ඇයි බන් ලංකාවේ පේමට් ගේට්වේ සඳහා ඇමරිකන් අයගේ කර්ඩ්ස් වලින් ගෙවන්න දෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඇමරිකන් බැංකු වලින් එයාලගේ කර්ඩ්ස් පාවිච්චි කරලා ලංකාවේ Payment Gateway වලට ගෙවන එක අනාරක්ෂිතයි කියල හිතනවා. ලංකාව වගේ රටක්නම් ඔන්ලයින් ගෙවන්න අනාරක්ෂිත වෙන්නේ නැහැ. ඔන්න අප්රිකානු කලාපයේ තියන නයිජීරියාව, ඉරානය වගේ රටවල් බ්ලොක් කරන එකනම් සාධාරණයි.
Payment Status: Do not honour
Payment Status: Do not honour
Last edited: