ලංකාවේ ගොබ්බයෝ වැඩි ඇයි බන්............

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ලංකාවේ ගොබ්බයෝ වැඩි ඇයි බන්............

පාරක යන්න බෑ ඉඩ නෑ කියල දැන දැන වාහන ඉස්සර කරනවා

සමහරු හෙන පොරවල් වගේ කෙලින්ම ඇගට එනවා.

බයික් එකේ නම් යන්නම බෑ දැන්.කෙප්ප හරක් වැඩි,බස් කාරයින්ට හපන්

කැබ් කාරයෝ.බෙට්ට තද වෙලා වගේ යන්නේ වටේ පිටේ ඉන්න උන් කණුවට බහින්න ඕනේ.උන් හෝන් කරන්නේ උන්ගේ පාර වගේ.

හයිබ්‍රිඩ් උන් යන්නේ හෙන වාහනේ වගේ.අනේ මන්ද පාරට බැස්සොත් ආයේ එන්න පුළුවන් වෙයිද විස්වාසයක් නෑ.

උබලටත් මෙහෙමද.... මට විතරද......මහා රෑ බහුතරයක් හෙඩ් ගහගෙන යනවා .ඩිම් කරන්නේ නෑ නිකමට...........පොන්සලා.......හප්පලා දාන්න ඕනේ.

පොන්න ත්‍රිවිල් කාරයෝ රිවස් ලයිට් එකත් පත්තු කරන්න රොබෝ ලයිට් වගේ නිවී නිවී පත්තු වෙනවා.ඊළගට මක් වෙයිද හිතාගන්න බැ.

මේ පොන්නයෝ තුරන් කරන්න බැරිද බන්..........මුන්ට එක්කෝ තේරෙන්නේ නෑ.
එක්කෝ ඉගෙන ගත්තට මොලයක් නෑ.

එක්කෝ ඉදල ඉදල වහනයක් ගත්තම අර කලින් තිබ්බ මොලේ පුකට බහිනවා.

කියමු බලන්න උබලගේත් අදහස්
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ වගේ ඩයල් වලට මචන් වෙන විසදුමක් නෑ.
    ලීස් එකක් දාලාවත් මෙන්න මේකක් අරන් ඔක්කෝම යට කරන් පලයන්.
    තෙල් කරනවා ඕකේ බස් එක වගේ.
    අව්ලක් නෑ නේ.
    පාඩු නෑ ලීස් එකක් දාලා ගත්තත්.

    odyssey-battery-bigfoot-no-20-monster-truck---worlds-first-all-electric-monster-truck_100413052_m.jpg

    • Like
    Reactions: DangerMan119

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    උබ වගේ ඩයල් වලට මචන් වෙන විසදුමක් නෑ.
    ලීස් එකක් දාලාවත් මෙන්න මේකක් අරන් ඔක්කෝම යට කරන් පලයන්.
    තෙල් කරනවා ඕකේ බස් එක වගේ.
    අව්ලක් නෑ නේ.
    පාඩු නෑ ලීස් එකක් දාලා ගත්තත්.

    odyssey-battery-bigfoot-no-20-monster-truck---worlds-first-all-electric-monster-truck_100413052_m.jpg

    :lol::lol:
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    උබ වගේ ඩයල් වලට මචන් වෙන විසදුමක් නෑ.
    ලීස් එකක් දාලාවත් මෙන්න මේකක් අරන් ඔක්කෝම යට කරන් පලයන්.
    තෙල් කරනවා ඕකේ බස් එක වගේ.
    අව්ලක් නෑ නේ.
    පාඩු නෑ ලීස් එකක් දාලා ගත්තත්.

    odyssey-battery-bigfoot-no-20-monster-truck---worlds-first-all-electric-monster-truck_100413052_m.jpg

    සිරාවට බන්....ගේ උගස් කරලා හරි ගන්න ඕනේ.වාහනේ නවත්තල ඇදල අරන් අඩි 2කේ 2කේ බටයක් පුකට බස්සුවහැකි...............පොන්සියෝ...........

    මන් බයික් එකේ පන බයේ යන්නේ බන්.

    කාර් එකේ යද්දී නම් එකෙක්ට ඉඩ දෙන්නේ නෑ පොන්සියෝට .සමහරු පට්ට රෙස්පෙක්ට් වාහන පදිනවා...........උන්ට ගරු කරන්න ඕනේ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් හෙඩ් ලයිට් පාවිච්චි කරන්නේ සැහෙන්න අඩුවෙන්. ඩිම් එකේම යන්න පුළුවන් . ත්‍රීවිල් බ්රේක් ලයිට් වලට මගුලේ සකිට් එකක් ගහලා බ්රේක් ලයිට් නිවී නිවී පත්තු වෙනකොට හිතෙන්නේ බ්රේක් රිලීස් කරලා යන්න හදනවා කියලා.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මම නම් හෙඩ් ලයිට් පාවිච්චි කරන්නේ සැහෙන්න අඩුවෙන්. ඩිම් එකේම යන්න පුළුවන් . ත්‍රීවිල් බ්රේක් ලයිට් වලට මගුලේ සකිට් එකක් ගහලා බ්රේක් ලයිට් නිවී නිවී පත්තු වෙනකොට හිතෙන්නේ බ්රේක් රිලීස් කරලා යන්න හදනවා කියලා.

    sira kathawa bn.anika tree wheel karayo bn samaharu hena led light bar eka flasher ekak wage gahanawa pitipassata.blink wenawa serin sere.reeta patta aul pitipasse yana ekata.

    anika reeta city limit eke dim yanna puluwan ne bn hemotama.out yaddi thama head ona wenne.eth issarahin enawanam oka poddak dim karanna amaruda neda.

    norb eka kedei wage yanne mun.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    සිරාවට බන්....ගේ උගස් කරලා හරි ගන්න ඕනේ.වාහනේ නවත්තල ඇදල අරන් අඩි 2කේ 2කේ බටයක් පුකට බස්සුවහැකි...............පොන්සියෝ...........

    මන් බයික් එකේ පන බයේ යන්නේ බන්.

    කාර් එකේ යද්දී නම් එකෙක්ට ඉඩ දෙන්නේ නෑ පොන්සියෝට .සමහරු පට්ට රෙස්පෙක්ට් වාහන පදිනවා...........උන්ට ගරු කරන්න ඕනේ...

    උඹ කොච්චර අරව මේවා කිව්වත්, උඹත් බයික් එක අස්සෙන් එහෙන් මෙහෙන් දාල වමෙන් ඉස්සර කරලා යනවා නේද?
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    උඹ කොච්චර අරව මේවා කිව්වත්, උඹත් බයික් එක අස්සෙන් එහෙන් මෙහෙන් දාල වමෙන් ඉස්සර කරලා යනවා නේද?

    sirawata yanne ne bn.mokada man gaodak welawata gedara inne.issara karanawa bn.eth ida thiyenawanam.man car eka use karana nisa man dannawa mata wena waatha seen.man anikata hika wenne issara karanne ne.utat ida deela podi hone parak lawata deela okkoma balalayi issara karanne.mata ehen mehen danna amaruwak ne bn.hadissiyak ne.

    hadissi kiyala ringala yanna one ne bn.ganata ida erala pickup karala puka uda thiyan yana unge welawatama man yanna danna city limit slow giyath
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පාරක යන්න බෑ ඉඩ නෑ කියල දැන දැන වාහන ඉස්සර කරනවා

    සමහරු හෙන පොරවල් වගේ කෙලින්ම ඇගට එනවා.

    බයික් එකේ නම් යන්නම බෑ දැන්.කෙප්ප හරක් වැඩි,බස් කාරයින්ට හපන්

    කැබ් කාරයෝ.බෙට්ට තද වෙලා වගේ යන්නේ වටේ පිටේ ඉන්න උන් කණුවට බහින්න ඕනේ.උන් හෝන් කරන්නේ උන්ගේ පාර වගේ.

    හයිබ්‍රිඩ් උන් යන්නේ හෙන වාහනේ වගේ.අනේ මන්ද පාරට බැස්සොත් ආයේ එන්න පුළුවන් වෙයිද විස්වාසයක් නෑ.

    උබලටත් මෙහෙමද.... මට විතරද......මහා රෑ බහුතරයක් හෙඩ් ගහගෙන යනවා .ඩිම් කරන්නේ නෑ නිකමට...........පොන්සලා.......හප්පලා දාන්න ඕනේ.

    පොන්න ත්‍රිවිල් කාරයෝ රිවස් ලයිට් එකත් පත්තු කරන්න රොබෝ ලයිට් වගේ නිවී නිවී පත්තු වෙනවා.ඊළගට මක් වෙයිද හිතාගන්න බැ.

    මේ පොන්නයෝ තුරන් කරන්න බැරිද බන්..........මුන්ට එක්කෝ තේරෙන්නේ නෑ.
    එක්කෝ ඉගෙන ගත්තට මොලයක් නෑ.

    එක්කෝ ඉදල ඉදල වහනයක් ගත්තම අර කලින් තිබ්බ මොලේ පුකට බහිනවා.

    කියමු බලන්න උබලගේත් අදහස්

    රටක හම්බයෝ වැඩි උනහම ඔහොම වෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ උන් පාරෙ විනයක් ඇතුව ගියොත් ඉන්දියන් කාරයො පාරෙ ජරා කරන එකත් නවත්තයි දකුණු ආසියාවෙ උන්ව හදන්න බෑ :( :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හදපන් බ්‍රෝ මේවගේ වාහනයක්
    හැප්පුනත් එකයි,නැතත් එකයි
    death-race-2-ford-mustang-front-three-quarters.jpg

    හෙඩ්ලයිට් ගහන් යන අවජතක්යොත් එක්ක නම් පාරක යන්න බැ තම, බන් .
    එක පකෙක් ලයිට් ඩිම් කරන්නේ නැ,
    ඊයේ පෙරේදා රැ එලියට යද්දී අප්පිරිය වුණා ,:sorry::sorry:

    janish05656

    Well-known member
  • ඩිමෝ බට්ටන්ගේ ලයිට් හදලා තියෙන්නේ මචන් පොල්ගස්වල ගෙඩි පෙන්න..උත්තලා ඩිම් කරන්නේ නැතුව එද්දි ඉන්දියාවේ ඉන්න උත්තලාටත් පේනවාද කොහෙද..

    අඩෝ අපේ උන්ට වාහනේම කඩේකට ගිහින් සල්ලිත් ගෙවලා, ගෙදර කාමරයටම යන්න පුලුවන්නන්, ඒකත් කරයි බන්..අනිකාව මරාගෙන හරි ඌට යන්නයි ඕනේ..හැත්ත :angry::angry::angry:..
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඩිමෝ බට්ටන්ගේ ලයිට් හදලා තියෙන්නේ මචන් පොල්ගස්වල ගෙඩි පෙන්න..උත්තලා ඩිම් කරන්නේ නැතුව එද්දි ඉන්දියාවේ ඉන්න උත්තලාටත් පේනවාද කොහෙද..

    අඩෝ අපේ උන්ට වාහනේම කඩේකට ගිහින් සල්ලිත් ගෙවලා, ගෙදර කාමරයටම යන්න පුලුවන්නන්, ඒකත් කරයි බන්..අනිකාව මරාගෙන හරි ඌට යන්නයි ඕනේ..හැත්ත :angry::angry::angry:..

    සිරා බන්....බලහන් බ්ලොක් එකක ඉද්දි කහ ඉර නොකප ගානට තියන් ඉද්දි පිටිපස්සේ එක කෙළගෙන හෝන් ගහනවා.අවජතකයෝ..අනික සමහර වාහන වල Driver side එකට අනිත් පැත්තෙ යන එකා අනිත් වාහනේ දිහා බලන්නේ කන්න වගේ උ තම හෙන පොර.මට දවසක් බෙහල ගිහින් හැමන්නන්න හිතුන බන්.හෝන් ගහල ඉස්සර කර ගෙම්බා වගේ ඉස්සර කරපු ගමන් කැපුවා.උ හිතන්නේ 90 degree වලින් ඉස්සර කරන්න ඕන කියල
     
    janish05656

    Well-known member
  • සිරා බන්....බලහන් බ්ලොක් එකක ඉද්දි කහ ඉර නොකප ගානට තියන් ඉද්දි පිටිපස්සේ එක කෙළගෙන හෝන් ගහනවා.අවජතකයෝ..අනික සමහර වාහන වල Driver side එකට අනිත් පැත්තෙ යන එකා අනිත් වාහනේ දිහා බලන්නේ කන්න වගේ උ තම හෙන පොර.මට දවසක් බෙහල ගිහින් හැමන්නන්න හිතුන බන්.හෝන් ගහල ඉස්සර කර ගෙම්බා වගේ ඉස්සර කරපු ගමන් කැපුවා.උ හිතන්නේ 90 degree වලින් ඉස්සර කරන්න ඕන කියල

    වැඩක් නෑ මචන් කතාකරලා...ල0කාවේ නීතිය හා පොලිසිය තද කරන්න ඕනි..අවම දඩය හෝ පොලිස් අය්යලා ගන්න ගාන 2000ක් වත් කලා නන් අපේ උන් පුසෝ වගේ යයි