ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ලංකාවෙ ඉන්නවද?

    බොහොම කලාතුරකින් ඉන්නවා ...සමහර වෙලාවට පට්ට සල්ලි තියෙන කෙල්ලොත් ඉන්නවා හිත හොද ..අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා ..,අම්මා රෙදි මහනවා ...කොල්ලා කැම්පස් ගියා ..අමාරුවෙන් ඉගෙන ගත්තා ....හොද සල්ලිකාර කෙල්ලෙක් සෙට් උනා ...කොල්ලගේ උපාධිය ඉවර උන ගමන් කෙල්ලගේ දෙමාපියන් වෙඩින් එකත් කරලා දෙන්නවම ඔස්ට්‍රලියා යැවුවා..(දැන් කියන්න එපා අහවල් වැඩේ නිසා කියලා ).....කෙල්ලගේ මනුස්සකම් , කොල්ලගේ හිත හොද කම , ඉගෙන ගත්ත නිසා තමයි ඒ දේවල් ලැබුනේ.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    1231242_839074206126897_1788436187_n.jpg


    menna me type ekata mchn :( :dull:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,693
    113
    නොපෙනෙන මානයේ
    මගෙ යාළුවෙක් රට ඉඳන් ආව ගිය මාසෙ. උගේ ඇඟ පට්ට විදියට මේන්ටේන් කරනව Gym එකට ගිහින්. Six pack body එක. ඌ සල්ලි මාරු කරන්න කියල බැංකුවට ගිහින් මොකක් හරි කේස් එකට මැනේජර්ව ගිහින් හම්බෙන්න කිව්වලු. මැනේජර් තරුණ කෙල්ලෙක්ලු :love: මූත් එක්ක කතාව දාල නම්බර් එකත් දීලම එවල තියෙන්නෙ. එදා රෑ අපි ඩිනර් එකක ඉන්නකොට මැනේජර් නෝන කෝල් කරා, එතකොට තමයි මූ විස්තරෙ කිව්වෙ.

    Moral of the story: Maintain your six pack
    :P
     
    • Like
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මගෙ යාළුවෙක් රට ඉඳන් ආව ගිය මාසෙ. උගේ ඇඟ පට්ට විදියට මේන්ටේන් කරනව Gym එකට ගිහින්. Six pack body එක. ඌ සල්ලි මාරු කරන්න කියල බැංකුවට ගිහින් මොකක් හරි කේස් එකට මැනේජර්ව ගිහින් හම්බෙන්න කිව්වලු. මැනේජර් තරුණ කෙල්ලෙක්ලු :love: මූත් එක්ක කතාව දාල නම්බර් එකත් දීලම එවල තියෙන්නෙ. එදා රෑ අපි ඩිනර් එකක ඉන්නකොට මැනේජර් නෝන කෝල් කරා, එතකොට තමයි මූ විස්තරෙ කිව්වෙ.

    Moral of the story: Maintain your six pack
    :P

    uu bank ekata gihin tiyenne joka pitinda?:rolleyes:

    ow body shape eka tiyaganna oka hoda deyak thamai:yes:
     
    Last edited:
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    D ASS

    Member
    Feb 4, 2015
    92
    10
    0
    AssParade
    තිය තිය ලබ්බක්ද කරන්නේ වරෙන් ඇතුලට..
    .
    .
    .
    .
    .
    .

    උබල හිතන විදියට ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති මොන ටයිප් එකේ කොල්ලොන්ටද ?
    උබලා කැමති මොන ටයිප් එකේ වෙන්නද.
    MMA එකෙක්ගේ එකක් දැම්මට උගේ ඇග විතරක් බලපන්. ගහගන්න පුළුවන් ඒවා නෙමෙයි කතා කරන්නේ.

    මුන්ට six pack නැ. ලංකවේ ආහාරත් එක්ක six pack ගන්න අමාරුයි නේ.

    උබලට හිතෙන විදිය කොමෙන්ට් කරලා පලයන්.

    අදහසක් දාලා යන්න.

    මම ඇග හදන්න යන්නේ. මගේ දැනට තියෙන්නේ ටයිප් A. (ඔයිට වඩා බඩ දෙපැත්ත තියෙනවා :( )

    TYPE A
    mirko-cro-cop-mma-fighter-wallpaper.jpg








    lankawe wesiyongen nam wedak nehe. :rolleyes:

    Mirko Cro Cop nam den wayasai. mun Heavyweight la ne.

    muge six pack thibba.

    ufc unge six pack thiyenwa. Heavyweight samahara unge nehe.

    Mirko Cro Cop ge body eka cut kara gththanm maru.

    but. salli thiyenwanam me mkuth one ne. one hu*thak ganna puuwan :lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ලංකාවෙ ඉන්නවද?
    ඉන්නවා සුළු ප්‍රමාණයක්.. ඒත් ඉතිං උන් සෙට්වෙන්නෙ කරුමක්කාරයන්ට..:rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇගට ලස්සනට සල්ලි වලට වාසග වෙන කෙල්ලෝ ඒවා නැති දාට ලොවෙත් නැ හොයන්න ..

    එහෙම කෙල්ලෝ උබට් වඩා ඇග තියෙන සල්ලි තියෙන ලස්සන එකෙක් දැක්ක ගමන් බූට් තමයි ...(එතකොට නුලක් දාපන් දුක කියලා මේකේ කෙල්ල දාල ගියා කියල:P )

    හැමදේම වෙනස් වන එකේ උබේ ඇගත් වැහරෙනවා කොච්චර මෙන්ටේන් කලත් ..

    කරන්න ඕනේ අග හදන එකට වඩා උබේ මොලේ හදාගනන එක ..
    හොද ජබක් සෙට් වෙන්නේ හොද සුදුසුකම් වලට ...

    මුලින්ම කෙල්ලෝ නෙමේ
    ඉස්සෙල්ලම් හොද ජොබක් හොයාගනින් නැත්නම් එකට ඕන සුදුසුකම් හදාගනින් ..

    කෙල්ලෙක් මේන්ටේන් කරන්න පුළුවන් ආර්ථිකයක් හදාගනින් .

    ඉතුරුව ඔක්කොම ඔටෝ සිද්ද වෙයි ..
    :P
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,693
    113
    නොපෙනෙන මානයේ
    දැන් average middle class කෙල්ලන්ට සල්ලියි වාහනයි දෙකම තියෙනව. අද මම නිකමට නෝටිස් කරෙ, පට්ට කෑලි කාර් වලින්මයි බහින්නෙ. දැන් උන්ගෙ කාර් ෆැන්ටසි එක ඉවර වෙයි මෙහෙම ගියාම. ඉස්සරහට කෙල්ලෙක් දාගන්න පට්ට ගේමක් දෙන්න වෙයි. ජගුවර් එකක් වත් ගන්න වෙයි මේකෙ වේලෙන අනාතයින්ට :lol: