනෙ සාමාන්‍ය බුද්ධියක් තිබුණම ඇති රට බංකොළොත් නිසයි ඔහොම වෙලා තියන්නෙ කියල තේරුම් ගන්න.
අඩුවෙන් ගෙවන පොන්නයො ටික රිදිලා ටිපර් වෙලා එයි දැන්. එහෙම හිත රිදුණට කරන්න දෙයක් නෑනෙ ඇත්ත කියන්න එපැයි.
ඒකනේ බන්. ෆාම් එකක් කළොත් ඌ ගොවියෙක්. මෙලෝ රහක් නැහැ. හැබැයි දොස්තර වෙලා ලෙඩ්ඩුන්ගේ රීරි මාංශ කෑවා බිව්වත් අවුලක් නැහැ ඇයි ඌ දොස්තරනේ. අපේ රටට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් බන් ඔය මානසිකත්වය.මම ෆාර්ම් එකක් කරන්න පට්ට ආසයි.
ඕ ලෙවල් ඒ ලෙවල් ඉවරවෙලා ගෙදර ඉන්න කාලෙ මම පොඩියට ගෙදර පටන් ගන්න හැදුවා.
ගෙදර එවුන් මාව මරන් කන්න හැදුවා. 'තොට ඔච්චර ඉගැන්නුවේ ඔව්වා කරන්න නෙමෙයි. තෝ අපේ මූණෙ දැලි ගාන්න්නද හදන්නෙ?'
මම කරපු එව්වත් කඩලා විසි කරා. අපේ ගෙදර කොහොමත් ස්වාධීන තීරණ වලට ඉඩ තිබ්බ තැනක් නෙමෙයි.
බැඳට පස්සෙ තමයි නිදහසක් හම්බුනේ මට. ඒත් වයිෆ් අනික් ඒවට අවුලක් නෑ ෆාර්ම් කරනවට කැමති නෑ.![]()
![]()
![]()
![]()
Same story litte different.2022 - 35000+ 45000 (online income) - 80000 income hadagthahabai pora gawa awurdu 2tama mata increment eka dunne 10000. 25000 idan 35000 ta
uge company patan gatha dawase idan mulu history wadima salary (35000) mama lu aran tiynne. no epf etf.
kari kota bosa.
habai ugen igenagtahu dewal walin thami puluwan tharam gemak gahagtahe.
2022 dubai wata passe - dan total income eka 550k - 600k athare enawa.
මචන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස්සු වැඩ කරන්නේ නැති එක. හැම එකාම බලන්නේ තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉදලා කීයක් හරි මාසේ අන්තිමට ගන්න. දැන් බලපන් මේ කියන මෑන් නෝලිම්ට් එකේ මොකක්ද කරන්නේ කියලා. කරන්න මහ ලොකු වැඩක් නෑ. මිනිහට කම්ෆර්ට් සෝන් එකක් සෙට් වෙලා තියෙනවා. ඌට මාසෙට හම්බවෙන ගාන කාලා බීලා ඉන්න ඇති. එතනින් එහාට ඌ වැඩිය හිතන්නේ නෑ. හැබැයි මෑන් කසාදයක් බැදලා ළමයෙක් එහෙම හම්බවුනාම තමයි තේරෙන්නේ මම මොකද කළේ කියලා.අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
uba 94 ekeda banSame story litte different.
2022 - di mage income eka 35000. eetpasse eka 0 una job eken ayin unama. passe mn kohomagru thaniyama gemak gahaka income eka 100k wenkn wadi karagtta. dn try krnne side business ekak patan ganna OR remote IT jobak set kraganna. lankwen yanna thram thama qualifications madi.
94 set ekata godak welawata ekama vage story tiyenne. mata ekaparak astrology dial ekak kiwwe oya seen eka. මිනිස්සු නෙමෙ. After A/L කෙල්ලො. එයාලට එහෙම ලොකු වියදම් නෑ. කොහොමත් ලන්කාවෙ කල්චර් එක තියෙන්නෙ ගෙදර තාත්ත හම්බ කරන එකෙන් ජිවත් වෙන එක තමා ඔය වයසදි. ඒ නිසා එයලට මෙ පඩියෙන් ජීවත් වෙන්න කාල බොන්න දෙයක් නෑ. අමතර ගානක් තමා හොයන්නෙ. අහේනියක් නැති අය කොහොමත් ගෙදර නිකන් ඉන්න වයස. ඊලගට මේ ඒ වයසෙදි එයාල ආස දේවල් කරන්න්න ඉඩ දෙන්න ටොක් දෙන අයම තමා කලුතර කෙල්ල මැරුන නිව්ස් විඩියෝ වල ඔහොම කෙල්ලො තනියම එහෙම යවනවද කියකිය බනින්නෙ. ඔය වයසෙදි ගොඩක් දෙමව්පියො එහෙම ලොකුවට වියදම් කරන්න ගෙවල් වලින් එලියට යවන්නෙත් නෑ. අනික කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ. සමහරුන්ට ලියුමක් ලියල, පොතක කෙලින් ඉරක් ගහලත් පුරුද්දක් නෑ13, 500 kin minihek jeewathwenne kohomada ban? sathiyakata gedara kana badu gannath madine.
anik eka kada adu karapu gaman ithuru ewun monopolyak hadagannawa.
pahugiya kaale business karayo kochchara hewwada kade athula thibba baduth dhethun guneta wikunala.
මේක නම් නියම අදහසක්. එහෙම හරියට ටැක්ස් කරා නම් උන් සල්ලි පස්සෙ පන්නන්නෙ නෑ තමයිනෑ කඩ අඩු කලාට මොනොපොලි එකක් එන්නෙ නෑ. දැන් කීල්ස්,ස්පාර්, ලාෆ්, ආර්පිකෝ, ෆූඩ්සිටි, ග්ලෝමාර්ක් කීයක් තියෙනවද? එහෙම වෙන්නෙ නෑ. හැමතැනම කඩ අටවන්න ඕනෙ නෑ. කම්පැනි වල අධික ලාබයට ටැක්ස් එකක් හරියට සෙට් කලා නම් මිනිස්සු වැඩිපුර හම්බ කරන්න දගලන්නෙ නෑ කොහොමත් ටැක්ස් එකට කැපෙන නිසා. ටියුශන් වගේ වියාපාරවලටත් ඕක කරන්න ඕනෙ. ලමයි 100 ට වැඩි උන ගමන් ක්‍රමානුකූලව 80% වෙනකම් ටැක්ස් ගහුව නම් ඔහොම පන්ති කඩ උනත් පටන් ගන්නෙ නෑ.