ඕකෙත් බූට් රස බලපු එවුන් හොටු පෙරය් ලගදිම, ඊට වඩ එලකිරිය හොදය්
Haha, ekath attha
ඕකෙත් බූට් රස බලපු එවුන් හොටු පෙරය් ලගදිම, ඊට වඩ එලකිරිය හොදය්
Same here ban..කොපි කරන්න මෙච්චර මහන්සි උන එකේ පොඩි වෙනසක් කරන්න මහන්සි උනා නම් බුකිය පරද්දන්න තිබුනා...
ඒත් මේක බුකිය වගේම නිසා බුකිය අතහැරලා මේකට එන්න තරම් හේතුවක් කාටවත් නෑ...
අඩුමගානේ සිංහලෙන් තිබුන නම් ලංකාවේ උන්වත් සෙට් වෙයි...
මගේ ලග නම් සුපිරි අයිඩියා එකක් තියනවා ඒත් ඒක කරගන්න විදියක් තමයි දන්නේ නැත්තේ...

කොපි කරන්න මෙච්චර මහන්සි උන එකේ පොඩි වෙනසක් කරන්න මහන්සි උනා නම් බුකිය පරද්දන්න තිබුනා...
ඒත් මේක බුකිය වගේම නිසා බුකිය අතහැරලා මේකට එන්න තරම් හේතුවක් කාටවත් නෑ...
අඩුමගානේ සිංහලෙන් තිබුන නම් ලංකාවේ උන්වත් සෙට් වෙයි...
මගේ ලග නම් සුපිරි අයිඩියා එකක් තියනවා ඒත් ඒක කරගන්න විදියක් තමයි දන්නේ නැත්තේ...

Socialo සමාජ ජාලය දැන් සිංහල භාෂාවෙන්ද පරිශිලනය කල හැක.
![]()
thamath kisima wenasak nane ban.. 
thamath kisima wenasak nane ban..
![]()

තනිකරම ෆෙස්බුකියේ කොපියක් නෙඅඩුගානේ UI එකේ පාටවත් වෙනස් කරානං නේද හොඳ

EKA THAMA WADAK NA KIWWE BAN.. fb eke bashawath thiyenawa... ela ela copy nathuwa aluth ekak karapanz. iyeth thawa aluth copy ekak EK eke dala thibba.භාෂාව විතරයි මචං වෙනස් කලා කියලා කිව්වේ
අනිත් දේවල් තාම කරගෙන යනවා. පොඩ්ඩක් ඉවසමු නේද?![]()

Machan nikan danaganna ahanne. Nikan hari oka janapriya unoth e inna crowd eka manage karanna lankawe servers walata puluwanda bun? Owage data wadi weddi mehe handle karanna puluwan mola innawada? (Man kiyanne nikan FB wage)
Anyway all the best machan. Man nam social networks bawithayak na. Man free welawal walata elakiri thamai.
EKA THAMA WADAK NA KIWWE BAN.. fb eke bashawath thiyenawa... ela ela copy nathuwa aluth ekak karapanz. iyeth thawa aluth copy ekak EK eke dala thibba.![]()