ලංකාවේ උන්ට අලුතින් කෙනෙක් ගන්න බැරි ඇයි ?

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    ප්‍රදාන පක්ෂ තුනම හොරු බව දන දැනම
    ලංකාවේ උන්ට අලුතින් කෙනෙක් ජනාධි පති කරගන්න බැරි ඇයි ?

    1. කුහකකම?
    2. මෝඩ කම ?

    3. ගැති කම ?
     
    • Like
    Reactions: pathaleiretta

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ප්‍රදාන පක්ෂ තුනම හොරු බව දන දැනම
    ලංකාවේ උන්ට අලුතින් කෙනෙක් ජනාධි පති කරගන්න බැරි ඇයි ?

    1. කුහකකම?
    2. මෝඩ කම ?

    3. ගැති කම ?
    මිනිස්සු මෝඩයි. මිනිස්සු අලුත් නොකර අලුත් කෙනෙක් බිහිවෙන්නැ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    1. නොදන්නාකම: ප්‍රධාන පක්ෂ 3ම හොරු බව දන්නෙත් 10%ක් වගේ තමා. කොටින්ම ඔය පක්ෂ වල හොර වැඩ කරන ලොකු ලොකු මැති ඇමති ගොල්ලෝ වත් දන්නේ නැහැ උන් හොරු කියලා. උන් හිතාගෙන ඉන්නේ ඒක තමා සාමාන්‍ය විදිය කියලා.
    2. උවමනාවක් නැති කම: "කවුරු ආවත් වැඩක් නැහැ", "කවුරු ආවත් ඔච්චරයි" වගේ සිතුවිලි එක්ක මිනිස්සුන්ට අලුතෙන් කෙනෙක් ගෙන්නගන්න උවමනාවක් නැති වෙනවා. චන්දෙට අවුරුද්දක් විතර තියලා කොහෙන්දෝ මතු වෙලා, හරියට plan එකක් ඇතුව campaign එකක් වත් කරගන්න බැරි එකෙක් රටක් කරයි කියලා විශ්වාස කරන්න බැරි සාධාරණ පැත්තකුත් නැතුවම නෙවෙයි.
    3. ආත්මාර්ථකාමී කම: මුලින්ම කියපු හේතුව වගේම, පවතින ජරා ජීර්ණ ක්‍රමය ඇතුලේ මොකක් හරි ජල්තර වැඩක් කරලා ගොඩ යන්න පුළුවන් කියලා හිතාගෙන පවතින නම ගිය පක්සේකට හෝ එහෙම එකක ගෑවුන එකෙකුට හේත්තු වෙන්න මාන බලමින් සිටීම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,495
    113
    එකමත් එක රටක
    ඕක තනි එකෙක්ට කරන්න බැරි දෙයක් වීම තමයි. අලුතෙන් එකෙක්ට එන්නත් අමාරුයි ප්‍රධාන පක්ෂ වලට ගැතිකම් කරන තව පක්ෂයක් අටවගන්නේ නැතිව. ලංකාවේ පකේ මීඩියා ත් ලොකු සාධකයක් කවුද දිනන්නේ කියන එකට. මිනිස්සු දේවල් දැනගෙන හරිද වැරදි තීරණය කරන්නේ ඕව බලලා නිසා උන් ට ඕන එකෙක් ගේන්න පුලුවන් ඕන නරක එකෙක් හොද කරල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාව ගොඩ දාන්නම බැරිද?

    කෙලවෙලා අකුලෝලම ගිහිල්ලා ළෝක විනාසෙන් පස්සේ අලුතින් ජීවය පටන්ගන්නවා වගේ පටන්ගන්න පුලුවන්.
    හැබැයි ඉතින් ඒක වෙන්නත් තමුන්ට කියලා රටක් ඉතුරුවෙන්න ඕන.

    මේ යන විදියට මුං මිනිස්සු පිටින්ම රට ව්කුනන කාලේ වැඩි ඈතක නෑ.😑

    බෝම්බ කකා හිටි කාලේ මීට වඩා රට ඉස්සරහ තිබුනේ. මෝඩ ෆකයා ලෝන් ගහලා ෆේල් ප්‍රොජෙක්ට්ස් පටන් අරං රටට ප්‍රභාකරන්ට වඩා හානියක් කරා.
    ගොබ්බ මිට්ටෝ උගේ පුතාවත් රජකරවන්න කතාව. ලොකු දෙයක් කැවුං මිට්ටෝ අතරින් චුතවෙලා ආපු එක.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ ගල් මූසලයා ඉන්නකන් ඒවට ඉඩ නෑ..

    gettyimages-474759091-612x612.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    දැන් බලපන් නාගනන්ද කියලා පොරක් අවා පොඩි ගැම්මකුත් ආවනේ කට්ටියට
    අන්තිමට බලද්දී ඌත් හොරෙක්
    ලංකාවේ ඉන්න 50% විතර හොරු තක්කඩි ඉතින් 225ත් 100 වගේ ඉන්නවා ටිකක් හරි හොද උන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මේ රටේ ඉදලා වැඩක් නෑ වෙන රටකට යන්න බලපන්. මම හිතාගෙන ඉන්නේ මේ රටෙන් කවදා හරි පැනගන්න මහා ජරා රටක් මේක
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ රටේ ඉදලා වැඩක් නෑ වෙන රටකට යන්න බලපන්. මම හිතාගෙන ඉන්නේ මේ රටෙන් කවදා හරි පැනගන්න මහා ජරා රටක් මේක
    ඉන්න හිතෙන රටක්..:oo:
     
    • Like
    Reactions: pathaleiretta

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    Rupiyal 5000k dunnama pawul pitin kathira gahana harak innakan ohoma thama

    මේ රටේ ඉදලා වැඩක් නෑ වෙන රටකට යන්න බලපන්. මම හිතාගෙන ඉන්නේ මේ රටෙන් කවදා හරි පැනගන්න මහා ජරා රටක් මේක
    Ratin yanakan ape rate agayak na bn. Apita watinalamak thiyenne mehe witharayi. Anith ratawalata api immigrant la .🧐
    ------ Post added on Jun 11, 2021 at 7:29 AM
     
    • Like
    Reactions: DiazHub

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    1. නොදන්නාකම: ප්‍රධාන පක්ෂ 3ම හොරු බව දන්නෙත් 10%ක් වගේ තමා. කොටින්ම ඔය පක්ෂ වල හොර වැඩ කරන ලොකු ලොකු මැති ඇමති ගොල්ලෝ වත් දන්නේ නැහැ උන් හොරු කියලා. උන් හිතාගෙන ඉන්නේ ඒක තමා සාමාන්‍ය විදිය කියලා.
    Menna meka loku prashnayak, ape rate unta wanchawa kiyana eka nothing. Office wala inna ekek wunat A4 sheet ekak hari yati madi gahaganna tamai hadanne.
    Un danne ne eka wereddak kiyala.
     
    • Like
    Reactions: pavanruka