ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,906
    1,329
    113
    මට හිතෙනව සමිත රත්නායක සර් කියල
    විභාගෙ ඉල්ලක කරලම වැඩ කරනව, තියරිත් හොදටම කියල දෙනව
    BSc.(Phy Sp.) Colombo

    මේ වගේ සර් කෙනෙක්ගෙන් සාපේක්ෂතාවාදය, Quantum physics වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවනං පට්ට නේ..

    A/L වලට ගොඩක් ඒව ගැන නෑනෙ
    අපි හැම ගුරුවරයගෙම පන්ති ගියෙ නෑනෙ, හොඳම එකා තෝරන්ඩ.:angry:

    නන්දන වරකගොඩ - තියරි තේරෙන්ඩ කියල දෙනව
    හැබැයි, විභාගෙට හරියන විදියට ගනන් හැදුවෙ ඉස්කොලෙ සර් - සරත් හෙට්ටිආරච්චි
    හැබැයො ඉස්කෝලෙ මුල් අවුරුද්ද විතර යනකන් මොකුත් තේරුනෙ නෑ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,568
    6,151
    113
    මට හිතෙනව සමිත රත්නායක සර් කියල
    විභාගෙ ඉල්ලක කරලම වැඩ කරනව, තියරිත් හොදටම කියල දෙනව
    BSc.(Phy Sp.) Colombo

    මේ වගේ සර් කෙනෙක්ගෙන් සාපේක්ෂතාවාදය, Quantum physics වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවනං පට්ට නේ..

    A/L වලට ගොඩක් ඒව ගැන නෑනෙ
    Learn quantum physics — recently, scientists have successfully achieved quantum teleportation
     
    Last edited:

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    අපි හැම ගුරුවරයගෙම පන්ති ගියෙ නෑනෙ, හොඳම එකා තෝරන්ඩ.:angry:

    නන්දන වරකගොඩ - තියරි තේරෙන්ඩ කියල දෙනව
    හැබැයි, විභාගෙට හරියන විදියට ගනන් හැදුවෙ ඉස්කොලෙ සර් - සරත් හෙට්ටිආරච්චි
    හැබැයො ඉස්කෝලෙ මුල් අවුරුද්ද විතර යනකන් මොකුත් තේරුනෙ නෑ.
    නිලන්ත ජයසූරිය
    මහේන් ජේකොබ්
    දර්ශන උකුවෙල
    කීර්ති ධර්මසිරි
    චරිත් ජයතිලක
    තව පොඩියට පංති කරපු අයියල දෙන්නෙක්ගෙ ගිහින් තමා සමිත බොසාව සෙට් උනේ :rofl:
    තියරි නම් හුගක් අයගෙ තේරෙනවා තව හොද ගුරුවරු ඇති මට සමිත සර්ව සෙට් උනේ පට්ට අමාරු ගනන් හරිම තාර්කිකව උගන්නපු හින්දා එයාගෙ ගණන් හැම එකක්ම වගේ physics paper එකේ අන්තිම ගාන වගේ දරුණුයි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    https://t.me/SR25theoryeduzone - සමිත සර්ගේ 2025 ඔක්කොම පාඩම්
    https://t.me/janakaabeywardhanaeduzone - ජනක අබේවර්ධන සර්ගේ Applied Maths පාඩම්
    https://t.me/+ArHW-qUBSDY3ZGI1 - රුවන් දර්ශන සර්ගේ ෆුල් සිලබස් එකේම පාඩම්
    https://t.me/Physics_c_l_u_b - සමිත සර්ගේ 22/23/24 පාඩම්
    https://t.me/addlist/l216n-DBl7tmNGU1 - මේකෙ සර්ලා බර ගානකගේ පාඩම් තියෙන Telegram Folder එකක් (චරිත දිසානායක සර්ගෙ ටික තමා වටින්නෙ)
    https://t.me/+WEoERKOs3yM3NDY1 - රන්දීර් මල්ලිගේ Chemistry 2024 ( අපේ නෑදෑ වෙන පොඩි එකෙක් මෙයාගෙ ගිහින් A එකක් ගත්තෙ කලින් 2පාරම S)
    https://t.me/+6bz0D_HJyLI1Yzk1 - Randeer Sir | Paper - 2025
    https://t.me/NJP625TRP - නිලන්ත ජයසූරිය සර් 2025
    https://t.me/onlinehelpforeducation - Chemistry


    උබට මතකද දන්නෙ නෑ නිලා පංති කරන්න ගත්තෙ කාලෙ මාත් රැල්ලට ගියා මිනිහගෙ තියරි තේරෙනවා මොකද මිනිහා තියරි උගන්නන්න මොකක් හරි අපි හැමදාම කරන වැඩක් තියරියට දාගන්නවා කොහොම හරි මට එයාගෙ ගිහින් paper එකක්වත් හරියට කරගන්න බැරි උනා ඊට පස්සෙ තමා සමිත සර්ගෙ 2nd shy ගියේ ආයෙත් දෙවියො මගේ මූන බැලුව වගේ physics නම් කිසිම ගානක් නැති උනා 1shy S එකක් තිබ්බ මට 2nd shy A එකක් ආවා. Maths ගැන කතා කරොත් මං මුලින් ගියේ සොලාගෙ ඒත් Applied අල්ලගන්න බැරි උනා. අපේ තාත්ත කියපු නිසා විභාගෙට මාස 7ක් තියෙද්දි මාතර ගියා කලුතර ඉදන් ජනක සර්ගෙ ඒකත් ඉතින් දෙවියො බැලුව වගේ තමා 1st shy S එක 2nd shy B කරගත්තා.ඔය උඩ තියෙන Telegram චැනල් වලින් විතරක් උබට AAA උනත් දාන්න බැරිකමක් නෑ වැඩෙ සිරාවටම බැහැල කරනවනම් තව උදව් කරන්නම් උබේ Progressing අනුව. අපේ පොඩිමල්ලිත් පංති ගියේ නෑ කොරෝන කාලෙ ඔය වගෙ tg channel වල සමිත සර්ගෙ චරිත සර්ගෙ වීඩියෝ බලල A2B1 ක් ගත්ත. උබ අර Physics උගන්නන අනුරාධ සර් ගැන කියපු කතාවනම් ඇත්ත එයාගෙ පංති යන ළමයිනුත් Cringe af මැත්ස් වලට ගැලපෙන්නෙ නෑ උබට තව කාගේ හරි වීඩියෝස් ඕනෙනම් කියන්න.

    හුත්තො ලියනකොට නැවතීමේ තිත කියල එකක් තියෙනවා ඒක තියන්න පුරුදු වෙයන් හුස්මත් හිරවෙනව මේක කියවන් යනකොට. :rofl:
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    හුත්තො ලියනකොට නැවතීමේ තිත කියල එකක් තියෙනවා ඒක තියන්න පුරුදු වෙයන් හුස්මත් හිරවෙනව මේක කියවන් යනකොට. :rofl:
    ඒක තමා බං මං හෑල්ලක් ලියලා ඒක ආයෙත් කියවද්දි මටත් පැටලෙනවා:nerd:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඒක තමා බං මං හෑල්ලක් ලියලා ඒක ආයෙත් කියවද්දි මටත් පැටලෙනවා:nerd:

    මේ බම් දැන් ඔය ගුරුවරුන්ගේ පාඩම් රෙකෝඩ් කරපුව නෙට් එකේ තියෙන හින්ද ළමයි සල්ලි දීල ක්ලාස් වලට යන එක අඩු වෙලාද?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනුරාධ පෙරේරා නම් නෙවෙයි.

    මිනිහට දැනුම තිබ්බට තව කෙනෙක්ට හරියට තේරුම් කරන්න, පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. ගාණක් හරියට සුලු කරලා හදලා උත්තරේ ගන්න තැනට වෙනකම් තේරුම් කරන්න බෑ බින්දුවේ ඉන්න කෙනෙක්ට වුනත් තේරෙන්න.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඕවා ඉගෙනගන්න පන්ති යන්න ඕනේ නෑ බං.
    Text book එකක් අරන් කියවපන්. එහෙමයි දෙයක් ඉගෙනගන්නෙ.

    ලංකාවේ උන් එකම දේ ඉස්කෝලෙ class එකෙයි දෙපාරක් ඉගෙනගෙනත්... ප්‍රශ්න වලට උත්තර ලියන්න මිසක් වෙන දෙයක් දන්නේ නෑ, දෙයක් තේරුම් කරපං කිව්වොත් lost

    ඔතනින් තමා ලංකාවේ අය මොට වෙන්න පටන් ගන්නේ..

    මම AL fail.
     

    AnuradhaRa

    Well-known member
  • අපි හැම ගුරුවරයගෙම පන්ති ගියෙ නෑනෙ, හොඳම එකා තෝරන්ඩ.:angry:

    නන්දන වරකගොඩ - තියරි තේරෙන්ඩ කියල දෙනව
    හැබැයි, විභාගෙට හරියන විදියට ගනන් හැදුවෙ ඉස්කොලෙ සර් - සරත් හෙට්ටිආරච්චි
    හැබැයො ඉස්කෝලෙ මුල් අවුරුද්ද විතර යනකන් මොකුත් තේරුනෙ නෑ.
    ඇයි බං ඔන්ලයින් තියෙන්නෙ

    මම ඉතිං ගොඩක් සර්ල උගන්නන ඒව බලල තියෙනව

    නිලන්ත ජයසූරිය සර් නිකං අමුතු ගැම්මක් අරන් හෙන සෝබන විදියකට කතා කරන්නෙ

    අනුෂ්ක ඉදුනිල් සර් අනේ මංද උගන්නන විදිය මෙලෝ රහක් නෑ
    කියාගෙන කියාගෙන යනව. කිසි ගැම්මක් නෑ

    නේ බං @Uchiha_Nimnora
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,257
    113
    🌎
    මේ බම් දැන් ඔය ගුරුවරුන්ගේ පාඩම් රෙකෝඩ් කරපුව නෙට් එකේ තියෙන හින්ද ළමයි සල්ලි දීල ක්ලාස් වලට යන එක අඩු වෙලාද?
    විඩියෝ තිබ්බට ගොඩක් උන් හරියට කරගන්නෙ නැහැ. සෙකොන්ඩ් ශ‍යි නම් කරගන්නවා.

    නිලාගේ electronics, current electricity, Static elec.. අවුල්. යාන්ත්‍ර විද්‍යාව, දෝලන, ආලෝකය, mechanical prop of matter වගේ හොදයි. තාපයත් සෙට් නැහැ. හැබැයි නිලාගෙ පේපර්ස් නම් Superb. First shy B ekak
    ------ Post added on Jul 10, 2025 at 2:49 PM
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    මේ බම් දැන් ඔය ගුරුවරුන්ගේ පාඩම් රෙකෝඩ් කරපුව නෙට් එකේ තියෙන හින්ද ළමයි සල්ලි දීල ක්ලාස් වලට යන එක අඩු වෙලාද?
    ළගපාත ඉන්න උන් කවදත් සල්ලි දීල යනවා බං. නිල්දණ්ඩාහීනෙ ඉන්නෙ අයයි, රෙකෝඩින් හිරකරගන්නෙ නැතුව වගකීමක් අරන් ඉගෙන ගන්න පුලුවන් ඩයල් ටිකයි, පංති ෆීස් මාටියා ගගහා රෙකෝඩින් හිර වෙලා අනාත වෙලා ඉන්න කුකුලෝ ටිකයි තමයි, ඔය චැනල් වල ඉන්න හුගක් අයගෙ මයින්ඩ් එකේ තාම තියෙන්නෙ වීඩියෝ බල බල හිටියොත් කෙල වෙනවා කියලා ඒක හින්ද උන් අනිවාරෙන් පිසිකල් යනවා.

    ඇයි බං ඔන්ලයින් තියෙන්නෙ

    මම ඉතිං ගොඩක් සර්ල උගන්නන ඒව බලල තියෙනව

    නිලන්ත ජයසූරිය සර් නිකං අමුතු ගැම්මක් අරන් හෙන සෝබන විදියකට කතා කරන්නෙ

    අනුෂ්ක ඉදුනිල් සර් අනේ මංද උගන්නන විදිය මෙලෝ රහක් නෑ
    කියාගෙන කියාගෙන යනව. කිසි ගැම්මක් නෑ

    නේ බං @Uchiha_Nimnora
    නිලන්ත සර් ළමයින්ට පෙන්නන්න හදන්නෙ මේක මම හරි අමාරුවෙන් ඔයගොල්ලොත් එක්ක ඇදගෙන යන්නෙ කියලා හරියට සීයා රට කරපු කාලෙ වගේ
    ------ Post added on Jul 10, 2025 at 6:08 PM
     
    • Like
    Reactions: Hrithik_Roshan

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,257
    113
    🌎
    නිලන්ත සර් ළමයින්ට පෙන්නන්න හදන්නෙ මේක මම හරි අමාරුවෙන් ඔයගොල්ලොත් එක්ක ඇදගෙන යන්නෙ කියලා හරියට සීයා රට කරපු කාලෙ වගේ
    ඔව් ඔව් සීයා පොරගෙ රෝල් මොඩ්ල් එකක් 😆
     
    • Haha
    Reactions: Uchiha_Nimnora