ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

heenhota

Active member
  • Jul 27, 2016
    206
    200
    43
    RAZGATEWAY yanna nam epa , Salry denne na , HR gani threat karanwa , insurance na , rawenakam wada gannawa transport denne na . oke prod deployment danne prod jar 1 download karala extract karala class file 1 dala ayeth upload karanwa , pae practice thiyenne
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අනේ මන්දා ..මම නම් වර්චුසා වැඩ කරලා තියනවා..ඔය කියන ඒක මගුලක් වත් මට සෙට් වෙලා නැහැ.. මම ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරේ නැහැ..හැබැයි .. ප්‍රොමෝෂන් වෙලාවට ගෙවනවා..දැන් වගේ නම් පෙගින් නැත්නම් ගිහින් තේරුමක් නැහැ..අනිවාර්යෙන් ඉගෙන ගන්න පුලවන් ..අලුත් ඩයල් ඒකක් නම්..ඒ් ෆැසිලිටිස් තියනවා.

    HCL නම් අනුමත කරන්නෑ.

    මෙහෙමයි මචං ..ලංකාවේ 100% ක් ස්ට්‍රෙස් නැති කොම්පැනි හොයන්න බැහැ. ඒ්කයි ඇත්ත..ලංකාවේ අයිටී වලට

    වෙනම නීති පද්ධතියක් නැති නිසා තමයි මෙහෙම මුන් හැසිරෙන්නේ..

    ලංකාවේ රජයට ෆෝස් කරන්න පුලවන් සංවිධානයක් නැහැ ..අයිටී වල . ශ්‍රී ලංකා පරිගණක සංගමයක් කියලා නම් ඒකක්
    තියනවා.ඒ්ත් ඔය කියන කිසිදෙයක් වෙනුවෙන් කට අරින්නෑ..


    බලපන්..අනික් වෘත්තීය සමිති දිහා..තමන්ගේ වෘත්තිය ආරක්ෂා කරගන්න වැඩ කරන විදිය..
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,454
    1,147
    113
    Virtusa
    Eyepax
    Arimac
    Dialog Lankabell SLT (Any non software company)
    Data Capture Experts
    DMS
    Allion Technologies
    Datavail
    Content management solutions
    EFutures
    Synapsis

    Any project based company depend on the project
    Data capture experts mokada thiyena case Eka? Stressda? Salary aduda?
     
    • Like
    Reactions: SHAN_22

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    සමහර කම්පැනි පට්ට කපටියි..
    අපි කියමුකෝ.. සිනියර් පොසිෂන් ඒකට 500k ගෙවනවා කියලා...

    හදිස්සියෙවත් ඇප්ලිකනට් 300k ඉල්ලුවොත්
    හරි දෙන්නම් කියලා ඇතුලට ගන්නවා..
    ඒ්ව නම් සහ ගහන වැඩ.

    ඒ්ත් සමහර කම්පැනි HR ඒහෙම නැහැ
    අපි 500K දෙන්නම් කියලා ගන්නවා...කොලින්ම කියනවා..
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    1. Most of the companies with the Great Place To Work award
    2. Companies which focus more on marketing stuff than the employee wellbeing
    3. Some Companies which have the SLASSCOM membership or any other membership which will make them a part of their slavery community
     

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    101
    240
    43
    සමහර කම්පැනි පට්ට කපටියි..
    අපි කියමුකෝ.. සිනියර් පොසිෂන් ඒකට 500k ගෙවනවා කියලා...

    හදිස්සියෙවත් ඇප්ලිකනට් 300k ඉල්ලුවොත්
    හරි දෙන්නම් කියලා ඇතුලට ගන්නවා..
    ඒ්ව නම් සහ ගහන වැඩ.

    ඒ්ත් සමහර කම්පැනි HR ඒහෙම නැහැ
    අපි 500K දෙන්නම් කියලා ගන්නවා...කොලින්ම කියනවා..
    මගෙ යාලුවෙක් expected salary අඩුවෙන් කියල තියෙන්නෙ, HR එකෙන් ඌ ඉල්ලුවටත් වඩා වැඩි ගානක් දීලා තිබ්බ :love2: