ලංකාවේ ගොබ්බයෝ වැඩි ඇයි බන්............
පාරක යන්න බෑ ඉඩ නෑ කියල දැන දැන වාහන ඉස්සර කරනවා
සමහරු හෙන පොරවල් වගේ කෙලින්ම ඇගට එනවා.
බයික් එකේ නම් යන්නම බෑ දැන්.කෙප්ප හරක් වැඩි,බස් කාරයින්ට හපන්
කැබ් කාරයෝ.බෙට්ට තද වෙලා වගේ යන්නේ වටේ පිටේ ඉන්න උන් කණුවට බහින්න ඕනේ.උන් හෝන් කරන්නේ උන්ගේ පාර වගේ.
හයිබ්රිඩ් උන් යන්නේ හෙන වාහනේ වගේ.අනේ මන්ද පාරට බැස්සොත් ආයේ එන්න පුළුවන් වෙයිද විස්වාසයක් නෑ.
උබලටත් මෙහෙමද.... මට විතරද......මහා රෑ බහුතරයක් හෙඩ් ගහගෙන යනවා .ඩිම් කරන්නේ නෑ නිකමට...........පොන්සලා.......හප්පලා දාන්න ඕනේ.
පොන්න ත්රිවිල් කාරයෝ රිවස් ලයිට් එකත් පත්තු කරන්න රොබෝ ලයිට් වගේ නිවී නිවී පත්තු වෙනවා.ඊළගට මක් වෙයිද හිතාගන්න බැ.
මේ පොන්නයෝ තුරන් කරන්න බැරිද බන්..........මුන්ට එක්කෝ තේරෙන්නේ නෑ.
එක්කෝ ඉගෙන ගත්තට මොලයක් නෑ.
එක්කෝ ඉදල ඉදල වහනයක් ගත්තම අර කලින් තිබ්බ මොලේ පුකට බහිනවා.
කියමු බලන්න උබලගේත් අදහස්