ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

Oct 15, 2015
372
62
0
දැන් average middle class කෙල්ලන්ට සල්ලියි වාහනයි දෙකම තියෙනව. අද මම නිකමට නෝටිස් කරෙ, පට්ට කෑලි කාර් වලින්මයි බහින්නෙ. දැන් උන්ගෙ කාර් ෆැන්ටසි එක ඉවර වෙයි මෙහෙම ගියාම. ඉස්සරහට කෙල්ලෙක් දාගන්න පට්ට ගේමක් දෙන්න වෙයි. ජගුවර් එකක් වත් ගන්න වෙයි මේකෙ වේලෙන අනාතයින්ට :lol:

ජගුවර් මලකඩ කරත්ත මොනාද බං??දැන් ඉන්න අනාතයින්ට මේව්ව තමයි ගන්න වෙන්නෙ

carHome.png

csm_03_Bugatti-VGT_racing_WEB_42e565f5a1.jpg

lamborghini-veneno-photos-and-info-news-car-and-driver-photo-503364-s-450x274.jpg
 
jayawardena89

Member
Dec 15, 2014
503
25
0
තිය තිය ලබ්බක්ද කරන්නේ වරෙන් ඇතුලට..
.
.
.
.
.
.

උබල හිතන විදියට ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති මොන ටයිප් එකේ කොල්ලොන්ටද ?
උබලා කැමති මොන ටයිප් එකේ වෙන්නද.
MMA එකෙක්ගේ එකක් දැම්මට උගේ ඇග විතරක් බලපන්. ගහගන්න පුළුවන් ඒවා නෙමෙයි කතා කරන්නේ.

මුන්ට six pack නැ. ලංකවේ ආහාරත් එක්ක six pack ගන්න අමාරුයි නේ.

උබලට හිතෙන විදිය කොමෙන්ට් කරලා පලයන්.

අදහසක් දාලා යන්න.

මම ඇග හදන්න යන්නේ. මගේ දැනට තියෙන්නේ ටයිප් A. (ඔයිට වඩා බඩ දෙපැත්ත තියෙනවා :( )

TYPE A
mirko-cro-cop-mma-fighter-wallpaper.jpg

TYPE B
lee_dong_wook_iron_man_dramafever.jpg

උන් කැමති බන්.සුකිරි කැට වගේ උන්ට නෙවේ තරමක් කළු හෝ තලෙළු නම් ඉස්තරම්,මොනවා උනත් මුණ පුරා රැවුල වවල ගානට ශේවු කරන උන්ට ආදරෙයි.රැවුල මස්ට් ගස් දෙකක් තුනක් තිබ්බත් කමක් නැ එන්නෙම නැත්නම්.උස ටිකක් බලනවා රිටි පනින්න වගේ නෙවේ නොර්මල් .අග body
builder වගේ නැතිව වගේම ගොබ්බ පෙනුමක් නැතිව ඉන්න එකත් බලනවා.පිළිවෙලකට ඇදල පලදල ඉන්න උන්ට අසයි.
ජොබක් තියෙන , සල්ලි ඉතිරි කරන,සල්ලි ටිකක් තියෙන stable නම් වටිනවා.කෝටි ගනන් නෙවේ යකෝ අඩු ගානේ ලක්ෂයක් දෙකක් වත්.
මොකද හදිස්සියෙන් හොරෙක් ඇවිත් ජෝකා පවා ගලවන් ගියොත් .විලි වහ ගෙන එන්න තරම් මුදලක් වත් එපැයි.අද කලේ ඇදුම් ගණන් යකෝ.

ඕවා තමා.

ගෑනුන්ට මොන උට්ට තිබ්බත් සල්ලි,වාහන තියෙනවනම් ඕන ලබ්බක්.එත් ගතිගුණ හොයන අය අදටත් ඉන්නවා.
 
salliwalata vehicle walata adare karana ungen awanka adarayak labenne na bn :no::no:ehema kellek yaluwunath wadak na:no::no: monawa thibunath hithe sathuta salli deela ganna ba:no::no::no:
 
Last edited:

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
salliwalata vehicle walata adare karana ungen awanka adarayak labenne na bn :no::no:ehema kellek yaluwunath wadak na:no::no: monawa thibunath hithe sathuta salli deela ganna ba:no::no::no:

ඇත්ත බන්.එත් මොන කෙල්ලත් එකට ඉන්න අවම හෝ කාලයක් ඇසුරු කරද්දී.අපිව අනිත් උන් එක්ක compare කරනවා.ඇත්තටම ඕක වෙන්නේ ඉබේමයි බන්.මොකද අපි හෙමෝම ඉන්න එකම සමජයෙනනේ.කවුරුත් කැමති ලස්සන ජීවිත වලට.ඊට පස්සේ ඒ දේවල් අපෙන් බලාපොරොත්තු වෙනවා.ඔන්න දෙන්නම කැපවීමෙන් ගොඩ එන්න උත්සහ ගන්නවානම් එක වෙනවනම්.ආරවුල් නැති ලස්සන ජීවිතයක් ලැබෙයි.නමුත් කොල්ල සදා එතනම හෝ දියුණු වෙන්න උත්සහයක් නැත්නම් ආරවුල් විතරයි.මොන කෙල්ලත් ඔච්චරයි.
 
ekath aththa thamai machan kolloth danaganna ona diunu wenna.dennama goda enna try karanawanam hodai eth ape rate godak un kolla mathama hamadema patawala nikan paththakata wela innawa
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Me wage unoth nam salli oneth na pawrushathwe oneth na car oneth na :angry::angry::angry:
    ඕකුන් හොඳයි හුරතලේට ඇති කරන්න..:cool:

    කෙල්ලො ඕකුන්ට ආදරේ නැහැ බං..
    ඒක ආකර්ෂණය..
    මුන්ගෙ අමුතු පොන්න ලුක් එකක් තියෙනවනේ..
    අපේ උනුත් ඕකුන් වගේ පොන්න ලුක් එක ගන්න ගිහින් පොන්නයො වෙනවා..
    උන් කල්පනා කරනව ඇති කෙල්ලො සෙට් නොවෙන්නෙ මොකෝ කියලා..
    ගෑනු වගේ කොල්ලො පේන්න බෑ ලංකාවෙ කෙල්ලන්ට..
    :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකුන් හොඳයි හුරතලේට ඇති කරන්න..:cool:

    කෙල්ලො ඕකුන්ට ආදරේ නැහැ බං..
    ඒක ආකර්ෂණය..
    මුන්ගෙ අමුතු පොන්න ලුක් එකක් තියෙනවනේ..
    අපේ උනුත් ඕකුන් වගේ පොන්න ලුක් එක ගන්න ගිහින් පොන්නයො වෙනවා..
    උන් කල්පනා කරනව ඇති කෙල්ලො සෙට් නොවෙන්නෙ මොකෝ කියලා..
    ගෑනු වගේ කොල්ලො පේන්න බෑ ලංකාවෙ කෙල්ලන්ට..
    :rofl:
    :P:lol::lol: උබටත් මාර අත්දැකීම් තියෙන්නේ :rolleyes::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19254695 said:
    :P:lol::lol: උබටත් මාර අත්දැකීම් තියෙන්නේ :rolleyes::lol:
    උන්ම තමා කියන්නෙ.. එකෙක් දෙන්නෙක් ලව් ඇති.. ඒත් බහුතරයක් උන්ට ඔය වගේ උන්ව පේන්න බෑ.. අනික අපේ උන් කොරියන් වෙන්න ගියාට වෙන්න බෑ.. ඒක උන්ගෙ උපන් හැටි..
    :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Me wage unoth nam salli oneth na pawrushathwe oneth na car oneth na :angry::angry::angry:
    පිස්සුද බන් මුන්ට කවුරුත් කැමති නෑ. කොරියන් කෙල්ලොත් ලංකාවෙ කොල්ලන්ට කැමතියි මුන්ට වඩා.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    සාමාන්‍ය පොලවේ පය ගහල ඉන්න හිත හොද කෙල්ලෝ ..
    1 . පොරුෂත්වය
    2 . පිරිමිකම
    3. පිරිසිදුකම
    4. අවංකකම
    5. ලස්සන
    6. සල්ලි
    7. Aadare:):)