ලංකාවේ ගේට්වේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    ඇයි බන් ලංකාවේ පේමට් ගේට්වේ සඳහා ඇමරිකන් අයගේ කර්ඩ්ස් වලින් ගෙවන්න දෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඇමරිකන් බැංකු වලින් එයාලගේ කර්ඩ්ස් පාවිච්චි කරලා ලංකාවේ Payment Gateway වලට ගෙවන එක අනාරක්ෂිතයි කියල හිතනවා. ලංකාව වගේ රටක්නම් ඔන්ලයින් ගෙවන්න අනාරක්ෂිත වෙන්නේ නැහැ. ඔන්න අප්‍රිකානු කලාපයේ තියන නයිජීරියාව, ඉරානය වගේ රටවල් බ්ලොක් කරන එකනම් සාධාරණයි.

    Payment Status: Do not honour

    409591033-931410115209527-8496360292416798791-n.jpg
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇයි බන් ලංකාවේ පෙමට් ගේට්වේ සඳහා ඇමරිකන් අයගේ කර්ඩ්ස් වලින් ගෙවන්න දෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඇමරිකන් බැංකු වලින් block කරලා තියෙන්නේ ලංකාවේ PaymentGateway වලට ගෙවන එක.

    Payment Status: Do not honour
    කිසි ගවුරවයක් නෑ මේ කියන්නේ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    samahara ratawala country eken pita ohoma block karanawa scam walta ahu wenavata. eyata ehen hadaganna puluwan oka(app through or call to bank)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    samahara ratawala country eken pita ohoma block karanawa scam walta ahu wenavata. eyata ehen hadaganna puluwan oka(app through or call to bank)
    ගොඩක් උන් payment gateway reputed දන්න එකක් නොවුන ගමන් ගෙවන් නෑ. අත ඇරලා දානවා.
     
    • Like
    Reactions: TechnWeb