ලංකාවේ එවුන්ගේ භක්තිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ එවුන්ගේ භක්තිය

    අපි හම්බයොන්ගේ මෝඩ වැඩවලට බැන්නට අපේ එවුන් කරන දේවල් බලපන්කො...

    1797388_1430217973888506_360640495_n.jpg



    ලොකුම වැඩේ කියන්නේ මේකට කොච්චර අය සාදු සාදු කියල තියේද කියල බලපන්කො මේ page එකට ගිහිල්ලම. Comments 561 ක් ම තියෙනවා සිංහලු. :sorry:

    https://www.facebook.com/ArumaLokay...211817222455/1430217973888506/?type=1&theater
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "උබ හම්බයෙක් නේ ඇත්ත කියපන්?" - keyboard ජාතික වීරයෝ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා වුනත් කිරියේ ඉන්නේ නම් බුද්දිමත් එවුන් ටිකක්. මොන මතවාද තියන් මරා ගත්තත් මේ වගේ දේවල්වලට අහුවෙන තරම් මෝඩයෝ නම් කිරියේ නෑ Facebook එකේ හිටියට. :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනවා වුනත් කිරියේ ඉන්නේ නම් බුද්දිමත් එවුන් ටිකක්. මොන මතවාද තියන් මරා ගත්තත් මේ වගේ දේවල්වලට අහුවෙන තරම් මෝඩයෝ නම් කිරියේ නෑ Facebook එකේ හිටියට. :yes:

    poddak oka meke share karala balapan kee denek wandi da kiyala ;)
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    owa gana monawata puduma wenawada..dakkada ara sirase godalata minissu dana gahala wadinne nati eka witarai...attama dukai me wage minissu inna eka
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ඕක මොකක්ද මචන්, අර සිංහල බොදුනුවා කියන පේජ් එකේ තියෙන පොස්ට් දැක්කම වහ කන්න හිතෙනවා යකෝ.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ පිස්සු වැඩ වලින් වෙන්නෙ අපේ බුදු දහම විනාශ වෙන එකයි. අන්‍යාගමිකයන් අතර අපේ බුදු දහම විහිලුවට ලක් වෙන එකයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ වගේ පිස්සු වැඩ වලින් වෙන්නෙ අපේ බුදු දහම විනාශ වෙන එකයි. අන්‍යාගමිකයන් අතර අපේ බුදු දහම විහිලුවට ලක් වෙන එකයි.

    Ow..modayo ban owa karanne..Buddagama kiyanne kochara watina harayak thiyena deyak da..me wage gon athal dunnama haalluwata lak wenawa :(

    karanna one budddagame thiyena watina dewal ismathu karala minisssunge oluwalata ewa daana eka misak, miracles kiya kiya photoshop walin joke karana eka nemei..

    godak buddhist kiyaganna un namata witharai..ekai wela thiyenne :no:

    mama catholic..e unath buddhism walata godak respect karanawa..Buddhism gana poth kiyanawana ahu wena hama welawema..

    mokada aagamaka widihata adahuwe nathi unath, Budu hamuduruwo jiwithe gana kiyala thiyena dewal maara widihata watinawa.

    mama me jiwithen pita jiwithayak gana wisawasa karanne na...habai e kiyala thiyena dewal me jiwithe athule thiyena aththa awaboda karaganna maara widihata watinawa :yes: