සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ලංකාවෙ ඉන්නවද?
බොහොම කලාතුරකින් ඉන්නවා ...සමහර වෙලාවට පට්ට සල්ලි තියෙන කෙල්ලොත් ඉන්නවා හිත හොද ..අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා ..,අම්මා රෙදි මහනවා ...කොල්ලා කැම්පස් ගියා ..අමාරුවෙන් ඉගෙන ගත්තා ....හොද සල්ලිකාර කෙල්ලෙක් සෙට් උනා ...කොල්ලගේ උපාධිය ඉවර උන ගමන් කෙල්ලගේ දෙමාපියන් වෙඩින් එකත් කරලා දෙන්නවම ඔස්ට්‍රලියා යැවුවා..(දැන් කියන්න එපා අහවල් වැඩේ නිසා කියලා ).....කෙල්ලගේ මනුස්සකම් , කොල්ලගේ හිත හොද කම , ඉගෙන ගත්ත නිසා තමයි ඒ දේවල් ලැබුනේ.
Last edited:

මූත් එක්ක කතාව දාල නම්බර් එකත් දීලම එවල තියෙන්නෙ. එදා රෑ අපි ඩිනර් එකක ඉන්නකොට මැනේජර් නෝන කෝල් කරා, එතකොට තමයි මූ විස්තරෙ කිව්වෙ. 




