දැන් average middle class කෙල්ලන්ට සල්ලියි වාහනයි දෙකම තියෙනව. අද මම නිකමට නෝටිස් කරෙ, පට්ට කෑලි කාර් වලින්මයි බහින්නෙ. දැන් උන්ගෙ කාර් ෆැන්ටසි එක ඉවර වෙයි මෙහෙම ගියාම. ඉස්සරහට කෙල්ලෙක් දාගන්න පට්ට ගේමක් දෙන්න වෙයි. ජගුවර් එකක් වත් ගන්න වෙයි මේකෙ වේලෙන අනාතයින්ට![]()
ජගුවර් මලකඩ කරත්ත මොනාද බං??දැන් ඉන්න අනාතයින්ට මේව්ව තමයි ගන්න වෙන්නෙ
)







